1. Blair Solari

    සමහර අම්මලා තාත්තලා ළමයි එක්ක මාර වෛරයි නේ බං

    නැ postpartum depression > major depressive or anxiety disorder එකකට ගිහින් වගේ, or pstd sth ------ Post added on 1768235199
  2. Blair Solari

    උඹලා අද මොනවද කෑවේ ?

    සේම් ෂිට් බත්, එළවළු, මාළු, බිත්තර, පලතුරු
  3. Blair Solari

    පයිය කපාගත්ත හාමුදුරුවෝ

    මෙහෙම නිතරම ඇත්ත ජීවිතේදිත් පුහුණු වෙන්න. ඕක එතකොට ගතියක්/ පුරුද්දක් වෙනවා. මාරම අනිශංෂ තියෙනවා, මෙලොව, පරලොව දෙකටම.
  4. Blair Solari

    දැක්කදේ දැක්ක තැනින් ඉවරයි . හැදෙන කතාව විකාරයි

    හ්ම්ම්.. ඒත් ලේසි/ සරල වැඩියි වගේ. ලොකු කතාවක් බලාපොරොත්තු වෙලා, කතන්දර ඔක්කොම එක පාර බොරු වුනහම.. පරණ පුරුද්ද මන් හිතන්නේ.
  5. Blair Solari

    දැක්කදේ දැක්ක තැනින් ඉවරයි . හැදෙන කතාව විකාරයි

    bump (දැක්ක තැනින් ඉවර වුන්නැ. තණ්හාවට බම්ප් කරන්නේ) කතා හැදෙන එකේ අවුල දැකලා ආයේ කතන්දර වලින්ම සත්‍යමද දැක්කේ කියලා reassurance හොයන එක ගැන අදහස මොකක්ද? ------ Post added on 1768136022
  6. Blair Solari

    ධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට මහා සංඝරත්නයෙන් විරෝධය

    cope hard ✌🏻 උබගේ අඩු මොලෙන් ගිහින් දේව කතාවක් කියවපන්. ධර්මය තියෙන්නේ ප්‍රඤාවන්තයොන්ට. සංඝයා වහන්සේලාට අපහස කරා කියලා social isolation එකෙන් මිදෙන්නෙවත්, උබගේ ptsd හොද වෙන්නෙවත් නැ.
  7. Blair Solari

    බිරියනි හැදුව

    බත් වැඩියි. බඩ තඩියි නේද අන්කල් ඔයාගේ?
  8. Blair Solari

    ධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට මහා සංඝරත්නයෙන් විරෝධය

    අපේ මහා අයනම් ධර්මය දේශනා කරන සංඝයා වහන්සේලා. මිනිස්සු හුකන එක උන්වහන්සේලාට ප්‍රශ්නයක් නෙමෙයි. ලෝකේ ඇත්ත දැකලා, ලෝකෙන් මිදෙන මාර්ගයේ යන ගමන් අසෘතවත් පෘථග්ජනයා වෙනුවෙන්, කරුණාවෙන් ධර්මය දේශනා කරන එක කරන්නේ උන් වහන්සේලා. ලෝකෙ හදන එක නෙමෙයි.
  9. Blair Solari

    තෝ නිසා තමයි හැප්පුනේ...😬

    ඔය හයි ලෙවල් පාර ද බන්? ඉස්සර AL class යන්නේ, එන්නේ බයික් එකේ මන්. යුද්ධෙට යනවා වගේ තමයි සිංහලු එක්ක සවස 6.30 පහු වෙලා ගෙදර එන්න ගියහම ඔය පාරේ. 🤣 මන් දැක්කේ මුලින් double continuous line එක වගේ. ෂෙඩ් එකනම් broken line එක ඇත්තේ. ------ Post added on 1768126348
  10. Blair Solari

    තෝ නිසා තමයි හැප්පුනේ...😬

    ඔතන double continuous white line එක නෙමෙයිද මන්දා තියෙන්නේ හැබැයි. මුලින් ඒ වගේ දැක්කේ, දැන් නිකන් broken line එකක් වගෙත් පේනවා හැබැයි. 🥀
  11. Blair Solari

    තෝ නිසා තමයි හැප්පුනේ...😬

    වෑන් එකට තමයි කොහොමත් වැරැද්ද යන්නේ.
  12. Blair Solari

    තෝ නිසා තමයි හැප්පුනේ...😬

    licence ගත්තේ කොහෙන්ද? ගහපු එක අනිවාරෙන් වැරදියි, ඒත් ඔතන double line කපලා පාර cross කරන්න බැහැ. බයික් එක slow කරන්නේ පාර cross කරන්න පේන විදිහට. plus, overtaking lane එක ඔය. ස්ලෝ කරන්න, ස්ලෝ කරලා නවත්තලා පාර ක්‍රොස් කරන්න නෙමෙයි තියෙන්නේ. හයියෙන් යන වාහන වලට යන්නයි, overtake කරන්නයි...
  13. Blair Solari

    Happy Birthday එකක්

    28 ට වැඩි අයට අන්කල් කියලා කියන්නේ @nevermindNevergiveup

    No contents