අවනීතියට එරෙහිව මේ පාර විපක්ෂයට ගිහින් ගහපල්ලා.මුන්ට තියෙන බලය ඕනවට වඩා වැඩියි.ඒක නිසා,දූෂනය,භීෂනය,කොමිස් ගැහිල්ල,අවනීතිය පිරිලා.රටේ නීතියක් ධර්මයක් හදන්න නම් මුන්ගේ බලය අවම කරන්න ඕන.ශක්තිමත් විපක්ෂයක් හදන්න ඕන.අපේ එක කතිරෙන් ඒක ලේසියෙන් කරන්න පුලුවන්කම තියෙද්දි පොරෝවෙන් කොටන්න ඉඩ තියාගන්න...