EK Married Club-7

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ආතතියෙන්.............
    මේ &^*^%$#@#$ ඇසිස්ටන්ට් පදුරියො නිසා......
    ගිය සෙනසුරාදා අළුත් එකී කයදාවත් නැතුව උදේ පාන්දරම ඇවිත් කියනව ගෙදර වලි ලු, දේපොලව ලට තාත්තගේ පවුලෙ උන් වලි ලු. මේ ඉන්න ගෙයින් යන්න වෙලා ලු කුරුණැගල හෙට්ටිපොලට. අදත් එහේ යනවලු ප්‍රහ්නෙ විදදෙන කං, වැඩ ඇරිල ගෙදර යද්දි මේ කෙල්ලට කරදර කරනව කියල කියල තියනවලු. ලොල්.....
    (ඇයි යකෝ එහෙම තර්ජනයක් නම් කේස් එකක් කේ, කෙල්ලෙකුට රේප් කරනව කියල තර්ජනය කරනව කියන්නේ කෙලින්ම පොලිස් කස්ටඩි එකේ.)
    එදා ගියා....ඊයෙ කෝල් එකක් දෙන්නම් කිව්ව...ගෑනි අදත් නෑ.......:growl:
    ෆොන් ඕෆ්.........:growl::growl:

    දැන් ඉතිං මේකි එන්නෙ නැත්තං අළුතින් එවුන් හොයන්නයි, උන්ව ට්‍රේන් කරන්නයි......:dull::dull:
    එපා වෙනව ඕයි.............:dull::dull:
    එහෙම කියන්න එපා...ම්,අම එදා දැක්ක වෙලේම මට තේරුණා ඒ ගෑල්ලමය හලි අහින්තක එක්කෙනෙක් කියල,ඒ ළමයට ප්‍රශ්නයක් නම් අපි එයාට විසඳලා දෙන්න ඕන...මොකද කියන්නේ nuke කරමුද ඒකිගේ තාත්තගේ පැත්තේ එවුන් ටික?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කිව්වා අනන්ත පුරුදු වෙයං කියලා....... ඔය කරගෙන තියෙන්නේ අන්තිමේ........ :baffled:

    :dull::dull:

    okata kiyanavata vada hondayi kata galaka ulaganna eka....:frown::frown:

    :baffled::baffled: මොනවා කරන්නද බං.... උන් මමම් උන්ගෙන් ලයිසන් ගන්න වැඩේට ආවේ නැති නිසා වෙන්න ඈති පුරුදු වෙන්න දුන්නේ නෑ.... උදේ ගිය වෙලාවේ ඉදන්, මම ඔහේ ඉදගෙන හිටියා....... :angry: මම අමතලා ආවේ ලර්නර්ස් එකේ උන්ට.... මට පුරුදු වෙන්න දුන්නේ නෑ කියලා...... :angry::growl:
     
    • Like
    Reactions: Malitharox

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :frown: මහ අමන හොට්ටියෝ ටිකක් නේ බං මුන් නම්...... :angry: මම ඔය හරියෙන් ආවා ටිකකට කලින්, මම යද්දි කාර් එක තිබ්බා..... එනකොට කාර් එක නෑ.... කොහේද ගියේ......??
    පිටිපස්සේ ටයර් පන්චර් එකක්......
    ටයර් 4 දාගන්නත් ඒන බං...මේ දවස්වල නම් අන්තිමය..........:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පුදුම ඇණයක් බං..............

    හැබැයි රජෝ මේ පාර නම් මම සර්ටිෆිකෙට් ටික රිලීස් කරන්නේ නෑ......
    ගත්ත ට්‍රේනින් එකට ගෙවල යන්න කියනව.....නැත්තං ඒව රිලීස් කරන්නේ නැත......
    ඇයි යකෝ මේ මොන &*^%&*ක්ද?:angry::angry::angry::angry:
    දැන් ඒ අස්සේ අනිත් එකීත් ගැසට් එක බලනව....
    ඒකිත් පුප්පන්නේ වැටිච්ච වෙලාවටම තමා....

