1. Blair Solari

    Mac & cheese හැදුවා... (photos)

    කෝ චීස් 😡
  2. Blair Solari

    Gen Z කෙල්ලොත් එක්ක සෙල්ලම් බෑ!!!

    tik tok ගූ දාන්නේ millennial copies මිසක් GenZ නෙමෙයි අන්කල්. GenZ කියලා හරියට ගන්න පුලුවන් ටික පිරිසයි සමස්ථ age bracket එක ඇතුලේ ලංකාවේ ඉන්නේ. plus, ලංකාවේ ගූ contents creators ලගේ majority එක millennials ලා.
  3. Blair Solari

    Highway idiot

    2
  4. Blair Solari

    Gen Z කෙල්ලොත් එක්ක සෙල්ලම් බෑ!!!

    💯 ඒත් සමහර වෙලාවට ඇත්ත කියන්නයි, බිම ඉදගන්නයි වෙනවා. නැතත්ම් ජීවත් වෙනවා කියලා කරලා තියෙන්නේ මැරෙනකම්ම survive වෙන එක, හාවෙක් වගේ. හාවෙක් වෙන එක නවත්තන තැන තමයි ජීවත් වෙනවා කියන්නේ. තැන, වෙලාව එලියේ අයට තීරණය කරන්න බෑ. ඒක පෞද්ගලිකයි. 'මම' define වෙන්නේ ඒකෙන්.
  5. Blair Solari

    රටේ සියයට 10ක් වත් නැති ඕගස්ටින්ලා නිසා නටන පිස්සුව

    මේවට තමයි නැගලා යනවා කියන්නේ. ගෙවල් ඇතුලේ ඉදන් මොනවහරි කාලා, බීලා මේ වගේ ආතල් එකක් කොහෙ ගනන්ද? 🤣
  6. Blair Solari

    අනුන්ගෙ පුසෝ -

    1500 g protein දවස් 15 ට ඇති
  7. Blair Solari

    Sirimavo Colours Night ekey mokakda case eka??

    නැ, එහෙම කට පියන්, පාඩුවෙ ඉන්න ඕනෙ නැ අන්කල්. ඔව්, පෙරේත කම/ ආසාව/ කැමැත්ත/ බැදීම/ තන්හාව.. තමයි ජීවත් වෙන්න drive එක දෙන්නේ හැමෝටම. ඔයා කියලා විශේෂයක් නැ. ඔයාලා වගේ අය තාම ඉන්නවා කියලා හිතන් ඉන්න නිසා තමයි, ඔයාලගෙම generation එකේ පාසල් පරිපාලනය සම්බන්ධව බලය තියෙන අය, එයාලගේ බලය බය නැතුව...
  8. Blair Solari

    පොතක් ගත්තා kafka on the shore

    Gregor Samsa, The Metamorphosis
  9. Blair Solari

    පොතක් ගත්තා kafka on the shore

    Norwegian woods කියවලා තියෙද?
  10. Blair Solari

    ලංකාවේ මුවෝ මරන්න තහනම් නේද??🤔

    මොන farming standards ද මෙහෙ 😝
  11. Blair Solari

    ලංකාවේ මුවෝ මරන්න තහනම් නේද??🤔

    කැලෑ සත්තු විතරක් නෙමෙයි pork, beef වලත් තියෙන්න පුලුවන්. හොදට උයලා කන්න ඕනේ ඒ නිසා. මන්නම් අවුරුද්දට පාරක් පණු බෙහෙත් බොනවා.
  12. Blair Solari

    දැ‍‍ං තමයි දවල්ට කාලා ඉවර උනේ උනේ

    බැදලා ඉක්මන්ට ළමයි ටිකක් හදාගන්නකො අන්කළ්. පරිප්පු, බිත්තර, චිකන් ඩෙවල්, බත්, චිලි පේස්ට්, කැකිරි ------ Post added on 1766154152
  13. Blair Solari

    හෙළයොන්ට දෙන පණිවිඩෙ ලන්කාව දියුණු කරන්න

    ආර්ථික ප්‍රශ්නෙ තමයි ඕකට මුල. plus, doc/ eng ගොඩ යනවා වෙන්න පුලුවන් ආර්ථික මට්ටමෙන් ඒත් ආකල්පමය වශයෙන් දියුණුවක් නෑතුව මෙයාලා සමාජ දියුණුවට දායක වෙන්නැහැ. plus, schools වලින් ඉගෙනගන්න push කරනවා මන් දැකලා නැ අහිතකර විදිහකට. extracurricular activities, sports, සංගම්, සමිති.. ඕනතරම් තියෙනවා...
  14. Blair Solari

    හෙළයොන්ට දෙන පණිවිඩෙ ලන්කාව දියුණු කරන්න

    ලෞකික පාර එකක්, ලෝකෝත්තර පාර එකක්. ලෝකෝත්තර මාර්ගයට පිවිසෙන්න (සෝවාන් වෙන්න) ඕනෙ කෙනෙක්ට තියෙන distractions තමයි මුදල්, රැකියා, පවුල.. ඉතින් ඔව්, සර්පයෙක් තමයි. ඒකනේ මහණදම් පුරන්නේ සීලය රකිමින්, rat race එකෙන් අයින් වෙලා. බන තියෙන්න නිවන් දැකලා ලෞකිකත්වයෙන්/ සසර ඕඝයෙන් මිදෙන්න මිසක්, ලෞකික...
  15. Blair Solari

    හෙළයොන්ට දෙන පණිවිඩෙ ලන්කාව දියුණු කරන්න

    අධ්‍යාපන ක්‍රමේ අවුලක් නැ. සම්පත්, මුදල්, රැකියා අවස්ථා සීමීතයි. ඉන්න ළමයි ගාන වැඩියි. ඉතින් රජයේ විශ්වවිද්‍යාලයකට යන්න හැමෝම තරග කරනවා. ඒකෙන් අවශ්‍ය සීමීත ප්‍රමාණය සමත් කර ගනන පුලුවන් වෙන්න තරග විභාග සංකීර්ණ වැඩි වෙනවා. ඉතින් රේස් එකක් තමයි 1 වසරේ ඉදන්. imo, ළමයි හදන්න ආර්ථික මට්ටමක් සහ ගැළපෙන...

    No contents