1. A

    මට මේ ජරා රට එපා වෙලා-දයාසිරි

    මට මේ ජරා රට එපා වෙලා-දයාසිරි 8NxggiGtS38
  2. A

    එංගලන්තයේ ඒවා අපට මොකටද?

    සුද්දන් අවුරුදු 400ක් හොරකම් කලාට වඩා රාජපක්ෂ කියන හොරා වසර 7ක් තුල හොරකම් කරලා තියෙනවා.ඒ වගේම 1948 ඉඳන් මේ වෙනකම් අපේ දේශපාලකයන් හොරකම් කලාට වඩා රාජපක්ෂ හොරා අපේ දේවල් හොරකම් කරගෙන ගිහින් තියෙනවා.දයාසිරියට කෝටි විසිපහක් කියන්නේ මහ ලොකු එකක් වුනාට මැදමුලානේ හොරාට ඒක හුජ්ජක්.
  3. A

    එංගලන්තයේ ඒවා අපට මොකටද?

    මචන් උඹ කියපන් ඩෙන්සිල් කොබ්බැකඩුව හෙක්ටර් කොබ්බැකඩුවගේ කවුද? ටිකිරි කොබ්බැකඩුව හෙක්ටර්ගේ කවුද? මම උඹව ටෙස්ට් කරනවා.
  4. A

    දයාසිරි රාජපක්ෂ ආණ්ඩුවට යයි

    මීලඟට විපක්ෂේ ඉන්න මැද මුලානේ භූතයා බුද්ධික පතිරණ.සජිත් කියන්නේ මෝඩ පොන්නයෙක්.අනුර වගේ. විපක්ෂේ හිටපු මැද මුලානේ භූතයන් තමයි රාජිත,මිලින්ද,හේමකුමාර,ජී ඇල්, එස්බී,ෆොනියා,ලක්ස්මන් සෙනෙවිරත්න, දයාසිරියා,උපෙක්ෂා,මානූෂ චගේ එවුන්
  5. A

    WELCOME SIR

    සුනිමලා කියන්නෙත් අපේ පක්ෂේ ඉඳලා පැන්න පොන්නයෙක්.
  6. A

    දයාසිරි රාජපක්ෂ ආණ්ඩුවට යයි

    ඊයේ දයාසිරියා හොරෙන්ම ටෙම්පල් ට්‍රී එකේ ඉන්නවා කියලා මට ආරංචි වුනා.නමුත් එතන වුනේ විශාල මුදල් ගනුදෙනුවක්.ඔන්ලයින් මනි ට්‍රාන්ස්ෆර් එකක්. මේ කෝටි 25ක් වගේ ගානක්.
  7. A

    මන්ත‍්‍රී කම රනිල්ට දී දයාසිරි සන්ධානයට &#3473

    එතකොට උඹ කියන්නේ දයාසිරියා ආන්ඩුවට ගියේ විදුලි බිල අඩුකරලා දෙන්න කියලද? රට සංවර්ධනය කරන්න කියලද?
  8. A

    මන්ත‍්‍රී කම රනිල්ට දී දයාසිරි සන්ධානයට &#3473

    රනිල්ට තියෙන කොන්ද හොඳටම ඇති.
  9. A

    එංගලන්තයේ ඒවා අපට මොකටද?

    මමත් බ්‍රිතාන්‍ය ජාතිකයෙක්.මම මේක දිහා බලන්නේ බ්‍රිතාන්‍යය වැසියෙක් වගේ.අපේ රජ පවුල ගැන මට පැහැදීමක් නෑ.නමුත් අපි ලංකාව ,ඉන්දියාව,අප්‍රිකාව වගේ රටවල් යටත් විජිත කරගෙන ඒවා සංවර්ධනය කරා.එයාලගේ නැට්ට කපලා නියම මිනිස්සු කරා.
  10. A

    එංගලන්තයේ ඒවා අපට මොකටද?

    අපි හරියට කන්න බොන්න ,ඒ වගේම ඇඳුම් අදින්න,චාරිත්‍රවාරිත්‍ර ඉගෙන ගත්තේ සුදු ජාතිකයන්ගෙන් නේද? ඒ වගේම රුහුන පිහිටි මායා වගේ තුනට කැඩිලා තිබුන රට එක්සත් කරේ සුද්දො.අපිට තේ,කර්මාන්තය,රබර් වගේ ඒවා දායාද කලේ සුද්දන්.රට තුල පාරවල් හැදුවේ සුදු ජාතිකයන්.අපිව කැලෙන් එලියට ගත්තේ සුද්දන්.උඹලා ඒවා මතක කරන්න එපා.
  11. A

    දයාසිරි රාජපක්ෂ ආණ්ඩුවට යයි

    කොහොම වුණත් දයාසිරි අන්තිමට ජරා දේශපානයේ ගොදුරක් වුණා. දයාසිරි ඔය කරන්න යන දේ කිසිසේත්ම අනුමත කරන්න බැහැ. එයා පාර්ලිමේන්තුවෙන් අයින් වෙලා ගෙදර ගියානම් ඒක අනුමත කරන්න තිබුණා. නමුත් එයා ගත්තෙත් අනිත් ආත්මාර්ථකාමී බලලෝභීන් ගත් පියවරමයි
  12. A

    දයාසිරි රාජපක්ෂ ආණ්ඩුවට යයි

    ow mama poundland ekatath yanava. mama harrods ekatath yanavaa.mark and spencer yanavaa,tesco yanava,99p shop ekatath yanava.
  13. A

    දයාසිරි රාජපක්ෂ ආණ්ඩුවට යයි

    මට මොකටද පොන්ස් වීසා.මම බ්‍රිතාන්‍යය ජාතිකයෙක්. මට ලංකාවට සහ එංගලන්තයට යන්න වීසා ගන්න ඕන නෑ උඹලට වගේ.ටිකට් එක ගත්තා.ප්ලේන් එකට නැග්ගා ගියා.:P
  14. A

    WELCOME SIR

    apita seeyalata banala paw puravaganna vela tiyenne.me nakiya datha galavagena inne natuva metana pissu kelinava.vayasaka undalata banina ekat apita pawak.:dull:
  15. A

    මන්ත‍්‍රී කම රනිල්ට දී දයාසිරි සන්ධානයට &#3473

    තොපි වගේ මෝඩ පොන්නයො අනේ ඇයි මංත්‍රීකම අරගෙන යන්නද? උඹ හිතන්නේ දයාසිරියට මංත්‍රිකම අරගෙන පලාත්සභාවටත් තරඟ කරන්න පුලුවන් කියලද? ඒකත් අරගෙන යන්න පුලුවන්නම් ඌ අරගෙන ගිහින් මහින්දගේ දෙපා මුල තියෙනවා.නමුත් අරගෙන යන්න බෑ. මොකද දයාසිරියව කැබිනට් එකට ගන්න ඕනකම් ගොන් රජාණන්ට නැත.දයාසිරියාව පලා බබෙක්...

    No contents