1. SANJEE

    EK Married Club-7

    live @ 8 එකට පෙන්වයි දෙයියනේ කොළඹින් ගිය එවුන් ටිකක් පවුල් පිටින් නුවර පොදු වැසිකිලි ළඟ ඉන්නවා........:oo::baffled:
  2. SANJEE

    EK Married Club-7

    පඩි නැති වුනාට උන් ඔය කොල්ලකන්නේ උඹලගෙම සල්ලි....... එනිසා ඔය හොර අල්ලන එක වටින්නේ උඹලටමයි..........
  3. SANJEE

    EK Married Club-7

    චෑහ්හ්හ්......... මලිත්තාට මිට වඩා හොඳ එකක් හොයාගන්න තිබුනා..... :lol::lol::lol:
  4. SANJEE

    EK Married Club-7

  5. SANJEE

    EK Married Club-7

    ඉස්තුති......... :):) කෝල් එකක් දෙන්නම් එලියට එවෙනවානම්......... :) "ඔමායා"...... ඕක තමා රත්නෙත් එක පාරටම කිව්වේ........ මොකද මේ ඔමායා දෙන්නේක්ටම මතක්වෙන්නේ ඈ.......... :rolleyes::rolleyes::rolleyes: නයනතාරා - මේ අර ජයලලිතාගේ නංගි කෙනෙක් නේද........?
  6. SANJEE

    EK Married Club-7

    ඔන්න දීපන් රත්නේ දැන් උත්තර.............. :lol::lol::lol:
  7. SANJEE

    EK Married Club-7

    දැන් ඔෆිස් එකේ බං ඉන්නේ....... ඔව්ව ඉතින් ඔෆිස් එකේ කොරන්න බෑනේ........ ගෙදර ගිහින් බලනවා හවසට.........
  8. SANJEE

    EK Married Club-7

    වනගත වෙන්න ඕනේ ඕනේ කිය කියා හිටියා...... :rolleyes::rolleyes::rolleyes:
  9. SANJEE

    EK Married Club-7

    මා වැනිම අමද්‍යප ඔබටත් මාගේ ප්‍රණාමය........ :):)
  10. SANJEE

    EK Married Club-7

    :shocked::shocked: මුන් ටික ඉහටත් උඩින් විශ්වාසයි...........
  11. SANJEE

    EK Married Club-7

    :oo: එහෙමත් එකක් මෙව්වා වෙනවද........?
  12. SANJEE

    EK Married Club-7

    කවුරුහරි කේලමක්‌ කියන්න ඇති උඹලගේ ලොකු මාමාට හරක් පට්ටියක් තියෙනවා ඒ වුනාට එකේ ඉන්න හරක් මදි කියලා....... ඉතින් ඒ නිසා වෙන්නැති දුවට ඔය නම දාන්න ඇත්තේ....... එකට අහුබුදු මහත්තයා වැරදි නෑනේ......... :lol:
  13. SANJEE

    EK Married Club-7

    ඈහ්හ්හ්......... බොට මොකෝ එක පාරටම ඔ කිව්වම ඔමායා මතක් වුනේ.......... පරණ පෙමක්නැවත රීලෝඩ් වුනාද..........? :lol::lol::lol:
  14. SANJEE

    EK Married Club-7

    රස්නේ නැති සාමාන්‍ය ලුණු වතුරෙන් නම් හේදුව........ ඒත් සාර්ථක නෑ වගේ........ :dull:
  15. SANJEE

    EK Married Club-7

    ලුණු වතුරෙන් හේදුව...... ජින්ජර් බියර් හොඳද බං........ කූල් නැති එකනේ නේද......? ඔය ගැලරි, බැල්කනි, odc මගේ පාවිච්චියක් නෑ යකෝ.......
  16. SANJEE

    EK Married Club-7

    දොස්තර කෙනෙක් ලඟට යන්නේ මොන එහෙකටද රත්නපුරෙන් වෛද්‍ය උපදෙස් ලැබෙද්දී ගින්දර වගේ......... :):):):) කිව්ව බෙහෙත් පෙති දෙක අපේ උන්දෑට කියලා හවස ගෙන්වා ගන්නවා...... ;)
  17. SANJEE

    EK Married Club-7

    බස් ලබ්බා උදේ වරුවේ පාට් ටයිම් ජොබක් කරනවා බස් ටික්කා හැටියට බස් වල හොර අල්ලන....... :lol::lol::lol::lol:
  18. SANJEE

    EK Married Club-7

    සුභ පැතුම්........ :):):):):) අරිසෙන් අහුබුදු ශුරීන්ගේ දුව සමන්ති අහුබුදු තමා දැන් නම් දෙන වැඩේ කරන්නේ...... මගේ දෝනිට නමක් ගත්තෙත් එයාගෙන්...... http://babynames.lk/en/
  19. SANJEE

    EK Married Club-7

    නිකං ලුණු වතුරෙන් හේදුවා...... ඒත් හරි අමාරුයි බං...... :dull::dull:
  20. SANJEE

    EK Married Club-7

    එකෙක් හරි කියහල්ලකෝ උගුර රිදෙන එක නවත්තගන්න විදියක්........

    No contents