ඔන්න මල්ලි මගෙ ගැටීම් ඉවරයි@nipund අන්කලුත් අදහස් ප්‍රකාශ කරන්න. මෙතන උපාසක මහත්වරු ගැටෙනවා.
ඔන්න මල්ලි මගෙ ගැටීම් ඉවරයි@nipund අන්කලුත් අදහස් ප්‍රකාශ කරන්න. මෙතන උපාසක මහත්වරු ගැටෙනවා.
හැමෝටම නිවන් අවබෝධ වෙන්න කියල ප්‍රර්ථනා කරනව.
තෙරුවන් සරණයි.![]()
මට මේ තැනට එන්න කොච්චර නම් කල් ගියාද...මාරම ego එකක් නේද රෝෂ් අයියෙ ඔයාට තියෙන්නෙ, බලන්න මේ කියල තියෙන දේවල්... කොහොම හරි තමුන් හරි කියන තැන නේද ඉන්න ඕනි? ... හරි හරි, මම බිත්තියට හේත්තු උනා.. ඔයා දිනුම්. මට කට උත්තරත් නැහැ...
![]()
කල් ගිහිල්ල හරි ආපු එක වටිනව.මට මේ තැනට එන්න කොච්චර නම් කල් ගියාද...![]()
මාරම ego එකක් නේද රෝෂ් අයියෙ ඔයාට තියෙන්නෙ, බලන්න මේ කියල තියෙන දේවල්... කොහොම හරි තමුන් හරි කියන තැන නේද ඉන්න ඕනි? ... හරි හරි, මම බිත්තියට හේත්තු උනා.. ඔයා දිනුම්. මට කට උත්තරත් නැහැ...
![]()
@Blair Solari & @Yeezus
එක පෙලට තියෙන සූත්‍ර කෑල්ලක් කියවල, මම ඒකෙන් බුදු බණ තේරුම් ගත්ත කියන බොළඳ තැනට පුළුවන් නම් නෑවිත් ඉන්න ego එක කියන්නෙ මහ භයානක දෙයක්...දැන් ඔයාලට පොඩි දෙයක් වගෙ පෙනුනට, පහුගිය බුද්ධ සාසනයෙ ඔහොම කියවල දහම තේරුම් ගත්ත කට්ටිය අද බල්ලො, හරක් එක්ක විවාහ වෙනව, ජීවිත කාලෙම හෙළුවෙන් ඉන්නව, යාග හෝම කරනව... හිතල බලන්න.
මම දන්න දේවල්, සහ මම ගිය මාර්ගය ගැන ඔයාලට කිව්ව, ඒ ගැන වෙන දැනගන්න කැමති දෙයක් තියෙනව නම් අහන්න. කාලයක් තිස්සෙ ඔළුව උඩට අසූචි ගොඩක් ගොඩ ගහගත්ත මනුස්සයෙක් වෙන්න ඒපා, මහා වැස්සක් එනව...
හැමෝටම නිවන් අවබෝධ වෙන්න කියල ප්‍රර්ථනා කරනව.
තෙරුවන් සරණයි.![]()
කල් ගිහිල්ල හරි ආපු එක වටිනව.ධර්මයෙන් වෙන්න් ඕනි සිත නිවෙන එකනෙ අයියෙ... වාද වලින් දිනන එක නෙමෙයිනෙ...
)ඒක හරි, මානය දැම්ම නැතිවෙන එකක් නමෙයිනෙ, නමුත් ධර්මය මෙනෙහි කරල මානයෙන් මිදෙන්න පුළුවන් යම් දුරකට හරි, මම කලේ ඒක. අනිත් එක වාද කරල වැඩක් නැත්නම් මොකටද පැටලී පැටලී යන්නෙ? ශ්‍රමය, කාලය දෙකම අපරාදෙනෙ මල්ලි. ඔයාල හැමෝම පුදුමාකාර දෘෂ්ටි ගොඩක ඉන්නෙ... ඒකයි මම පුන පුනා කියන්නෙ මේක මෙහෙම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි කියල.imho, ego එක හැමෝටම තියෙනවනේ. මැනීම ඉවර වෙන්නේ රහත් වෙලානේ. මැන මැන තමයි කරන ඔක්කොම කරන්නේ සහ කරල එන නිගමනත් මැනීමේ ප්‍රතිඵල. @nuwan9999 කිව්වා නේද කලින් හිටපු තත්වයට වඩා දැන් හොදයි කියලා? ඒත් මාන්නය ම තමයි.
