බහුබූත වැඩ තමයි එහෙනම් හැම දේම. ඇයි ඉගෙනගන්නේ, රස්සා කරන්නේ, ළමයි හදන්නේ.. කොහොමත් අන්තිමට මැරෙනවනම්? මොකක්ද තියෙන වටිනාකම?
සංඝ රත්නයට ධානමය පූජාවක් කරන්න ඔහොම හරි සංස්කෘතික අංගයක් ඔස්සේ අවස්ථාව ලැබෙන එකම නිවන් දකින්නම උපනිශය වෙන්න පුලුවන් සහ සසරේ ඉන්නකන් ආයු, වර්ණ.. ලබන්න ඒ පින උපකාර වෙනවා...