දහම් පාසල් වලින් එච්චර ප්‍රයෝජනයක් නෑ. නමුත් ඉස්සර හිඟන්නො වගේ හිටපු එවුන් ටියුෂන් කරලා සල්ලි ටිකක් අතට එනකොට උන් තමයි ලංකාවේ ඉන්න පොරවල් කියලා හිතාගෙන ඉන්න එවුනුත් ඉන්නවා.සිංහල කියන්නේ මහ ලොකු සබ්ජෙක්ට් එකක්ද බන්?
ආට්ස් කරන්නේ මැට්ටො.දක්ෂයො සයන්ස්,මැත්ස්නේ කරන්නේ.මුගේ නමත් බොරු නමක්.අර...