1. SANJEE

    EK Married Club-7

    පට්ට එකෙත් ඉහලින්ම......... :)
  2. SANJEE

    EK Married Club-7

    ඉන්නවා බං ඉන්නවා....... මාවතකට ගිහින් අඩිය පොලවේ හප්පපු ගමන් නැට්ට කරේ තියං දුවන්නේ....... :lol::lol: මේ දැනුත් කාගේ හරි චීත්ත රෙද්දකට මුවා වෙලා බලාගෙන ඇති........ :rofl:
  3. SANJEE

    EK Married Club-7

    සුදු පාට බෝතලේ කුමක්ද......?
  4. SANJEE

    EK Married Club-7

    සිරාවටම කියන්නේ උන් මොනාහරි ජිල්මාට් එකක් දායි...... :oo:
  5. SANJEE

    EK Married Club-7

    මැරිඩ් ක්ලබ් එකේ ඉන්න සහෝදරවරු ටික විනෝද චාරිකාවක් යන්නයි මේ හදන්නේ මැරිඩ් ක්ලබ් ඒක ගැන ඉරිසියාවෙන් පුපුරන එවුන්ව ඉරිසියාවේ පිපිරිලා මැරෙන්නම..........
  6. SANJEE

    EK Married Club-7

    ඉස්කෝල පටන් ගත්තා නේද...... අර මම කිව්වේ ඩෙස්ක්ටොප් ගැන කොළ ටිකක් ගහලා අලවපන් කියලා....... මොකද කියන්නේ......?
  7. SANJEE

    EK Married Club-7

    ඒ කියන්නේ ඉපදුනු දවස් වල වගේ........ :rolleyes::rolleyes: ඉතින් කියහන්කෝ ඒ රසබර අතීතේ ගැන....... :rolleyes:
  8. SANJEE

    EK Married Club-7

    ජරාව බොන එකෙක්ට රිදිලා....... :lol::lol::lol::lol:
  9. SANJEE

    EK Married Club-7

    :rofl::P
  10. SANJEE

    EK Married Club-7

    :rolleyes::rolleyes::rolleyes::rolleyes: ද.නෑ.දැ.නෑ.......... :lol:
  11. SANJEE

    EK Married Club-7

    උඹට පෙන්නයි උන් කොකටුවෝ....... :lol::lol:
  12. SANJEE

    EK Married Club-7

    නුවර එකක් ගැන උඹ කියලා තිබුනේ නෑනේ........ :rolleyes:
  13. SANJEE

    EK Married Club-7

    නෑ බං කොයිකත් එකයි මටනම්....... ජරාව.......... :P
  14. SANJEE

    EK Married Club-7

    හ්ම්ම්ම්......... රෙපා නිවාඩු දවසට විතරයි උඹටත් නිවාඩු හම්බෙන්නේ..... :rolleyes:
  15. SANJEE

    EK Married Club-7

    අන්න ඒක තමා ඇහුවේ...... සාන්ද්‍රණය වැඩි නිසා ඒකෙන විෂබීජ උනත් නැසෙනවා....... හරිනේ...... :)
  16. SANJEE

    EK Married Club-7

    නෝනාට නොදැනෙන පමණට......... :lol: ඒකනේ....... මට තිබුනනං ඔය බෝතලයක් හදිස්සියකට බැංකුවකට උකස්‌ තියන්න හරි තිබ්බ....... :lol:
  17. SANJEE

    EK Married Club-7

    අනේ මන්දා මටනම් ඔය මධ්‍යසාර හැම එකකම වගේ ගඳටත් කැරකිල්ල වගේ...... එහෙව් එකේ කොහොම බොනවද මන්දා....... බොන්නේ නැතිව බයිට් ම කන්න තියෙනවනම් කොයිතරම් පංකාදුද..... :lol:
  18. SANJEE

    EK Married Club-7

    ඇයි අද බිස්නස් ගියේ නැතිද......? :oo:
  19. SANJEE

    EK Married Club-7

    නෑ නෑ මට මතකයි ඉස්කෝලේ යන දවස් වල අර මුතුහර මැගසින් ඒක කියවනවානේ...... එකේ තිබුනා කතාවක් දවසක් ෆ්ලයිට් එකකදී ගෑණු කෙනෙක්ට බබා හම්බෙන්න අරගෙන..... ඉතින් ෆ්ලයිට් එකේදී පෙකණිය කපන්න කතුරක් තිබුනත් එකේ විෂබීජ නසන්න මුකුත් තිබිලා නැතිව කෙනෙක් බිබී හිටපු කොන්යැක් බෝතලෙකින් ටිකක් අරගෙනලු කතුර සේදුවේ......
  20. SANJEE

    EK Married Club-7

    කොන්යැක් ගන්නවා නේද විෂබීජ නාශකයක් හැටියටත්........ :nerd:

    No contents