බඩු සප්ලයි කරනවානම් එකට වෙනම ප්‍රසිඩියර් එකක්ද දන්නේ නෑ මචං........ ඒත් අපි රෙජිස්ටර් වෙලා ඉන්නේ සප්ලයර්ස්ලා හැටියට නිසා ඔය වෙනම වියදම් කතා නම් නෑ....... ඒත් ඒක අතකින් උඹ එකට නොදාපු එකත් හොඳයි...... හොඳයි කියන්නේ නිකන් රෙජිස්ටර් වෙන්න උඹේ සල්ලි වියදම් වෙන ඒක විතරයි වෙන්නේ...... ඩොකියුමන්ට්ස්...