1. SANJEE

    EK Married Club-7

    ආයේ ගිහින් බලන්න දෙයක් නෑ........ ඔය ෆොටෝ එකෙන්ම පෙන්නේ හරියට නිකං නාරිලතා රූපේ වගේ...... මොන මගුලකට ඔව්වා බොනවද මන්දා....... බිපල්ලකෝ පලතුරු යුෂ...... :oo:
  2. SANJEE

    EK Married Club-7

    ඒ කියන්නේ ලබන අවුරුද්දේ සමරන්න මේ දවස් වල ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා....... ජය වෙව්ව්ව්ව්වා....... :)
  3. SANJEE

    EK Married Club-7

    සන්ත්‍රාසය......... :lol::lol::lol:
  4. SANJEE

    EK Married Club-7

  5. SANJEE

    EK Married Club-7

    අනේ පල පල යන්න...... :frown:
  6. SANJEE

    EK Married Club-7

    ඉතින් ඇත්තනේ කිව්වේ......... :rolleyes::rolleyes::rolleyes: ශත්යම් ෂිවම් ෂුන්දරම්......... :lol:
  7. SANJEE

    EK Married Club-7

    කොසු පාරවල්ද........ නැතිනම් වැඩසටහන අතරේ මූ කිපාරක්‌ අතුරුදහන් වෙයිද අයියේ පොඩ්ඩක් දුවලා එන්නම් කියලා...... :lol::lol:
  8. SANJEE

    EK Married Club-7

    අපි සාක්කි......... :):)
  9. SANJEE

    EK Married Club-7

    කමෝන් කමෝන්..... කියහන් කියහන්........ :):)
  10. SANJEE

    EK Married Club-7

    මගේ වැඩේ කන්ෆර්ම් වුනොත් එහෙමයි...... නැතොත් මෙහෙමයි....... මම දන්වන්නම්.........
  11. SANJEE

    EK Married Club-7

    :lol::lol::lol::lol::lol: මට මේකාත් සතේකට ෂුවර් නෑ මුගේ ඔය චන්ඩි බංඩිය නිසා....... :rofl::rofl:
  12. SANJEE

    EK Married Club-7

    මෙන්ඩිස් ගහන්නේ ඔය විදියටම නෙවෙයිනේ....... මම ඇහැව්වේ ඔය බෝතලේ විදියටම ගහන හොර එව්වා තියෙන නිසාද ඕක ජෙනුයින් කියලා කිව්වේ කියලා..... හරියට අර ගැලැක්සි s3 එකේ ඔරිජිනල් & හොර එව්වා තියෙනවා වගේ....... එක්කෝ ඔන්න ඔහේ ඕක මට දීපන් මම බබා වගේ ඕක ඇන්න යන්නම් එහෙට........ :lol::rofl:
  13. SANJEE

    EK Married Club-7

    හයියෝ සල්ලි...... :oo::baffled::dull::dull::dull:
  14. SANJEE

    EK Married Club-7

    එසේම වේවා........ වරෙන් වරෙන් මෙහෙ ඈස්චර්යය දොරේ ගලනවා........
  15. SANJEE

    EK Married Club-7

    ඒකම විසි කරන්නේ නෑ........ :rolleyes: බෝතලේ ලස්සන නිසා ඇතුලේ ටික විසි කරලා බෝතලේ තියාගන්නම් ඕනෙනං.........
  16. SANJEE

    EK Married Club-7

    තෝ පූදින්නේ නැතුව හිටු...... (උපුටා ගැනීම සඳහා කාරුණික අනුග්‍රහය දත් කිඹුලා)
  17. SANJEE

    EK Married Club-7

    ඒක හරියන්නේ නෑ....... නෑ කියන්නේ මගේ අදහස එදා උදේ නුවර යන්න..... තාම කන්ෆර්ම් නෑ ඒක ඉතින්...... ඉතින් කන්ෆර්ම් වුනොත් මට ඕක ඇන්න යන්න බැරි වෙනවා...... :P
  18. SANJEE

    EK Married Club-7

    පාර්සලේ සීල් තියලා එවහන් නැතිනම් එහෙට එනකොට හිස් පාර්සලේ විතරක් එයි.......
  19. SANJEE

    EK Married Club-7

    දවසේ ලිමිට් ඒක මුඩියෙන් එකයිද.......? :baffled:
  20. SANJEE

    EK Married Club-7

    ඇයි ජෙනුයින් කියන්නේ ඔව්වයේත් ෆේක් එනවද.......? :rolleyes:

    No contents