1. anju.r

    එලකිරි Night Club VIII

    ලග ගෙදරක වෑල්ඩින් කරනව... අපෙ පවර් ගාඩ් එක සැරෙන් සැරෙ රිස්ටාර්ට් වෙනව. :baffled::baffled:
  2. anju.r

    එලකිරි Night Club VIII

    :rofl::rofl:
  3. anju.r

    එලකිරි Night Club VIII

    ටෙම්පියෙ අවුලක් නැහැ ඔය ගානට විනාඩි 45ක් විතර දාන්න ඔනෙ... උඩ පිච්චිලා නැත්තන් විතරක් උඩ ගෑස් එකෙන් විනාඩි දෙකකට වඩා දාන්න හොද නෑ :dull:
  4. anju.r

    එලකිරි Night Club VIII

    කර කරගෙන නෙ... උඩ අවන් එක ඕන් කලා නෙ :nerd:
  5. anju.r

    එලකිරි Night Club VIII

    ඒක නම් කියන්න දන්නෙ නෑ මචො.... හැබැයි ඉතින් ගන්න තීරණයක් ගද්දි හොදට හිතල බලල තීරණය කරපන්... :dull:
  6. anju.r

    ෴||Champions League Twenty20 (CLT20) 2014 ||෴ |Sep 13-Oct 4|

    උන්ට වැඩෙ තේරිලා වගෙ :P
  7. anju.r

    ෴||Champions League Twenty20 (CLT20) 2014 ||෴ |Sep 13-Oct 4|

    නරීනය ඉන්දියා ටුවර් එකට එන්නෙ නෑලු නෙ :rofl::rofl:
  8. anju.r

    එලකිරි Night Club VIII

    බඩා බය වෙලා :rofl::rofl::rofl:
  9. anju.r

    එලකිරි Night Club VIII

    :rofl::rofl::rofl:
  10. anju.r

    එලකිරි Night Club VIII

    ඒක ඉතින් උඹෙ තීරණයක්.. :dull::dull:
  11. anju.r

    එලකිරි Night Club VIII

    :rofl::rofl::P
  12. anju.r

    එලකිරි Night Club VIII

    ඇයි උඹ එදා රෙක්සි එක්ක තොලක් දැම්මෙ නෑ නෙ :rofl::rofl:
  13. anju.r

    එලකිරි Night Club VIII

    ඇයි විකි රොක්ස් :rofl::rofl:
  14. anju.r

    එලකිරි Night Club VIII

    කියන තරම් ලේසි නෑ පුතො... මෙහෙ ඉද්දිනම් සමහර කාලකන්නි හින්ද ඉන්න එක එපා වෙනව... හැබැයි ගිහාම මෙහෙම හිටියනම් හොදයි කියල හිතෙනව :dull:
  15. anju.r

    එලකිරි Night Club VIII

    හැබැයි ඉතින් ගියා වගෙ නෙමෙ පුතෝ ආයෙ ලංකාවෙ සෙට්ල් වෙන්න අමාරුයි...:dull:
  16. anju.r

    එලකිරි Night Club VIII

    දිගටම ට්‍රයි කරහන්
  17. anju.r

    එලකිරි Night Club VIII

    :baffled:
  18. anju.r

    එලකිරි Night Club VIII

    ඩිරෙක්ට් ඇප්ලයි කොලෙ... බට් වැඩෙ වෙන්නෙ ඒජන්සිවලින්:dull:

    No contents