:cool::cool::cool::yes::yes::yes::yes: ඔව් ඔව්........ එක පට්ට........ පොඩි ටචප් එකක් එහෙම ෆොටෝෂොප් වලින් දාලා ගත්තානම් (මම කිව්වේ කවියාගේ සුදු කේස් කළු කරලා, මුනට පවුඩර් ටිකක් දාලා එහෙම......) මරු.......
මගේ අදහසක් තියෙනවා දෝනිගේ එක එක කාලේ ෆොටෝස් ටිකක් එඩිට් කරලා ගෙදර කාමරේ බිත්තියක් වැහෙන්න...