1. SANJEE

    Madras Cafe.....

    කොලිටි එව්වා එන්නේ කොහෙද තාම පෙන්වන්න පටන් අරගෙනත් සතියක්වත් නෑනේ බං අයියේ...... ටිකක් ඉවසමු මේ මම වගේ........ ;)
  2. SANJEE

    EK Married Club-7

    කුලින් පෑඩ් එකක් ගනින්....... එක්කෝ අනිත් පැත්ත හරවලා රොටි පුච්චන්න ගනින්...... :P
  3. SANJEE

    EK Married Club-7

  4. SANJEE

    EK Married Club-7

    තව ටිකෙන් උඹ නකදී පුසිනවා....... :baffled::rofl:
  5. SANJEE

    EK Married Club-7

    මෙයා කන්ට වගේ තනන්නේ........ :baffled::oo::dull::dull::dull::P
  6. SANJEE

    EK Married Club-7

    ආපෝ අපේ මලයාගේ වෙඩිමේ දී ඔය පලතුරු යුෂ කොක්ටේල් එකක් බිව්වා කොහොමද බලන්න..... මට ඇල්ලුවේ නෑ........ :no::no::no:
  7. SANJEE

    EK Married Club-7

    මට මේ හෙම්බිරිස්සාව බං ඊයේ ඉඳන්ම...... ඉතින් අද ඒක නිසා වෙන්නටි මේ උගුර රිදෙන්න අරන් තියෙන්නේ......
  8. SANJEE

    EK Married Club-7

    ඔන්න ඔව්වට තමා කියන්නේ පරණ පෙමක් රිලෝඩ් කියලා......
  9. SANJEE

    EK Married Club-7

    :lol::lol::lol::lol::lol::lol:
  10. SANJEE

    EK Married Club-7

    බුදු සංතෝ............. :shocked::shocked::shocked::shocked:
  11. SANJEE

    EK Married Club-7

  12. SANJEE

    EK Married Club-7

    කොක්ටේල් ද......? :baffled:
  13. SANJEE

    EK Married Club-7

    :lol::lol: ආයේ පුතේ වෙන වෙන ගේම්ස් නැතේ පැටියා ආවට පස්සේ.........
  14. SANJEE

    EK Married Club-7

  15. SANJEE

    Madras Cafe.....

    අපේ උන්දෑගේත් ප්‍රියතම නළුවා ඔය ජෝනා නිසා මටත් දැන් මැද්‍රාස් ගිහින් හරි ෆිල්ම් ඒක ගෙනත් දෙන්න වෙලා....... :dull::dull:
  16. SANJEE

    EK Married Club-7

    ඉස්තුතියි මලයෝ....... :) මිනියාත් බෙහෙතක් කිව්වා ඒක ගත්තා හැබැයි...... ;)
  17. SANJEE

    EK Married Club-7

    දැන් කොහෙටද ඔය නවලා ගහන්නේ......? :rolleyes::rolleyes::rolleyes::P:rofl:
  18. SANJEE

    EK Married Club-7

    අරෙහේ නෝනාට බබා හම්බෙන්න...... මු මෙහෙ ගේම් ගහනවා....... (ඔය මමත් ඒ කාලේ අහපු දෙබසක්........) :lol::lol:
  19. SANJEE

    EK Married Club-7

    ඔන්න බලහං අපේ වටිනාකම........
  20. SANJEE

    EK Married Club-7

    ඈ මරිසියෝ....... ගේම් වලට නවලා දෙනකොට ඕකේ ගේම් ගහන්න පුලුවන්ද බං.......? පෙන්නේ නෑනේ නේද නැව්වම........ :rolleyes:

    No contents