මම ගවමස් කන බෞද්ධයෙක්
මම හරක්මස් කරී කනවා.ඒක බෞද්ධාගමේ තහනම් කරලා නෑ.බුදු හමුදුරුවොත් ඌරු මස් කෑවා.සූකර මද්දව කියන්නේ.දේවදත්තය බෞද්ධයන්ට මස් කන්න එපා කියලා ගෙනාපු විනය නීතිය බුදුන් ප්‍රතික්ෂේප කරා. හරක් මස් කන්න එපා කියන්නේ හින්දු ආගමේ.ලංකාවේ හරක් මරන්නේ නැත්තේ හරකා ගොවියගේ සුරතල් සහ උදව් කරන...