ෆේක් ප්‍රශ්නය විසදුමක්

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    එලකිරි එකේ ලොග් වෙන්නේ නැතිව anonymous (ඇනොනිමස් )වෙබ් කමන්ට්ස් දාලා යන්න පුලුවන් ක්‍රමයක් ඇති කරානම් හුඟක් අය ෆේක් එකවුන්ට් හදන එකක් නෑ. මේකේ ඇඩ්මින් ලොක්කා/නාකියා/අයියා/මාමා එහෙම කරලා දෙනවනම් ඒක මේ සයිට් එකටත් ඵලදායකයි.හුඟක් අය ඒකට කැමතියි.බය නැතිව රෙප් නැතිව යමක් කෙලින්ම කියන්න පුලුවන් නේද?

    උඹ අද හෙට මලොත් මගේ ගානේ හත් දවසේ දානේ
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    දයාබර පොන්ස්,

    ඊට වැඩිය හොද නැත්ත උබ මේ එළකිරි එකට නෑවිත් හිටියා නම්. ඕක කරන්න ඕන නැහැ නේ..

    මීට
    නිසි බලධාරියා
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    20130429152045.png

    ඒක තමයි රියල් එකෙ‍න් ඇවිත් මඩ ගහපන්කෝ....:rofl:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේකා මේ පොර වෙන්න හදන්නේ එකක්ට එකක් කන්ට්‍රව්ර්ෂල් දේවල් වලින් බං........
    ඕහේ කටට එන ඕන **තක් කියවනවා...........
    :dull::dull::dull::dull:

    ඒක ඇත්ත තමයි පොන්ස්. කටට එන ඕන එකක් කියන එකෙක් තමයි මම.බ්‍රේන් එක හරහා යවන්නේ නැතිව කෙලින්ම කටෙන්ම පිටට දාන එක මගේ හොබී එකක්.හුඟක් එය ඒක ගැන කියලා තියෙනවා.සාමන්‍යය ලයිෆ් එකේ තියෙන එක ඔන් ලයින් වෙලත් ඒ විදිහටම වෙනවා.ඒ ඇයි කියල මටත් තියෙනවා බන්.ඕන එකක් කියන්න කිසිම බයක් හිතෙන්නෙත් නෑ.ඒ වගෙරිම අනිත් අයට වඩා වෙනස් ඒවා කියන්න මම ආසයි.ඒක උඹලා වගේ පොන්ස්ලට ප්‍රශ්නයක් වුනාට ජාතික ප්‍රශ්නයක් නෙවෙයි.උඹ හිතනවද අපි මෙතන වමාරන ඒවා මහින්ද ලොක්කා මෙතන උදේ ඉඳන් රෑවෙනකම් ලැගලා කියවනවා කියලද? ආන්ඩුවේ ඉන්න ඇමතිලාගෙන් බහුතරයට ලැප්ටොප් එකක් ෂට් ඩවුන් කරන්නේ හෝ බ්‍රවුසර් එකක් ඕපන් කරන්නේ කියලවත් දන්නේ නැති උතුමලා ඉන්නේ.මහින්ද ලොක්කත් එහෙම බුවෙක්. විමල් වීරවංශනම් උගේ ලන්කා සීනිවුස් සයිට් එකේ වෙබ් කමෙන්ට්ස් ටික කියවනවා වගේ .එක පාරක් මම ඒකේ දාපු කමෙන්ට් එකට අමුතු කමෙන්ට් එකක් දුන්නා.ඒක නිසා මට පොඩි සැකයක් ආවා.:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආ ලොන්න පොල්ල... මොකෝ වෙන්නේ? ඇයි මේ අදත් කුලප්පු වෙලා... එංගලන්තෙ සුද්දියෙක්ගෙ පුකක්වත් දැක්කද උදෙන්ම?
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ආ ලොන්න පොල්ල... මොකෝ වෙන්නේ? ඇයි මේ අදත් කුලප්පු වෙලා... එංගලන්තෙ සුද්දියෙක්ගෙ පුකක්වත් දැක්කද උදෙන්ම?

    අඩෝ මම ඉන්න ඉස්සරහ ගෙදර සුදු නංගි කෙනෙක් ඉන්නවා.වයස12-13ක් විතර ඇති.හරිම බ්ලොන්ඩ් කෙල්ලෙක්.මාර කියුට්. ලොකු වුනාම මාර ඩිමාන්ඩ් එකක් එයි ඒකිට.
     
    වැඩක් නැහැ... උඹට බලන් ඉන්න විතරමනෙ පුලුවන්.... :no::no:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ආ ලොන්න පොල්ල... මොකෝ වෙන්නේ? ඇයි මේ අදත් කුලප්පු වෙලා... එංගලන්තෙ සුද්දියෙක්ගෙ පුකක්වත් දැක්කද උදෙන්ම?

    සුද්දෙක් දැකලා :rofl:සුද්දියෙක් නෙමෙ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සුද්දෙක් දැකලා :rofl:සුද්දියෙක් නෙමෙ

    කාත් කවුරුත් නැති පලාතක නිකන් තියෙන එකෙන් වැඩක් ගන්නවටත් තොපි ඉසිරියා කරනවා..පව් බන් ඒ පොන්ස්.. අන් සැපතට ඉර්සියා නොකරන් මිනිසුනේ:baffled::baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කාත් කවුරුත් නැති පලාතක නිකන් තියෙන එකෙන් වැඩක් ගන්නවටත් තොපි ඉසිරියා කරනවා..පව් බන් ඒ පොන්ස්.. අන් සැපතට ඉර්සියා නොකරන් මිනිසුනේ:baffled::baffled:
    :rofl:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    වැඩක් නැහැ... උඹට බලන් ඉන්න විතරමනෙ පුලුවන්.... :no::no:

    එච්චර පොඩි එකෙක් මට හරියන්නේ නෑ පොන්ස්.පුත්තලම් බුරූවෙක් වසර 15ක් ජීවත්වෙනවා ලෙස උපකල්පනය කරොත් මට උන් දෙන්නෙක්ගේ විතර වයස.අර නාකි දතාට උන් තුන්දෙනෙක්ගේ විතර වයස.:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තොට මාර කැක්කුමක්නෙ තියෙන්නෙ කිඹුල එක්ක.. සෑහෙන්න රිදිල වගේ..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එච්චර පොඩි එකෙක් මට හරියන්නේ නෑ පොන්ස්.පුත්තලම් බුරූවෙක් වසර 15ක් ජීවත්වෙනවා ලෙස උපකල්පනය කරොත් මට උන් දෙන්නෙක්ගේ විතර වයස.අර නාකි දතාට උන් තුන්දෙනෙක්ගේ විතර වයස.:P
    අහෝ...ලොන්ත කොකටුවා බෑන් වී ඇත................:dull::dull::dull:

    amasin
    user_offline.gif

    Banned
    reputation_neg.gif
    reputation_neg.gif

    අපේ ආතල් එකට කෙල වී ඇත..................:dull::dull::dull:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අහෝ...ලොන්ත කොකටුවා බෑන් වී ඇත................:dull::dull::dull:

    amasin
    user_offline.gif

    Banned
    reputation_neg.gif
    reputation_neg.gif

    අපේ ආතල් එකට කෙල වී ඇත..................:dull::dull::dull:

    මහ කැත වැඩක් ඕයි.:angry:..කවුද ඒ අලුකුත්තේරු වැඩේ කරපු එකා :rofl:
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ubata fake hadalama epa wela ethi neda pons :P ube oya den thiyana account ekath wedi kal thiyana ekak newe :lol: putiya hamba wunama thawa ekakin waren ... :P