මන් හිතනවා රහතන්වහන්සේලා මෙතන නැතුව ඇති කියලා. ඉතින් ධර්මාවබෝධය වෙලා තිබ්බා හෝ නැතා තව ඉස්සරහට යන්න තියෙනවා අපි හැමෝටම.
imho, ධර්මය අසා සෝවාන් වෙන්න පුලුවන් කිව්වට, ධර්මය අහපු හැමෝම සෝවාන් වුනාද? බෝධිපාක්ෂික ධර්ම 37 පනවලා තියෙන්නේ ඇයි එහෙනම්? බෝධිපාක්ෂික ධර්ම අවශ්‍ය මට්ටමෙන් වැඩුනු අය ධර්මය ඇහෙද්දිම සෝවාන් වුනා. අනිත් අය ඒවා වැඩෙන පිළිවෙතක් අනුගමනය කරන්න ඕනේ. මේ පිළිවෙතට සතිපට්ඨානය කිව්වා කියලා මටනම් අවුලක් පේන්නේ නැහැ.
ඉතින්, රහත් වෙලා ඉවර වෙන්න.![]()
ඔයාල හැමෝම පුදුමාකාර දෘෂ්ටි ගොඩක ඉන්නෙ... ඒකයි මම පුන පුනා කියන්නෙ මේක මෙහෙම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි කියල.
අනික තමයි කුසල තාවයේ මද බව.
හොඳමයි රෝෂ් අයියෙ... දැන් ඉතින් මම පරාජය බාර ගත්තනෙ, අපි ඔහොම ගිහිල්ල බලමුදාර්ශනික විවාදයකදි...තමන් දරන අඩහස ඩිෆෙන්ඩ් කරීම ඊගෝ එකක් ලෙස දැකීම කනගාටුවක් මහත්තයො..ඔබතුමත් කලේ ඒකමනෙ... කියල් තියෙන්නෙ ඔබතුමාම කියපු ඒව මිසක් මම කියපු ඒව නෙවේ නෙ මහත්තයො..
මම හරි කියන තැන ඉන්න කොහෙත්ම ඕනෙ නැ මහත්තයො...ඔබතුමාට සාදාරන විදිහට වැරද්ද පෙනවන්න පුලුවන් උනානම්...
ඔබතුමාගේ අදහස ප්‍රතිශෙප නොකට කෙලවරකට යනකල් ප්‍රශ්න කලෙත් ඒ නිසාමය.
මම ඔබතුමාවගේ මම හරි කියන තැන් වල ඉදන් ඕන තරම් වෙනස් වී ඇත සාදාරන හේතු හමුවෙ...පරන ත්‍රෙඩ් දැක්කොත් පෙනේ..
මෙතනත් ඔබතුමා කතාකරන්නෙ නොදැන්න දෙයක්මය...මෙතන කවුරුත් සූත්‍ර කැල්ලක් කියව බුදු බන තේරුම් ගත්ත කියන කවුරුවත් නැත..
පහුගිය සාසනයෙ උන දේත් ඔබතුමා දන්න කරුනක් ද නෙවේ...
ඔබතුමා නිවන් අවබෝද කල ඇති බැවින් නිවන් අවබෝද වේවා යැයි නොකියමි... ඒත් ආයෙ කියමි... ( කිසියම් දිනක හරි ඩව්න් ග්‍රේඩ් උනොත්, ජෝක් )
අන්න ඒකනෙ කියන්නෙ...මම නම් පෘතක්ජනය... (මේක දිගට ගෙනියන්න ඕනෙ නැ)
------ Post added on Jan 3, 2026 at 11:36 AM
මේ සම්මා දෘෂ්ටිය නොවන පෘතක්ජන දෘෂ්ටි වලට උදාහරණ:මොනවද?
සත්ධර්ම ශ්‍රවනය සහ කල්‍යාණ මිත්‍ර සේවනය යන දෙකෙන් - මේකට තමයි මම ඔයාට උපදෙස් දුන්නෙකූසලතාවය වර්ධනය කර ගන්නේ කොහොමද?
------ Post added on Jan 3, 2026 at 12:00 PM
මේ සම්මා දෘෂ්ටිය නොවන පෘතක්ජන දෘෂ්ටි වලට උදාහරණ:
තව අනත්තවත් තියෙනව.....
- සෝවාන් වීමට කලින් සතිපට්ඨානය වැඩිය යුතුයි
- සෝවාන් වන විට සතිපට්ඨානය ආරම්භ වෙයි
- සෝවාන් වීමෙන් පසු සතිපට්ඨානය වැඩිය යුතුයි
- චතුර්ථ ධ්‍යානයේ R, V, S, S, V අනිච්ච, දුක්ඛ, අනත්ත ලෙස දැකීමෙන් පංච ඔරම්භාගිය සංයෝජනයන් නිරෝධ වෙයි
සත්ධර්ම ශ්‍රවනය සහ කල්‍යාණ මිත්‍ර සේවනය යන දෙකෙන්
@Blair Solari ඔබ දැන් අංගන්ගොඩ හාමුදුරවො න්ගේ බං අහන්නේ නැද්ද ?
ඔයා හොයපු දේ ඒ හාමුදුර්වෝ ගාව නැද්ද
( මටනං සෝවාන් වෙන මාර්ගය ලස්සනට ම කියා දුන්නේ අනාගන්ගොඩ හාමුදූර්වෝ, )
ඇයි දැන් ඒ හාමුධූර්වෝ recommend කරන්න නැත්තේ වැඩිය
හොයපු දේ නැද්ද ඒ හාමුදුරුවෝ ගාව
#කුතුහලය_සඳහා_වීමසුවෙම්
බන අහගෙන යනවා.
