සිරාවට...... මේ අපි වගේ නෙවෙයිනේ උඹටයි මිණියාටයි නිවාඩු ගන්න එක ලේසි නෑනේ...... ශිෆ්ට් මාරු කරගන්නයි කතන්දර ගොඩයිනෙ.........
මාගේ අදහස -
31 වෙනිදා හවස මෙහෙන් කස්ටියම අදිනවා නුවර....... හවස කොහෙහරි ඇවිදලා කරලා රෑට විකියලාගේ ගෙදර සෙටමෝල් වෙනවා....... පහුවෙනිදා උදේ හෝ දවල් හෝ හවස එහෙං පිටත්...