EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    pala dosthara kenek langata wal hipaatuwa ..mattakundali wage beheth ahanne nathuwa :angry:

    දොස්තර කෙනෙක් ලඟට යන්නේ මොන එහෙකටද රත්නපුරෙන් වෛද්‍ය උපදෙස් ලැබෙද්දී ගින්දර වගේ......... :):):):) කිව්ව බෙහෙත් පෙති දෙක අපේ උන්දෑට කියලා හවස ගෙන්වා ගන්නවා...... ;)
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඔන්න යාලුවනේ මමත් දැන් තාත්තා කෙනෙක් වුනා.. දුවෙක් ඉපදුනේ... නමක් නම් තාම දැම්මේ නෑ.. ඔ,න,ත,ධ කියන අකුරුවලින් ලස්සන නමක් තිබ්බොත් කියන්න...

    සුබ පැතුම්......සහෝ
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    එකෙක් හරි කියහල්ලකෝ උගුර රිදෙන එක නවත්තගන්න විදියක්........
    ලා රස්නෙ තියෙන වතුර එකට ලුනු රිකක් කලවම් කරල උගුර හොදන්න සෙම ගෑන නෙද කිව්වේ:eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න යාලුවනේ මමත් දැන් තාත්තා කෙනෙක් වුනා.. දුවෙක් ඉපදුනේ... නමක් නම් තාම දැම්මේ නෑ.. ඔ,න,ත,ධ කියන අකුරුවලින් ලස්සන නමක් තිබ්බොත් කියන්න...

    :cool: එල එල සුභ පැතුම්...... :D

    ඔ යන්නෙන් නම් ඔමායා කියලා දාපන්..... :D :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    suba pathum !! arisen ahubudu name site ekata gihin lassana therumak athi namak request karapan machan !

    :shocked: අරිසෙන් අහුබුදුගේ නම්.....?? අනේ මන්දා..... :rolleyes: අපේ ලොකු මාමගේ දුවට දැම්මා කව්මදී කියලා නමක්..... :rofl: අන්තිමට ඒ නමට ලොකු වෙනකොට ඒකි අකමැති වෙලා, උප්පැන්නේ ඉදන් වෙනස් කරා....... :rofl::P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යුරා + මලිතබොකාගෙ රහස කිමෙක්ද?
    කවුරුන් හෝ පැහැදිළි කරනවද?
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :shocked: ආ ආ හිටු හිටු...... විහිලුවක් කරේ.... :(
    මාත් විහිලුවක් කරේ මන් යන්නෙ නැ
    3.gif
    4.gif
    :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ලුණු වතුරෙන් උගුර හෝදන එක..... ජින්ජර් බියර් එකක් ගහන එක..... ගැලරි අරිෂ්ඨෙන් ටිකක්, කොකා කෝලා එක්ක කලවම් කරලා ගසන එක...... :yes:

    ලුණු වතුරෙන් හේදුව......
    ජින්ජර් බියර් හොඳද බං........ කූල් නැති එකනේ නේද......?
    ඔය ගැලරි, බැල්කනි, odc මගේ පාවිච්චියක් නෑ යකෝ.......
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දොස්තර කෙනෙක් ලඟට යන්නේ මොන එහෙකටද රත්නපුරෙන් වෛද්‍ය උපදෙස් ලැබෙද්දී ගින්දර වගේ......... :):):):) කිව්ව බෙහෙත් පෙති දෙක අපේ උන්දෑට කියලා හවස ගෙන්වා ගන්නවා...... ;)

    dosthara warunge pathmeem awalangu karamu ehenam :P maath ithin oya pora talks dunnata beheth ahanne kimbulagen, denakinaagen & miniyagen thamai ban :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ලා රස්නෙ තියෙන වතුර එකට ලුනු රිකක් කලවම් කරල උගුර හොදන්න සෙම ගෑන නෙද කිව්වේ:eek:

    රස්නේ නැති සාමාන්‍ය ලුණු වතුරෙන් නම් හේදුව........ ඒත් සාර්ථක නෑ වගේ........ :dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලුණු වතුරෙන් හේදුව......
    ජින්ජර් බියර් හොඳද බං........ කූල් නැති එකනේ නේද......?
    ඔය ගැලරි, බැල්කනි, odc මගේ පාවිච්චියක් නෑ යකෝ.......

    බේබදු සමූහයක් අතරේ සිටින ඔබ වැනි අමද්‍රපධාරියෙකුට මගේ ප්‍රණාමය :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    oya face eka nemei ban :no:

    mei thiyenne mage wahanema ou daapu pic ekak :P

    images

    :) අපි ඔය ජාතියේ ෆේස් එකක් තියමුකෝ ඉතින්....... :cool: Modify පාරක් දාමු...... :D මේ ඒක නෙවේ, ඕකේවත් අර සයිඩ් කණ්නාඩිය තියෙනවා නේ...... :D :P AC ත් තියෙන නිසා, ඉදලා හිටලා අපිටත් වැඩ කරන්න බැරියෑ...... ;) ඒත් Auto වෙච්ච එක තමා..... :eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: අරිසෙන් අහුබුදුගේ නම්.....?? අනේ මන්දා..... :rolleyes: අපේ ලොකු මාමගේ දුවට දැම්මා කව්මදී කියලා නමක්..... :rofl: අන්තිමට ඒ නමට ලොකු වෙනකොට ඒකි අකමැති වෙලා, උප්පැන්නේ ඉදන් වෙනස් කරා....... :rofl::P

    mama nam podi un dennatama damme ae nam ...

    nodakin eki wal labbiyek wenna athi ammala thaththala daapu nam wenas karanna :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :cool: එල එල සුභ පැතුම්...... :D

    ඔ යන්නෙන් නම් ඔමායා කියලා දාපන්..... :D :cool:

    ඈහ්හ්හ්......... බොට මොකෝ එක පාරටම ඔ කිව්වම ඔමායා මතක් වුනේ.......... පරණ පෙමක්නැවත රීලෝඩ් වුනාද..........? :lol::lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: අරිසෙන් අහුබුදුගේ නම්.....?? අනේ මන්දා..... :rolleyes: අපේ ලොකු මාමගේ දුවට දැම්මා කව්මදී කියලා නමක්..... :rofl: අන්තිමට ඒ නමට ලොකු වෙනකොට ඒකි අකමැති වෙලා, උප්පැන්නේ ඉදන් වෙනස් කරා....... :rofl::P

    කවුරුහරි කේලමක්‌ කියන්න ඇති උඹලගේ ලොකු මාමාට හරක් පට්ටියක් තියෙනවා ඒ වුනාට එකේ ඉන්න හරක් මදි කියලා....... ඉතින් ඒ නිසා වෙන්නැති දුවට ඔය නම දාන්න ඇත්තේ....... එකට අහුබුදු මහත්තයා වැරදි නෑනේ......... :lol:
     
    Status
    Not open for further replies.