1. Blair Solari

    අපි (නො)දන්න දුක

  2. Blair Solari

    පාළුවට කරන්න දෙයක් නැද්ද.

    බැඳලා, ඉක්මන්ට ළමයි දෙතුන් දෙනෙක් හදන්න. පාළුව යනවා.
  3. Blair Solari

    Spoken English

    https://character.ai/
  4. Blair Solari

    Spoken English

    c. ai chatgpt
  5. Blair Solari

    සිරිමාවෝ බණ්ඩාරනාක විද්‍යාලයේ සිසුවියට ආගමික උපදෙස් බිඳක්!

    ඇතුලත් ගිණි ගන්නවා, එලියත් ගිනි ගන්නවා.. කවරෙක්නම් මේ ගිණි නිවන්නේද?
  6. Blair Solari

    කලුව ලෙප්ට්

    මොනවා හොයන්නද? අහිංසක මනුස්සයෙක් ප්‍රාණ ඇපේට තියන් ඉද්දි?? nop live bullets වෙඩි තියද්දි immobilize වෙනකන් වෙඩි තියනවා. එකක් තියලා නවත්තන්නැහැ. ------ Post added on 1766376868
  7. Blair Solari

    Gen Z කෙල්ලොත් එක්ක සෙල්ලම් බෑ!!!

    ඔයත් හිතලා කිව්වා ⬆️, මාත් කිව්වා. මන්නම් දැකලා නෑ rehearsal තියෙනවා prizes announce නොකර. මට සමකාලීන නිසා ඔය කෙල්ලත්, මන් හිතපු එක වෙන්න probability එක වැඩියි අන්කල්.
  8. Blair Solari

    Gen Z කෙල්ලොත් එක්ක සෙල්ලම් බෑ!!!

    'අසාධාරණයට විරුද්ධව..' කතාවක් එක්ක 'මට rehearsal එන්න බැරි වුනේ..' කියලා කියන එකෙන් මටනම් හිතෙන්නේ, ඔව්.
  9. Blair Solari

    Gen Z කෙල්ලොත් එක්ක සෙල්ලම් බෑ!!!

    Rehearsal එකට කලින් announce කරනවා අන්කල් ඒවා. අපේනම් කරා. 😊
  10. Blair Solari

    මචන්ලා ipad එකක් ගන්න හොන්ද කොහෙද?

    iPad වලට සිම් දාන්නේ කව්ද බන් 🥀
  11. Blair Solari

    Gen Z කෙල්ලොත් එක්ක සෙල්ලම් බෑ!!!

    ඔයාලගේ generation එක තමයි අන්කල් ඉතින්. අපිනම් දන්නැහැ. 🤣🤣
  12. Blair Solari

    Gen Z කෙල්ලොත් එක්ක සෙල්ලම් බෑ!!!

    ජාන එක එක්කෙනාට unique. identical twins ලගේ තමයි එකම වෙන්නේ.
  13. Blair Solari

    Gen Z කෙල්ලොත් එක්ක සෙල්ලම් බෑ!!!

    Fake acc 60 ක් නෑ, කලින් acc එක @Fiona Dabare ඒකේ password මතක නැති නිසා මේක හැදුවේ. මගේ අනන්‍යතාවය ගැන ඔයා වද වෙන්නේ ඇයි? කොහෙ හරි රිදෙන්න ගත්තද මන් දාපු post එකක් කියවලා?
  14. Blair Solari

    Gen Z කෙල්ලොත් එක්ක සෙල්ලම් බෑ!!!

    මන් Facebook use කරන්නැ අන්කල් 🥀
  15. Blair Solari

    කතාව දෝලාවෙන්, ගමන පයින් -- බුකී වර්ශන් එක 🤭🤭

    since when did standing up for your own rights become entitlement?
  16. Blair Solari

    Gen Z කෙල්ලොත් එක්ක සෙල්ලම් බෑ!!!

    ඕක තමයි හරිම තැන, හරිම විදිහ, imo. exam එකක් නිසා rehearsal ආවේ නැති කමට award එක වෙන කෙනෙක්ට දෙනවනම්, obvious misuse of power 😝 එහෙම වෙන්නේ නැ. ඔහොම හිතෙන්නේ තමන්ගේ අත්දැකීම් තියෙන කුඩා පරිසරයෙන් සමස්ථ පරිසරය ජජ් කරන්න යද්දි. අත්දැකීම් (පරිසරය) පුළුල් වෙන්න, වෙන්න මේවා විහිලු කතා වෙනවා.

    No contents