1. SANJEE

    EK Married Club-7

    කාලා වරෙන්කො කිව්වලු මොකක්ද ඒ එක පාරට කඩා පාත් වෙච්චි එක්සෑම් එක........? මාර සීන් එකනේ ඉතින් මොකද හිතන්නේ ලියනවද........? :oo::oo::oo:
  2. SANJEE

    යාලුවනේ උදව්වක් ඔනි.. (Proxy) ගැන

    ඔය ගැන මගේ දැනුමනම් බින්දුවයි......... ඒත් උදව්වක් හැටියට බම්ප් එකක දෙන්නම් කාගේ හරි ඇහැ ගැටෙන්න........ ;)
  3. SANJEE

    EK Married Club-7

    අදද.......? නෑ බං....... අදවත් ඊයෙවත් අපි කොහෙවත් ගියේ නෑ ඔෆිස් ඇරෙන්න......... ;)
  4. SANJEE

    EK Married Club-7

    බය වෙන්න එපා බොන්ගෝ එකට කෙනෙක්ව සෙට් වෙයි...... ලහිපිටේ දාන වැඩේ සාර්ථකයි..... හැබැයි වැඩි ගානක් සෙට් වෙයි කියලා හිතාගෙන එන ඔෆර් අහක දාන්න එපා..... මුලින්ම එන හොඳම කෙනාට දීලා දාන්න....... නැතිනම් විකුනන්න අමාරුයි කියලා කතාවක් තියෙනවනේ........ මම ට්‍රිප එන්නෙත් ලොකු රෝලක් ගහගෙන....... ඇත්තම...
  5. SANJEE

    EK Married Club-7

    එසේම වේවා........... :yes:
  6. SANJEE

    EK Married Club-7

    සුභ උදෑසනක්...... සුභ උදෑසනක්...........:yes:
  7. SANJEE

    EK Married Club-7

    subha udaasanak sahodarawaruni.........
  8. SANJEE

    EK Married Club-7

    hehe.... hemadetama tharawatu karanna epaa...... deka set karaganna tharam thawama api settle wela nee ayya...... dedunuth job eka change karanna inne....... hugak durata mamath year end weddi wena thenakata yanawa...... naya thiyenawa iwarakaraganna...... so oya wage reasons nisaa deweniyaa...
  9. SANJEE

    EK Married Club-7

    asanipa honda weddi wise wadiwenawada mandaa me kellage...... puduma wisayak.... hehe..... dan hodai..... ada office giye nee...... podi weda wagayakata ehe mehe giyaa.......
  10. SANJEE

    EK Married Club-7

    same here.......
  11. SANJEE

    EK Married Club-7

    haffatasiri kiwwalu ada dawasatama danui mekata enna labune...... mokada me welaa thiyenne ada....... owwaa atha heralaa daandooo........
  12. SANJEE

    Hoyala Denna

    මමනම් මැනුවලි හදාගත්තා වර්ඩ් වල....... ඒ දෙකෙන් hnb, සම්පත් & ලංකා බැංකු චෙක් ප්‍රින්ට් කරගන්නවා...... ඕනෙනං එවන්නම්.........
  13. SANJEE

    EK Married Club-7

    එතනින් ගන්න බයික් හදල සෙට් කරලා තියෙන්නේ ඕනෑම කෙනෙක්ට පදින්න පුළුවන් විදියට බං...... එනිසා හොඳම වැඩේ එතනින් ගන්න එක....... 8 ගැහුවට පස්සේ පාරේ යන එකත තියෙනවා හරිද පිළිවෙලට......
  14. SANJEE

    EK Married Club-7

    කියවහන්කෝ අර ත්‍රෙඩ් එක එතකොට තේරෙයි....... ඒ මනුස්සයා මෙහෙ ඇවිත් තියෙන්නේ ලංකාවේ කෑම (විශේෂෙන්ම අර තලවාකැලේ ඌරු මස් කරිය :P) ගැන ලෝකේ දැනුවත් කරන්න....
  15. SANJEE

    මයික්‍රොසොෆ්ට් 'නොකියා' ගනී

    පහුගිය ටිකේ රාවයක් තිබුනා නේද නොකියා ෆෝන්ස් android වලිනුත් එන්න සුදානමක් ගැන...... දැන් නොකියා එක microsoft එකෙන් ගත්තා කියන්නේ ඉස්සරහට එන නොකියා ෆෝන්ස් ඔක්කොම එන්නේ වින්ඩෝස් වලින් රන් වෙන ඒවා කියලනේ........ මදැයි android නොකියා එනකං ඉන්න හැදුව......
  16. SANJEE

    EK Married Club-7

    මොකක්.......? උඹට පිස්සුද බං....... ඌ මෙහෙ විසිට් එකකට ආපු එකෙක්ලු....... ;)
  17. SANJEE

    EK Married Club-7

    මේ වීඩියෝ ටික ලෝඩ් වෙන්නේ නෑ බං මේ සේද්දේ කනෙක්ෂන් එකෙන්....... පට්ට ස්ලෝ....... :angry:
  18. SANJEE

    EK Married Club-7

    ඔව් ඔව්........ ලේසිම වැඩේ එතනින් බයික් එකක් හයර් කරන එක...... ඒත් එතන එකාට කිව්වත් ඌ ගානක් අරගෙන rmv එකේ එකාට කියලා වැඩේ ශේප් කරවනවා කොහොමත්..... පල්සරේ ටයර් මහතා වුනාට උඹ බර ගැන හිතන්නේ නැතිද.......? ළඟ නවද්දී අමාරුයි.....
  19. SANJEE

    පීටර්-කුරුවිට

    නියමයි......... වීඩියෝ ටික බලාගන්න විදියක් නෑ මේ සේද්දේ කනෙක්ෂන් එකෙන්....... ඔන්න පුළුවන් විදියකට සැලකුවා හොඳේ...... ;)
  20. SANJEE

    EK Married Club-7

    කිඹුලා අයියේ මේක දැක්කද.........? http://www.elakiri.com/forum/showthread.php?t=1575151

    No contents