1. A

    දයාසිරි රාජපක්ෂ ආණ්ඩුවට යයි

    වයඹ මහ ඇමති ධුරයට තරඟ කරන්නේ මමයි – අතුල විජේසිංහ July 25, 2013 at 8:35 am | lanka C news වයඹ මහ ඇමති ධුරයට තරඟ කරන්නේ මමයි – අතුල විජේසිංහ වයඹ පළාතේ ප‍්‍රධාන අමාත්‍ය ධුරය සඳහා තරඟ වැදීමට තමන් ගෙන තිබූ තීරණය වෙනස් කර නැතැයි එම පළාත් හිටපු මහ ඇමති අතුල විජේසිංහ මහතා පවසයි. දයාසිරි ජයසේකර...
  2. A

    දයාසිරි රාජපක්ෂ ආණ්ඩුවට යයි

    මේකයි,මුදලට ගිජු වීම මිනිස් දුර්වලකමක්.ඒකට දයාසිරියා අහු වුනා.නමුත් මෙයා උනත් කෝටි 25-50ක් විසිකරා නම් ආන්ඩුවට ගන්න පුලුවන්.ඒක මේ තියෙන 2005න් පස්සේ ඇති කරපු දුරාචාරි දේශපාලන ක්‍රමය.අපි පරාද කරන්න ඕන මේ චන්දෙන් පත් වුන ජනතාවගේ චන්ද මුදලට මංකොල්ල කන රාජපක්ෂවාදය.ජනතාවගේ දේශපාලන බලාපොරොත්තු සහ...
  3. A

    දයාසිරි රාජපක්ෂ ආණ්ඩුවට යයි

    මේ පොන්න හාල්පාරුවන්ගේ ආන්ඩුවේ එකෙක් ඉන්නවද රටට වැඩක් කරපු ඇමතියෙක්.ඔක්කොම කරේ 2005න් පස්සේ රටතුල දුරාචාරි දේශපාලන වාතාවරනයක් හදපු එක.
  4. A

    දයාසිරි රාජපක්ෂ ආණ්ඩුවට යයි

    මුන්ට කවුද යකෝ ආපහු චන්දේ දෙන්නේ?2005න් පස්සේ වසර අටක් මුලුමනින්ම රටත් ජනතාවත් කාලකන්නි කරපු ආන්ඩුවකට දැන් තියෙන එකම විකල්පය එක්සත් ජාතික පක්ෂයෙන් කට්ටිය බිලි බාගන්න එක විතරයි.දයාසිරියාගේ ජනප්‍රියකම තියෙන්නේ ආන්ඩු විරෝධය උඩ මිසක් රාජපක්ෂගේ කකුල් දෙක අස්සේ රිංගගෙන ඉඳීම මත නෙවෙයි.
  5. A

    දයාසිරි රාජපක්ෂ ආණ්ඩුවට යයි

    මම කීවේ නෑනේ නාවින්නට ප්‍රශ්න විසඳන්න පුලුවන් කියලා.මෙච්චර නිල් පාට එවුන් ඉන්නකොට කොල අලියෙක් ඉම්පෝට් කරලා මහ ඇමතිකම දෙන්නේ ආන්ඩුව පරාජය ගැන ඉව වැටිලා නිසා.ශ්‍රී ලංකා එකට දශක ගානක් දර දිය ඇද්ද අය ඉන්න කොට එයාලව අමතක කරලා වල් අලියෙක් ගෙනාවේ උගෙන්වත් ගොඩ යන්න.කොහොමත් මෙයාලා එක පලාත් සභාවක්වත්...
  6. A

    එංගලන්තයේ ඒවා අපට මොකටද?

    රුවන්ලා,සජිත්ලා කියන්නේ වැරදි තේරීමක්.මුන් මචන් දේශපාලනය තුලවත් ඉන්න වටින එවුන් නෙවෙයි.මීට වඩා දක්ෂ අය ,උගත් අය රටතුල ඉන්නවා.ඒ අයට එන්න ඉඩක් නෑ.හුඟක් වෙලාවට නලුවන් වගේ තියෙන,කතාකරන්න පුලුවන් කටහඩක් තියෙන අය ,ඒ වගේම පෞරෂත්වය වගේ ඒවා අනුව දේශපාලකයන් පත් වෙන්නේ.ඒ එකක් වත් රටේ පාලනයට හෝ රටක්...
  7. A

    එංගලන්තයේ ඒවා අපට මොකටද?

