1. SANJEE

    EK Married Club-7

    :rofl::rofl::rofl::P
  2. SANJEE

    EK Married Club-7

    කෝ අර නම් ලිස්ට් එකේ "බස් ලබ්බා" නෑනේ......
  3. SANJEE

    EK Married Club-7

    ඔන්න ඒ පාර තෝත් රැල්ලට ගහගෙන යනන්ද හදන්නේ........ :angry:
  4. SANJEE

    EK Married Club-7

    නොඑසේනම්, බාබකිව් එක ගල් අඟුරු නොකරන ලෙස බැගෑපත් ව ඉල්ලමි.....:P
  5. SANJEE

    EK Married Club-7

    හුටාසේක........ පොඩ්ඩක්වත් පුරුදු වුනේ නැතිද........? පල්සරෙන් නම් පුරුදු වෙන්න අමාරු වෙයි හැබැයි උඹට පල්සරේ බර නිසා...... මම දන්නේ නම් නෑ ස්කුටි එකෙන් 8 ගහන්න දෙනවද කියලනම්...... හැබැයි එකක් දුන්නොතින් මරු ලේසියි..... කීයටද තියෙන්නේ.....? උදේ ද....? උදේට නම් ටිකක් කලින් ගිහින් පුරුදු වෙන්න...
  6. SANJEE

    EK Married Club-7

    බලමුකෝ බලමුකෝ....... උඹේ වැඩ බලාගන්න අපිත් එනවනේ එදාට..... :rolleyes:
  7. SANJEE

    EK Married Club-7

  8. SANJEE

    EK Married Club-7

    :P:P:rofl: එහෙම තැනකම වැඩ කරන්න ඕනෙද බං ඔව්ව ඇහෙන්න...... දවසක් බැංකුවේදී ඇහුනේ..... ;)
  9. SANJEE

    EK Married Club-7

    ඔය මිට්ටර් කෑල්ල අහුලගත්තේ පොඩි එකෙක් කියනවා ඇහිලා....... :P අනික මේඩ් බයි මං....... ;)
  10. SANJEE

    EK Married Club-7

    ආහ්හ් මිට්ටර් බෂ්ෂා....... :cool:
  11. SANJEE

    EK Married Club-7

    නෑ නෑ ලිඳේ නෙවෙයි ලිඳේ නෙවෙයි..... දැන් කිඹුලා ඉන්න තත්වේ අනුව මම කිඹුලාට ලිඳ පෙන්නුවොත් ඌ මට හතර රියන පෙන්වයි....... :rofl:
  12. SANJEE

    EK Married Club-7

    ඒ පාර මෙයත්...... :baffled::baffled::sorry:
  13. SANJEE

    EK Married Club-7

    මේ වීගෙන වීගෙන යන එව්වා දකිද්දී නිකං ජබර කලන්තේ වගේ....... බයි ද වේ අර දාලා තියෙන දවස වැරදියි..... එක අතීතේ දවසක්....... ;)
  14. SANJEE

    EK Married Club-7

    :cool::cool::cool::cool:
  15. SANJEE

    EK Married Club-7

    සුපුරුදු පරිදි රත්නේ ගෙදරට (ලිඳට) බැස්සා......... :lol: :lol:
  16. SANJEE

    EK Married Club-7

    :eek::eek::confused::confused:
  17. SANJEE

    EK Married Club-7

    :eek::eek::eek:
  18. SANJEE

    EK Married Club-7

    තවත් ඩොකෙක්..... මෙඩිකල් ෆැකල්ටි එකේ ට්‍රිපක්ද මේ සෙට් වීගෙන එන්නේ......?
  19. SANJEE

    EK Married Club-7

    :) :) :) ;)
  20. SANJEE

    EK Married Club-7

    එහෙනං මම 7යි යි තාවකාලිකව නිර්මාංශ වෙනවා......... :rolleyes:

    No contents