1. SANJEE

    EK Married Club-7

    පුහ්හ් නිකන්ම නිකං සංජී කියලා නෙවෙයි යකෝ වාසගමත් එක්කම සම්පුර්ණ නම ගහලා තියෙන්නේ...... :cool::cool: ඉරිසියයි නෙහ්හ්....... :rolleyes:
  2. SANJEE

    EK Married Club-7

    හයියෝ සල්ලි........ මේකාට මෙව්වට බැනලා වැඩක් නෑ මේකාව ඔකේ ඇන්න ගිය මනුස්සයාට තමයි බනින්න ඕනේ අපිට කනක් ඇහිලා ඉන්න නැතිව ටාටා ගැන කියවන එකට........ :yes:
  3. SANJEE

    EK Married Club-7

    කිඹුලයියා එනු ඇත නිසැකවම....... අර ඊයේ රෑ විකියගේ මාධ්‍ය නිවේදනේ නිකුත් කරෙත් මෙතුමා නොවැ......... :cool:
  4. SANJEE

    EK Married Club-7

    :eek::shocked: දැනට එච්චරයෑ ආසාවල්.........? :rolleyes::rofl::P
  5. SANJEE

    EK Married Club-7

    හොරාගේ අම්මගෙන් පේන අහනවා හා සමාන වැඩක් විය හැකිය ඔය වැඩේ......... :rolleyes:
  6. SANJEE

    EK Married Club-7

    පොඩි එකාට මෙව්වා තේරෙනවද මන්දා ඌ බ්‍රෙඩ්ටෝක්ස් දුන්නට........... :rofl::P:lol::lol::lol:
  7. SANJEE

    EK Married Club-7

    එතකොට ඒකෙන් ලෝකෙට පේන්නේ මගේ පල්ලෙහා නේද........? බෑ බං නෝනා බනීවි කෙල්ලෝ මාව හොයාගෙන එන්න පටන් ගත්තොතින්....... :P
  8. SANJEE

    EK 1980s Club (1980-1989)

    ඔට්ටුවකට ඔය වැඩේ වුනේ......... ;)
  9. SANJEE

    EK Married Club-7

    කෙල්ලොද ටීෂර්ට් ඇඳන් හිටියේ..........? :rolleyes:
  10. SANJEE

    EK 1980s Club (1980-1989)

    හම්මෝ මේවයේ සුවඳ මතක වෙනකොටත් ආසයි........ අපේ පන්තියේ එකෙක් දවසක් ඔය දොඩම් බෑය වගේ තියෙන එකක් කෑවා කිව්වොත් පිළිගන්නවද.......? :rofl::rofl:
  11. SANJEE

    මුස්තාෆා සියතින් ම ගෙල සිද ගනී!!-CONGRTZ SASLIIT!!

    මෙන්න දෙයියනේ ආයේ බම්ප් කරලෝ...........
  12. SANJEE

    EK Married Club-7

    :dull::dull::dull::dull::dull:
  13. SANJEE

    මුත්‍ර_සෛලවලින්_දත්

    :eek::rofl::rofl::P:P එව්වා කියන්න බෑ තමා........ :yes::yes::rofl:
  14. SANJEE

    EK Married Club-7

    ගහන්න ගහන්න වඳින එකාත් මෝඩයා වඳින්න වඳින්න ගහන එකාත් මෝඩයා......... :rofl::rofl::rofl:
  15. SANJEE

    මුත්‍ර_සෛලවලින්_දත්

    හෆ්ෆා........ අපේ දත් කිඹුලාත් ඕක කරයිද දන්නේ නෑ..........
  16. SANJEE

    EK Married Club-7

    අෆ්ෆටසිරි උඹේ ආතල්........ හොඳා හොඳා තනියම නාගනින්කෝ එහෙනම්........ :rofl:
  17. SANJEE

    Menna meyage nama dannawada...!

    no machan....... :(
  18. SANJEE

    EK Married Club-7

    ඔන්න උඹ ඇදගෙන නෑම අදත් පටන් ගත්තා......... :rofl:
  19. SANJEE

    EK Married Club-7

    අදහසක් හැටියට ඇහුවා විතරයෝ........... උඹත් කිඹුලයියේ අර එකෙක්ට හපන්නේ........ :sorry:
  20. SANJEE

    EK Married Club-7

    ඔව් අමතක වුනා උඹ දුර ඈත අතීතේ තමයි ඒ ලෙවල් කරේ කියලා........ :baffled:

    No contents