    :cool: සිරාවට...... එහෙම නොකරපු නිසා තමා ඔය...... :angry:

    අදුරන එකෙක්වත් නෑ නේ උඹට ඕකට සෙට් කරලා දෙන්න...... :( ඕකුන්ගේ ගෑස් බස්සවන්න...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙම කියන්න එපා...ම්,අම එදා දැක්ක වෙලේම මට තේරුණා ඒ ගෑල්ලමය හලි අහින්තක එක්කෙනෙක් කියල,ඒ ළමයට ප්‍රශ්නයක් නම් අපි එයාට විසඳලා දෙන්න ඕන...මොකද කියන්නේ nuke කරමුද ඒකිගේ තාත්තගේ පැත්තේ එවුන් ටික?

    :shocked::shocked: ඔය බබාගේ වයිෆරේගේ නම්බර් එක අපි ලග තියෙනෝ...... :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපි 8 ගහන කාලේ තිබ්බේ චැලි:lol::lol::lol:
    උතුරේ ගැහුවේ මගේ 8 කවි මාමේ

    danuth chaly tiyenawa ban..... :) anith eka kalutara learners wala nam ganata hadapu bike tiyenawa...:) mama 8 gahuwe town hall eka issaraha.. :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පුදුම ඇණයක් බං..............

    හැබැයි රජෝ මේ පාර නම් මම සර්ටිෆිකෙට් ටික රිලීස් කරන්නේ නෑ......
    ගත්ත ට්‍රේනින් එකට ගෙවල යන්න කියනව.....නැත්තං ඒව රිලීස් කරන්නේ නැත......
    ඇයි යකෝ මේ මොන &*^%&*ක්ද?:angry::angry::angry::angry:
    දැන් ඒ අස්සේ අනිත් එකීත් ගැසට් එක බලනව....
    ඒකිත් පුප්පන්නේ වැටිච්ච වෙලාවටම තමා....

