අන්තිමට ඇඬුවෙ කවද්ද....?

animation

Well-known member
  • Aug 25, 2011
    16,006
    9,326
    113
    Microsoft
    :rofl::rofl::rofl:

    oya a kale ipadilada hitiye ? :rolleyes::P
    :yes::cool::yes::cool::yes:
    පව් පොඩි එකා :rofl: මොකුත් කියන්න බැ තො අඩයි දැන්:P
    kata uttara na™:cool:
    :rolleyes: ඔය නම් හදන්නෙ තව ටිකකින් මෙකෙ පොස්ට් එකක් දාන්න:oo: "මේ දැන් කියලා":rofl:
    kata uttara na™:cool:
     

    Gru

    Member
    Nov 24, 2010
    674
    18
    0
    mage babiya ithin hama dukakma awilla kiyanne matane, ithin ethakota mamath andanawa kella ekkama :)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම හුගාක් ආදරේ කරපු, මට හුගාක් ආදරේ කරපු කෙනෙක්ට මගෙන් ලොකූ අසදාරනයක් උනා. එදා මම හැමෝටම හොරෙන් ඇඩුවා. ජිවිතේ කරපු(හිතා මතා කලේ නෑ ) ලොකුම වැරැද්ද ඒක වෙන්න ඕනේ. මීට අව්රුද්දකට විතර කලින්. මට අදත් ඒක මතක් කරලා අඩන්න ඕනේ. ඒත් ඇඩෙන්නේ නෑ
     

    ගමgay

    Member
    Aug 30, 2013
    233
    18
    0
    41
    in Gay-land
    රත්තරං;15551883 said:
    මම හුගාක් ආදරේ කරපු, මට හුගාක් ආදරේ කරපු කෙනෙක්ට මගෙන් ලොකූ අසදාරනයක් උනා. එදා මම හැමෝටම හොරෙන් ඇඩුවා. ජිවිතේ කරපු(හිතා මතා කලේ නෑ ) ලොකුම වැරැද්ද ඒක වෙන්න ඕනේ. මීට අව්රුද්දකට විතර කලින්. මට අදත් ඒක මතක් කරලා අඩන්න ඕනේ. ඒත් ඇඩෙන්නේ නෑ

    :oo:kellekda?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ගමgay;15552359 said:
    :oo:kellekda?

    ඔව්. හැබැයි කෙල්ලෙක් කියපු ගමන් මතක් වෙන්නේ අපේ උන්ට ගහලා මාරු වෙන එකනේ, මේක එහෙම දෙයක් නෙමේ. මේකට ලිංගිකත්වය කියන දේ ගෑවිලාවත් නෑ.


    ඒ ඇති
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඊයේ රෑ ඇඬුවා හොඳටම.... ඒ වගේම මගේ EX-GF .එයා අඬ අඬ ඒ සිද්ධිය මට මතක් කරලා දුන්නම මට ඇස් වලින් බේරෙන කඳුළු නවත්ත ගන්න බැරි උනා.... :(:(:(

    marina-bay-sands-hotel_2.jpeg


    මම Singapore ගිය වෙලාවක with ma ex-GF එහෙ Marina Bay Sands එක උඩට යන්න ආසාවක් ඇති උනා. ඒත් උඩට යන්න එක්කෙනෙකුට $20 ක් ඕනේ.අපි දෙන්නටම $40 ඕනී උනා.දවස් ගානක් එහෙ මෙහේ ඇවිදපු නිසා මං ගාව කීයක්වත් ඉතුරු උනේ නෑ... එදා girl එයාගේ card එක ගෙනත් තිබ්බෙත් නෑ... ගෙදර දාලා ඇවිත්. එයාගේ බෑග් එකේ changes වගයක් තිබුන නිසා මගේ සතුට ගැන හිතලා මාව උඩට එක්කන් ගියා.... උඩට ගිහින් කොහොම හරි අපි පැය එකහමාරක් වගේ හිටියා.උඩ ඉන්න ගමන් රෑ ගෙදර එන්න Taxi එකට දෙන්න සල්ලි හොයන කොට තමයි සල්ලි මදි කියලා තේරුනේ... ඒ වෙලාවේ එයා ගොඩක් දුකෙන් බෑග් එකේ changes හොයද්දි මට කියා ගන්න බැරි වේදනාවක් ආවා.... :(:(:(දවස් ගානක් සතුටෙන් ඉඳලා හොඳට වියදම් කරලා කාලා බීලා අන්තිම මොහොතේ මේ වගේ උනා කියලා දැනුනම මට කියා ගන්න බැ
    රි තරම් වේදනාවක් ආවා....:(:(:( එයා බෑග් එකේ changes හොයනකොට ඒ දිහා බලන් හිටිය මට කථා කරගන්න බැරුව ගියා...:dull::dull::dull: කියා ගන්න බැරි වේදනාවකින් මම ඒ දිහා බලන් හිටියේ... :dull::dull::dull:මම එහෙම්ම බිත්තියට හේත්තු වෙලා ටික වෙලාවක් හිටියා ඇස් දෙක පියගෙන..... මට ඇඬුනා.... මම එහෙම්ම එයාව තුරුල් කර ගත්තා....

    ඒ සිද්ධිය මට ජීවිතේ කවදාවත් අමතක කරන්න බැරි හරි සංවේදී අවස්ථාවක්.... cuz මගේ සතුට වෙනුවෙන් එයා ගොඩක් කැප කිරීම් කරපු කෙල්ලක්... අද මොන ප්‍රශ්නේ වෙලත් අපි වෙන් උනත් එයා next year වෙන කෙනෙක් බඳින්න හිටියත් ඇත්තටම මම ඒ කෙල්ලට හැමදාමත් පණ වගේ ආදරෙයි.............. මම කවදාවත් බඳින්නෙත් නෑ.. ආදරේ කරන්නෙත් නෑ කිසිම කෙල්ලෙකුට....

    අද යනවා හවසට drink එකක් දාන්න... අප්සෙට් මට හොඳටම.... :dull:
     

    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    මට නම් ෆීල් වෙන ෆිල්ම් එකක බැලුවත් ඇඩෙනවා. මළ ඉස්මුරුත්තාවටම ආවමත් ඇඩෙනවා..

    බූට් හින්දා නම් අඩන්නේ නෑ කියලා හිතන් හිටියේ...
    ගිය මාසේ මාර තනිකමක් දැනුනා...
    මට මං ගැනම දුක හිතිලා...
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ඊයේ රෑ ඇඬුවා හොඳටම.... ඒ වගේම මගේ EX-GF .එයා අඬ අඬ ඒ සිද්ධිය මට මතක් කරලා දුන්නම මට ඇස් වලින් බේරෙන කඳුළු නවත්ත ගන්න බැරි උනා.... :(:(:(


    :(