ඊ නිවුස් එක මොකාගෙද කියලා මම දන්නේ නෑ පොන්ස්.නමුත් උන් පැත්තක් ගියත් ඇත්ත කතා කරනවා.දයාසිරියා මහ ඇමතිකම ගන්න ගියා නෙවෙයි.කෝටි 25කට උගේ දේශපාලනය විකුනුවා. නැත්නම් විදුලි බිල වැඩි කරපු, බඩු මිල වැඩි කරපු,මහ දවල් මිනීමරන,හොරකම් ,නාස්තිය,දූෂනය රජකරන මේ කුනු ගඳ ගහන ආන්ඩුවට රිංගන්නේ මොන ලබ්බකටද? මොකද...