    දැන් ඔය පොල්ල තියපු අළුත් එකී ගනිද්දී සර්ටිෆිකේට් ගත්තද......? හැබැයි අයියේ අග්‍රිමන්ට් එකක් ගහලානම් තමා ඔයාට සර්ටිෆිකේට් තියාගන්න අවසර තියෙන්නේ......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහෙම කියන්න එපා...ම්,අම එදා දැක්ක වෙලේම මට තේරුණා ඒ ගෑල්ලමය හලි අහින්තක එක්කෙනෙක් කියල,ඒ ළමයට ප්‍රශ්නයක් නම් අපි එයාට විසඳලා දෙන්න ඕන...මොකද කියන්නේ nuke කරමුද ඒකිගේ තාත්තගේ පැත්තේ එවුන් ටික?
    umbe ganulamayata meka pennuva nam umbava nuke karavanna thibuna....:lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එහෙම කියන්න එපා...ම්,අම එදා දැක්ක වෙලේම මට තේරුණා ඒ ගෑල්ලමය හලි අහින්තක එක්කෙනෙක් කියල,ඒ ළමයට ප්‍රශ්නයක් නම් අපි එයාට විසඳලා දෙන්න ඕන...මොකද කියන්නේ nuke කරමුද ඒකිගේ තාත්තගේ පැත්තේ එවුන් ටික?
    අනේ මේ ....:angry::angry:
    හු***** කියන්නෙ නැතුව ඉන්නව ද? ඔය වගේ හොට්යෙක් සෙට් වුනොත් ඌට ළිද තමා......:dull:
    යකෝ රස්සාවක් කියන්නේ වගකීමක්....මේ ඉන්න *&^&*^%$#ලියන්ට කිසිම වගකීමක් නෑ.....තැනක පවතින්න දන්නෙත් නෑ..........
    දැන් කාලෙ පරම්පරාවේ අලුගුත්තේරු වේ*&^%^&*%$#@#$% ඔක්කොම එකයි!!!!:angry::angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් ඔය පොල්ල තියපු අළුත් එකී ගනිද්දී සර්ටිෆිකේට් ගත්තද......? හැබැයි අයියේ අග්‍රිමන්ට් එකක් ගහලානම් තමා ඔයාට සර්ටිෆිකේට් තියාගන්න අවසර තියෙන්නේ......
    ඇග්‍රිමන්ට් එකක් තිබේ.........
    යනව නම් පුහුණුව වෙනුවෙන් ක්ලිනික් එකට 60000/- ගෙවල යන්න ඕන.....
    ඇයි බං...අපි මැරීගෙන මුංව ට්‍රේන් කරන්නයි....මේ ****යො යන්තං මාස 3-4 ඉදල යන්නයි......
    මොන හු***ක් ද මේ.........:angry::angry::angry:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    danuth chaly tiyenawa ban..... :) anith eka kalutara learners wala nam ganata hadapu bike tiyenawa...:) mama 8 gahuwe town hall eka issaraha.. :)
    ඔව්,ඔව්,ඒත් දැන් චැලි වලින් 8 ගහන්න දෙන්න නැති කතාවක් තියෙනවා
    umbe ganulamayata meka pennuva nam umbava nuke karavanna thibuna....:lol:
    nuke කරලා විතරක් ඉතුරු උනොත් ඇති :lol::lol::lol::lol::lol:
    3 සහ 4 වෙනි ලෝක යුද්ද දෙකම එකපාර ඇති වෙන්න තිබ්බ
    අනේ මේ ....:angry::angry:
    හු***** කියන්නෙ නැතුව ඉන්නව ද? ඔය වගේ හොට්යෙක් සෙට් වුනොත් ඌට ළිද තමා......:dull:
    යකෝ රස්සාවක් කියන්නේ වගකීමක්....මේ ඉන්න *&^&*^%$#ලියන්ට කිසිම වගකීමක් නෑ.....තැනක පවතින්න දන්නෙත් නෑ..........
    දැන් කාලෙ පරම්පරාවේ අලුගුත්තේරු වේ*&^%^&*%$#@#$% ඔක්කොම එකයි!!!!:angry::angry::angry:
    hmm...හ්ම්.....එහෙනම් උන් දෙන්නව nuke කරමු කිඹුලයියේ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    hmm...හ්ම්.....එහෙනම් උන් දෙන්නව nuke කරමු කිඹුලයියේ
    රෙද්දක් කියන්නෙ නැතුව ඉන්නව ද?
    මම මේ පයියෙ මයිල් වලට ගිනි ඇවිලිලා ඉන්නවා....
    මූ එනව ඒකෙන් මල්වෙඩි පත්ත කරන්න............:angry::angry::angry::angry:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    පුදුම ඇණයක් බං..............

    හැබැයි රජෝ මේ පාර නම් මම සර්ටිෆිකෙට් ටික රිලීස් කරන්නේ නෑ......
    ගත්ත ට්‍රේනින් එකට ගෙවල යන්න කියනව.....නැත්තං ඒව රිලීස් කරන්නේ නැත......
    ඇයි යකෝ මේ මොන &*^%&*ක්ද?:angry::angry::angry::angry:
    දැන් ඒ අස්සේ අනිත් එකීත් ගැසට් එක බලනව....
    ඒකිත් පුප්පන්නේ වැටිච්ච වෙලාවටම තමා....
    උබ ගන්න එවුන් ඔක්කොගෙම ගන්න කලින් අවුරුදු දහයකට ඇග බැදපන් :nerd:
    එච්චරයි
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :frown: මහ අමන හොට්ටියෝ ටිකක් නේ බං මුන් නම්...... :angry: මම ඔය හරියෙන් ආවා ටිකකට කලින්, මම යද්දි කාර් එක තිබ්බා..... එනකොට කාර් එක නෑ.... කොහේද ගියේ......??
    අපි ගහන කාලේ .... මෙට් 50 , හයර් එකට 150 යි....ලොල්.
    මම ගන්න ගිය දවසේ .... හිටියේ බෙනට් කාරය එක්ස්නමිනර් ෆට්ට කුපාඩියා..... උගේ වොක්බ්යුලරි එකේ ..... තියෙන්නේ අපි හොරෙන් කියන කුණුහරුප විතරය....

