ලෝකයේ හිටපු දක්ෂ මිනිසුන් කවදාවත් එයාල ඉපදුන රටේම ඉඳලා නෑ. ලංකාවට ආදරය කරපු අනගාරික ධර්මපාලතුමා ජීවිතෙන් වැඩි කාලයක් පිටරටවල හිටියා.ඇමරිකාව එංගලන්තෙත් ඉඳලා තියෙනවා.ඉපදුන තැනම ලැගගෙන ඉන්නේ මොකක්වත් බැරි පොන්ස්ලා.රටකට යන්න පුලුවන් හුඟක් අය කාලෙකට හරි යනවා.ඉගෙන ගන්න හරි යනවා.එංගලන්තේ ඉපදුන එවුන්වත්...