එහෙම හැකියාවක් තියේ නම් හොදයි ලංකාවේ වගේ කෙලාම් වලින් දුවන රටක රැකෙන එක ප්‍රශ්නයක් පවුලට හැකියාවක් නැත්තම්A/L කරන කෙල්ලෙක් නේද? ඉස්සරහටත් යැපෙන්න හිතන් ඉන්නවානම් කේස් ඇදලා වට්ටන්න පුළුවන් එහෙම සමාජයක් තියෙන්නේ. හැබැයි ස්වාධීනව ජීවිතේ ඉස්සරහට යන්න හිතන් ඉන්නවානම් අනිත් අයට කරන්න පුළුවන් දෙයක් නෑ. මේ කෙල්ලට පුළුවන් ස්වාධීනව ඉස්සරහට යන්න. ඒ හයිය තියෙන පාටක් පේනවා