ඒ හාමුදුරුවොන්ගෙයි, රේවත හාමුදුරුවොන්ගෙයි, නිවාතාප හාමුදුරුවොන්ගෙයි තමයි වැඩිපුර අහන්නේ මේ දවස් වල.
හොයන දේ කලින් define කරන් හොයන්නැහැ මන්. විවෘතව හොයනවා.
අනිවාර්යෙන්ම, මේ කියන එකත් සම්මා දෘෂ්ටිය නොවන දෘෂ්ටියක් තමයි, ලෝකයෙ මොකක් හමු උනත් ඒ දෘෂ්ටියක් තමයි.මෙහෙම කියන එකත් දෘස්ටියක්මනේ ඉතින්. පෘථග්ජනයා කොහොමත් දෘස්ටියේ ඉන්නේ. සත්‍ය දැකලා සම්මා දිට්ටියට පත් වෙන්නේ.
පෘථග්දජනයා සත්‍ය දකින්නේ කොහොමද, බුද්ධ වචනයට දෘෂ්ටි.. කිය කිය ඉදලා?
ඔයාට එහෙම වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනව, හැබැයි මට නම් හාමුදුරු කෙනක් මුණ ගැහිලා කතාකරල මේක සීරු මාරුවෙන් ලිහාගන්න උනා.අර pm දාපු බන playlist එක අහලා ඉවර වෙද්දි මන් සෝවාන් වෙයිද, ඔය කියන විදිහට?
සත්තිස් බෝධිපාක්ෂික ධර්ම ඉබේම වැඩෙන ඒවා, අමුතුවෙන් වඩන්න ඕනි නැහැ... අභිධර්මය කියන්නෙ මේකෙ technical side එක. සෝවාන් වෙන්න කලින් කොහොමවත් ගෝචර දෙයක් නෙමෙයි, සෝවාන් උනාමත් සමහර කොටස් ගෝචර නැහැ. සර්වඥතා ඥානයෙන් හොයාගත්ත දේවල්නෙ මල්ලි.බෝධිපාක්ෂික ධර්ම දේශනා කරන්නේ ඇයි එහෙනම් බුදු කෙනෙක්?
අභිධර්මය දේශනා කරන්නේ ඇයි?
හැමෝම බන අහලා සෝවාන් වෙනවනම්, චතුරාර්ය සත්‍ය දේශනා කරහම ඇතිනේ?
විවේචනය ක් කරන්න තරම් මගේ ධර්ම බහුශ්‍රැතභාවය මදි dear
BTW
සෝවාන් වෙනකොට සියලුම දෘෂ්ඨි කැඩේනවා . නැති වෙනවා නෙමේ එකක් වත් පිහිටන්න බෑ කියලා තේරෙනවා වගේ දෙයක්.
ඒවගෙන් එකක් තමා සක්කාය දෘෂ්ටිය.
නැතුව මම නම් නෑ අනික්වා තියෙනවා කියලා හිතෙනවා නම් වැරදි.
භාවනා කරලා තියෙනවා.ආනාපානසතිය වඩල තියෙනවද නිපුන් අන්කල්?
සසරේ ඉන්නවා නම් මොකක් හරි ඇත්ත කියලා අල්ලන්න ඕන. සමහර වෙලාවට පුරුද්දට තදට අහු වෙනවා. සමහර වෙලාවට කියනා එකට තදින් බැඳිලා නැති වෙන්නත් පුළුවන්. ඉස්සරහා ඉන්න කෙනාට පෙන්නන නම් එයාව ඉන්න තැනින් අයින් කරන්නත් ඕන නිසා කියනවා වෙන්න පුළුවන්. ගොඩක් දේවල් වෙන්න පුළුවන්.ආනාපානසතිය වඩල තියෙනවද නිපුන් අන්කල්?
මේක මෙහෙමයි, මේක මෙහෙම නෙමෙයි.. කියන එකනේ මෙතන argument එක යන්නේ.
සම්මා දිට්ටිය ගැන නිපුන් අන්කල්ට තේරෙන විදිහට, ඔය දෙකෙන් එකක්වත් පිහිටන්න පුලුවන්ද සම්මා දිට්ටිය තියෙන ('මේක' මට්ටමෙන් අවුල දැකපු) කෙනෙක්ට? @nipund
plus, අර කලින් තියපු maths කතාවට, පටන් ගන්න තැනින් අවුල හම්බුනොත්, එතන විතරනේ අවුල් අනිත් ඒවා ශේප්.. කියලා සමහරුන්ට නතර වෙන්න පුලුවන් වෙයිද, නැත්තම් එතන අහුවුනොත්, අනිවාරන් සබ්බම කැඩෙනවද?