මහින්දගේ ඔලුගෙඩිවලට හෙන ගහලද බන්.ඇයි මුන්ට අවංකව,හොරකම් දූෂනයක් නැතිව රටේ නීතියට එකඟව, ප්‍රජාතන්ත්‍රවාදීව පාලනයක් ගෙනියන්න බැරි.එහෙම ගෙනියනවනම් කවදාවත් අද තියෙන දරුනු ආර්ථික අගාධය ඇති වෙන්නේ නෑ.මුන්ට මිනිස්සු චන්දේ දෙන්නේ ලොකු විශ්වාසයක් සහ බලාපොරොත්තුවක් තියාගෙන.ඉතින් ඒ වගේම ජනතාවක් වෙනුවෙන්...