1. Blair Solari

    උඹලා හිතනවද අපි දියුනු සමාජයක් කියලා ?

    දියුණුයි කියන්නෙත් Human constructs. ඔය කිසි දේකට inherent වටිනාකමක් නැ.
  2. Blair Solari

    කටු case

    up plus, ඔය වගේ දේවල් වලට හොදම දොස්තරලා හොයන්න එපා බන්. ලගම තියෙන චැනලින් සෙන්ටර් එකට කතා කරලා හරි නැත්තම් asiri app එක දාගෙන, available ENT කෙනෙක් බලලා පෙන්නන්න.
  3. Blair Solari

    ගෙවල් ගාව ලී මෝලක් තියේ

    මෝල පැත්තේ කැරකෙන ගමන් මේක අහපන්.
  4. Blair Solari

    නිවන කියන්නේ මොකක්ද?

    දැනුමට අනුව, ඵල සමාපත්ති වල (සෝවාන් ඵල සමාපත්තියේ ඉදන් නිරෝධ සමාපත්තිය වෙනකන්) වෙනස්කම් තියෙනවද?
  5. Blair Solari

    නිවන කියන්නේ මොකක්ද?

    මෙහෙම වෙලා තියෙනවද භාවනා කරද්දි?
  6. Blair Solari

    අපි (නො)දන්න දුක

    නිවන නොවන ඔක්කොගෙන්ම තමයි නිවන ගැන කතා කරන්න වෙන්නේ.
  7. Blair Solari

    අපි (නො)දන්න දුක

    හරි බනක් හරියට ඇහුවොත් data collect වෙන්නැහැ. අවබෝධ වෙනවා. communication එක වෙන පැති දෙකම ගැලපෙන්න ඕනේ. දෙන්න බැරි කෙනෙක් හිටියත් අවුල්, දෙන්න පුලුවන් කෙනා දෙන දේ ගන්න බැරි කමත් අවුල්. දෙකම හරියට ඇලපෙන්න නොපමාව සත්‍ය හොයන්න ඕනේ, බන අහන්න ඕනේ, ධර්මය සාකච්ඡා කරන්න ඕනේ, සතිය පුහුණු කරන්න ඕනේ.
  8. Blair Solari

    අපි (නො)දන්න දුක

    බන අහන එක තේරුමක් නැත්තේ කොහොමද, බන නැතුව කොහොම මාර්ගඵල ලබන්නද? සතිය පුහුණු කරන එක ඉතා හොදයි. සතිය පුහුණු වීමෙන් පරිසරය හැදෙන්නේ යෝනිසෝ මනසිකාරය පිහිටන්න. බන අහන්නැතුව, අහපුවා නැවත විමසන්නැතුව යෝනිසෝ මනසිකාරයට පත් වෙන්න බැහැ, imo.
  9. Blair Solari

    අපි (නො)දන්න දුක

    බන අහපන් හොදට. අර මන් දීපු playlist වල කොච්චර බලලා ඉවරද දැන්ට?
  10. Blair Solari

    අපි (නො)දන්න දුක

    මෝඩකම නැති වුන තැනක, ආයේ මෝඩකම කියලා *එකක්* තියෙන්න, දකින්න බැහැ. ශූන්‍යයි. මෝඩකමමයි අත්ත (මමත්වය), නිච්ච, සූඛ. මෝඩකම ඇතුලෙම 'මම' කියලා දැනෙන 'මම', මෝඩ පැටියෙක් විතරයි, මමත්වය නෙමෙයි.
  11. Blair Solari

    අපි (නො)දන්න දුක

    projector එකකිනුත් පෙන්නන්න පුලුවන් ඔය කියන විදිහේ දෙයක් ඉතින්. කොහොමද නිවන වෙන්නේ? විජානනයක් කියලා එකක් මොකක් හරි දකිනවා කියන්නේ ආයෙ මම මොකක්හරි දකිනවා.. ට සමාන පදයක් වගේ තමයි. මම නෙමෙයි කියලා, මමමයි කියන්නේ. ------ Post added on 1766735139
  12. Blair Solari

    අපි (නො)දන්න දුක

    මෝඩකම, මෝඩකම විදිහට පිරිසිද දකින තැන (යෝනිසෝ මනසිකාරය) තමයි දිට්ටියෙන් අල්ලන්න බැරි අනිච්ච, දුක්ඛ, අනත්ත යථා ස්වභාවය, imho. එතන තමයි සම්මා දිට්ඨි.. ආර්ය අෂ්ඨාංගික අංග 8 පිහිටන්නේ. එතනදී පහල වෙන නුවණ තමයි කුසලය ලෙස වැඩෙමින්, අකුසලය නසමින්, ගෙවිලා යමින්, නිවන සාක්ෂාත් වෙන්නේ, imho.
  13. Blair Solari

    අපි (නො)දන්න දුක

    xanax 1mg විතර බීලා ඉද්දි/ opioid nod එකකදිත් එහෙම වෙනවා. නිවන, නිවන කියලා හම්බෙන්නැහැ, නිවිලා (රහත්) යනවා ඇරෙන්න, imho. ඒ නිසා නොපමාව කුසල් වඩපන්. සෝවාන් නැත්තම් අඩුම සෝවාන් වෙයි මැරෙන්න කලින්. සෝවාන් නම් රහත් වෙයි මැරෙන්න කලින්. comfortable zone නැ, නවතින්න 'දැන් සෝවාන්' කියලා.
  14. Blair Solari

    අපි (නො)දන්න දුක

    කව්රුත් නැත්තම් අතුරුදහන් වුනා කියලා දන්නේ කොහොමද? සෝවාන් වෙලා කියලා දැනගන්න පුලුවන් වෙන්නේ කොහොමද බුදු කෙනෙක්ගෙන් අසා දැනගන්නැතුව? ------ Post added on 1766734078
  15. Blair Solari

    අපි (නො)දන්න දුක

    අතුරුදහන් වුන තැනක, අතුරුදහන් වුනා කියලා දන්නවනම්, අතුරුදහන් වුනා කියලා කව්ද දැනගත්තේ? දැනගත්ත කෙනෙක් ඉදලා, දැනගත්ත දේකුත් තිබිලා. මුකුත් අතුරුදහන් වෙලා නැ. සසරමයි.
  16. Blair Solari

    අපි (නො)දන්න දුක

    විහිලුවට කිව්වේ.. 40 ~ වෙන්නැති.
  17. Blair Solari

    අපි (නො)දන්න දුක

    imho, සම්මා දිට්ටිය කියලා *එකක්* සෝවාන් මාර්ග සිතේ කව්රුත් දකින්නැහැ. ආර්ය අෂ්ඨාංගික අංග ඔක්කොම එක චිත්ත වීතියක පිහිටලා, නිවන ම වෙනවා ඇරෙන්න. *කව්රු*, *මොකක්* දකින්නද?

    No contents