රෙස්පි එක් දෙන්නම් බීටරයක් අරන් හදහන්... හරිම සිම්පල් කේස් එකක්...
කේක් කිලො 1
සීනි 250
ඇස්ට්‍රා 250
බිත්තර 4
පාන් පිටි 250
බේකින් පවුඩර් තේ හැන්දි 2
වැනිලා තේ හැන්දයි
කිරි තේ හැදි තුනක් වතුර කෝප්ප කාලකට කලවම් කරල
මුලින්ම පාන් පිටි එකට බේකින් පවුඩර් දාල කේක් එක පෙනේරයකින් හලා ගන්න. (...