1. SANJEE

    EK Married Club-7

    මොකද අෆ්ෆා මේ ඔක්කොටම අවුල....... :(:(:(
  2. SANJEE

    EK Married Club-7

    ගොඩක්ම හිර වෙන්න හේතුව අර වේ.බැ. බඩු රිටර්න් කරපු එකද.....? :eek: හෙට දවසත් බලමු..... කොහොමද දන්නේ නෑනේ ඌට එන්න බැරිවෙච්චි හේතුවක් තියෙනවද දන්නේ නෑනේ.......
  3. SANJEE

    EK Married Club-7

    "ඉවසීමෙන් සැනසීම ලැබේ"....... මේක උඹට කියලත් බෑ නොකියත් බෑ...... :eek:
  4. SANJEE

    EK Married Club-7

    අපේ පිහිටෙන් ඉන්නවයි කිව්වට ඉතින් ඇත්තටම පිහිටක් වෙන්න බැරි එක ගැන තමා මේ විස්සෝපෙන් ඉන්නේ..... සහායිකාවක් හොයලා දෙන වැඩේ අන්තිම අසාර්ථකයි..... :(
  5. SANJEE

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    අන්තිම එකනම් වෙයි වගේ ඔහොම ගියොත්....... :lol::lol:
  6. SANJEE

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    මොකා මාමා......... :growl::growl: ට
  7. SANJEE

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    මෙන්න බබෙක් ඇවිල්ල......... :lol::lol::lol:
  8. SANJEE

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    ආයේ ඒ පැත්තේ යන්න...... :eek: මොකද අර යකඩ ගොඩවල් ටිකටත් HID ලයිට්ස් හයි කරන්නද.....? :lol:
  9. SANJEE

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    කිව්වොතින් උඹටත් කොසු පාර තමා.......... :lol::lol::lol::lol:
  10. SANJEE

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    කිස් නොකරොත්නම් එක ලොකු අවුලක්.......... :lol:
  11. SANJEE

    EK Married Club-7

    ඔව් තම්බි එවුන්ව තමා ගෙන්වන්න කිව්වේ....... සිංහල ජාතිය සලකන්නයි කියලා උඹට ඔහොම සදා වලේ ඉඳගෙන බෑනේ...... මුලින් උඹ ගොඩ ගිහින් හිටහන්....... හැබැයි ඒ ජාතියේ රෙපෙක් ඉන්නවානම් සුපිරි........ :cool:
  12. SANJEE

    EK Married Club-7

    අයියණ්ඩිය කෙසේද තතු........ :)
  13. SANJEE

    EK Married Club-7

    උඹ නිකමට වගේ එකෙක්ට දෙන්නෙක්ට ඉන්ටවිව් එන්න කියහන්කෝ........ මෙහ්හ් එක්කෝ අර තරිස් ගේ රෙපා ව ඉල්ලා ගමුද....... :lol:
  14. SANJEE

    EK Married Club-7

    හැබැයි මචං තම්බියෙක් ගත්තානම් උන් දන්නවා කස්ටමර් අල්ලලා බදු විකුණන ක්‍රමේ...... අපේ සිංහල එවුන් වගේ නෙවෙයි ඔය තම්බි බිස්නස් වලටම ඉපදිච්චි එවුන්........
  15. SANJEE

    EK Married Club-7

    උඹ සේල්ස් වලට එකෙක්ව හොයනවද........ :eek:
  16. SANJEE

    EK Married Club-7

    ලොක්කගේ උදෑසන පිරිත් දේශනාව තිබුනා....... :dull:
  17. SANJEE

    EK Married Club-7

    සුභ උදෑසනක් වේවා සහෝදරවරුනි............ :)
  18. SANJEE

    EK Married Club-7

    එකෙක්වත් නෑ.......... මම යනවා යන්න...... ක්ලබ් එකේ යතුර ඉස්සරහා පාපිස්ස යට තියෙනවා එන එකෙක් එතනින් යතුර ගනින් ක්ලබ් එකේ දොර ඇරගන්න ඕනෙනං........
  19. SANJEE

    upcoming sinhala movies

    යකඩෝ මම කාල තරණය කරලා අතීතෙට ගිහිල්ලනේ........... අනේ බොට පිං මාව අතීතෙට එක්ක ආවට...... මේ ආපු ඒකෙන දැන් මට මගේ ජිවිතේ වෙච්චි වැරදි එකක් දෙකක් හරි හදාගන්න පුළුවන්......

    No contents