    මම ගියා...යන්න ටිකක් පරක්කු උනා.....නම කලින් කතා කරලා,,,,
    ඔලුව කහලා සර් .... තෝ මෙච්චර වෙලා අල්ලන් සෙල්ලන් කොලාද ? :shocked:

    කෝ දීපිය..... අහ්හ් තෝ ..... නේද වැඩ කරන්නේ , මෙච්චර කල් ලයිසන් ගන්නේ නැතිව මොනවද කලේ හු....පුතෝ

    වෙලාවක් තිබ්බේ නැහැ සර්....

    අනේ හු.... පල ගහපිය අට..... එහෙම කියල උ අර ෆෝරම් එක ෆිල්කලා.
    සහුවා සර්....
    දැන් ආන්න අතෙන්ට ගිහින් වර .....

    ගිහින් කකුලත් බිම තියා හරවා ආවෙමි....

    ආ අරන් පල :P
     
    :lol:
    mama gahuve chaly ekak. start karala second ekata dalama thibune.....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇග්‍රිමන්ට් එකක් තිබේ.........
    යනව නම් පුහුණුව වෙනුවෙන් ක්ලිනික් එකට 60000/- ගෙවල යන්න ඕන.....
    ඇයි බං...අපි මැරීගෙන මුංව ට්‍රේන් කරන්නයි....මේ ****යො යන්තං මාස 3-4 ඉදල යන්නයි......
    මොන හු***ක් ද මේ.........:angry::angry::angry:

    එහෙනං ගොඩ....... ආයේ ඒකි කතා කරලා සර්ටිෆිකේට් ගැන ඇහැව්වොත් කියහන් අග්‍රිමන්ට් එක අනුව ආයේ සර්ටිෆිකේට් දෙන්නේ අලාභ ගාස්තු ගෙව්වොතින්ය & දවස් (කැමති ගණනක්) ඇතුලත නොගෙව්වොතින් පොලිස් එන්ට්‍රි එකක් දමනවයි කියලා......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපි ගහන කාලේ .... මෙට් 50 , හයර් එකට 150 යි....ලොල්.
    මම ගන්න ගිය දවසේ .... හිටියේ බෙනට් කාරය එක්ස්නමිනර් ෆට්ට කුපාඩියා..... උගේ වොක්බ්යුලරි එකේ ..... තියෙන්නේ අපි හොරෙන් කියන කුණුහරුප විතරය....

    මම ගියා...යන්න ටිකක් පරක්කු උනා.....නම කලින් කතා කරලා,,,,
    ඔලුව කහලා සර් .... තෝ මෙච්චර වෙලා අල්ලන් සෙල්ලන් කොලාද ? :shocked:

    කෝ දීපිය..... අහ්හ් තෝ ..... නේද වැඩ කරන්නේ , මෙච්චර කල් ලයිසන් ගන්නේ නැතිව මොනවද කලේ හු....පුතෝ

    වෙලාවක් තිබ්බේ නැහැ සර්....

    අනේ හු.... පල ගහපිය අට..... එහෙම කියල උ අර ෆෝරම් එක ෆිල්කලා.
    සහුවා සර්....
    දැන් ආන්න අතෙන්ට ගිහින් වර .....

    ගිහින් කකුලත් බිම තියා හරවා ආවෙමි....

    ආ අරන් පල :P

    පට්ට...... අනේ ඉතින් මමත් අට ගහන්න ගියා....... දෙයියනේ කියලා උදේ වරුවේ පටන් ගන්න කලින් පැය භාගයක් විතර පැදලා පුරුදු වෙන්න හම්බුනා චැලියක..... කොහොමහරි නම කිව්වම ගිහින් වට දෙකක් ගැහැව්වා........ ඊට පස්සේ මේට් එකක් දුන්නා පාරේ ටෙස්ට් එකට...... අනිත් එවුන්ගේ මැදට වෙලා පෝලිමේ ගිහින් ආව........ එච්චරයි....... :)
     
    Status
    Not open for further replies.