    ලංකාවේ රජපවුලක් තිබුනානම් අද ලංකාවේ රජතුමා මම වෙන්න බොහොදුරට ඉඩ තිබුනා.
  8. A

    එංගලන්තයේ ඒවා අපට මොකටද?

    රනිල්ට වඩා රුක්මන් සේනානයක හොඳයි.නමුත් මිනිහා යටින් ගේම් ගහන්න ගිහිල්ලා නාස්ති වුනා. 2005 එයාලට බලය අල්ලන්න චාන්ස් එකක් තිබුනා
  9. A

    එංගලන්තයේ ඒවා අපට මොකටද?

    මම ඊයේ කියපු එක ඇත්තක්.
  10. A

    එංගලන්තයේ ඒවා අපට මොකටද?

    තව ඇත්තක් කියන්නම්.සුද්දන් වසර 500කට වඩා රටට කරපු විනාශයක් ,2005 ඉඳන් මේ දක්වා වසර අට තුල රටට කරලා තියෙනවා.ඒවා තේරුම් ගන්න උඹලගේ මොලේ යපස්
  11. A

    එංගලන්තයේ ඒවා අපට මොකටද?

    ජපානය කියන්නේ සුද්දන්ගේ යටත් විජිතයක් නෙවෙයි.නමුත් ජපානය දියුනු රටක්.ඒක නිසා කොලොනි එකක් වුනා කියලා රටක් සංවර්ධනය වෙන්නේ නෑ.සංවර්ධනය වුන කොලොනි එකකුත් නෑ.
  12. A

    එංගලන්තයේ ඒවා අපට මොකටද?

    සුද්දො ආවේ නැත්නම් අපේ රට මීට වඩා සෙක්ෂුවලයිස් රටක් වෙන්න තිබුනා.ඒ වගේම දුම්බීම,අරක්කු බීම වගේ ඒවා රටේ නැතිවෙන්න තිබුනා.අනිත් එක හම්බයන් සහ දෙමලුන් රටතුල නැතිවෙන්නත් තිබුනා. ලංකාව 98%ක් සිංහල බෞද්ධ රටක් වෙන්න තිබුනා. විශාල වනාන්තර සහිත කෘෂිකාර්මික රටක් වෙන්න තිබුනා.
  13. A

    එංගලන්තයේ ඒවා අපට මොකටද?

    mata rata vasara 5kata denna.mama hadala penvana.sattakinma.
  14. A

    එංගලන්තයේ ඒවා අපට මොකටද?

    වසර සියගානක් පැරණි කෝන්තර දැන් හිතේ තියාගෙන ඉන්න එපා.ඒවා අමතක කරලා දාමු.ඒ කාලේ හිටපු සුද්දන් නෙවෙයි බන් දැන් ඉන්නේ.දැන් ඉන්න එවුන් වෙනම ජාතියක් වගේ.ඕවගේ වාඩු ගන්න යන්නේ මොන කෙහෙම්මලකටද? සුද්දන් රට අල්ලගෙන හිටපු එක මට ප්‍රශ්නයක් නෙවෙයි.හැබයි අපේ කෑලෑ සහ වනසතුන් විනාශ කරපු එක විශාල අපරාදයක්.අපි...
  15. A

    දයාසිරි රාජපක්ෂ ආණ්ඩුවට යයි

    දයාසිරි රාජපක්ෂ අරලිය ගහමන්දිරයේදි මහින්ද රාජපක්ෂ අතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමජිකත්වය ලබාගන්නා අයුරු.
  16. A

    දයාසිරි රාජපක්ෂ ආණ්ඩුවට යයි

    ආන්ඩුවට වයඹ දිනන්න බෑ.ඒක නිසා එකම තුරුම්පුව එක්සත් ජාතික පක්ෂයේ ජනප්‍රිය එකෙක්වත් දාලා දිනන්න බලන එක.නැත්නම් මෙච්චර හද්දා ශ්‍රී ලංකා කාරයන් ඉන්නකොට උන්ට මහ ඇමතිකම නොදී කොහේවත් යන එක්සත් ජාතික පක්ෂයේ වල් අලියෙකුට මහ ඇමතිකම දේවිද? දිනන්න පුලුවන්නම් තමන්ගේ එකෙකුට දෙනවනේ.එස්.බී නාවින්න වගේ එකෙකුට...

    No contents