1. SANJEE

    EK Married Club-7

    ඇයි තව පෑන් තියෙනවා, දත් ගලවනවා, ලේ ඇදලා ගන්නවා & ඕනෙනං මගේ ළඟ කොහුබත් තියෙනවා........ :lol:
  2. SANJEE

    EK Married Club-7

    ඕක ඊයේ රෑ ටෙලි ඩ්‍රාමා එකක ගිය දෙබසක්....... ඕක කියද්දී එයත් එතන....... මට ඉබේටම කියවුනා කියහන්කෝ අම්මපා එකනම් පට්ට ඇත්ත කියලා....... :lol::lol: එරෙව්වා එරවිල්ලක් ආයේ ලොවෙත් නෑ........ :rofl:
  3. SANJEE

    මුස්තාෆා සියතින් ම ගෙල සිද ගනී!!-CONGRTZ SASLIIT!!

    ඌට ඔය වැඩේ 4 වෙනි ලෝක යුද්ධේ පටන් ගන්නවා හා සමාන වෙන්නැති........ :lol::lol::lol::lol:
  4. SANJEE

    EK Married Club-7

    හම්බුනා වෙලාවක අහලා බලන්නම් පියුමි බෝතෙජුගෙන් උඹට කැමතිද කියලා....... :lol: ඇයි අපි කෙළෙසන්න කලින් උඹේ ප්‍රියම්භිකාව ඒක කොලේ නැද්ද.......? :lol::lol::lol::lol:;)
  5. SANJEE

    EK Married Club-7

    කන පැලෙන්න දෙකක් දිලාලු....... ඉස්සරහට මිට වඩා දේවල් තියේවි.......... :dull:
  6. SANJEE

    මුස්තාෆා සියතින් ම ගෙල සිද ගනී!!-CONGRTZ SASLIIT!!

    පාටිය ඉවරවෙලා යද්දී උඹේ අඬු මිටි එහෙම අරූ හොරෙන් අරං යයි අද රෑ පාවිච්චිය පිණිස....... කල්පනාවෙන්.......... :lol::lol::lol:
  7. SANJEE

    EK Married Club-7

    හම්මෝ කට කට......... :shocked::shocked:
  8. SANJEE

    EK Married Club-7

    හිටුකෝ අහලා බලන්න........ ලෝඩ් වෙන්න පැයක් විතර යාවි.........
  9. SANJEE

    EK Married Club-7

    කොයි පියුමි ද........ ?පියුමි පුරසිංහද නැතිනම් පියුමි බොතේජු ද.......? දෙකම හැබැහින් දැක ඇත දුටුවිට පාදාන්තයේ සිට කේශාන්තය දක්වාම ඇඟ ඇතුලෙන් ගිනියම් විය....... ඉස්සෙල්ලා ආව වෙලේ දන ගස්සවන්න නම් අමතක වුනා....... :oo:
  10. SANJEE

    EK Married Club-7

    තිත්ත ඇත්ත බස්සෝ ඔය......... :(
  11. SANJEE

    EK Married Club-7

    ඒ වාසනාව හැමෝටම නෑ බං......... :lol::lol::lol::lol::rofl:
  12. SANJEE

    EK Married Club-7

    බහුතරේ අදහස් කොහොම වෙයිද දන්නේ නෑ......... අපේ මායියාත් ගමේ යන්න ඕනෑ කීය කියා හිටියා....... ඒක එහෙම්ම අමතා වෙනවනම් හොඳා......... :rofl:
  13. SANJEE

    EK Married Club-7

    හෙලුවෙන් වනන්නෝ පකටයැ මෙන්න පුසෙක්ට ලියුම් යවන්න තියෙනෝ......... :lol::lol::lol:
  14. SANJEE

    EK Married Club-7

    එකෙන්ම...... අපේ සිත ඔහොම හරි සනසා ගැනීමට සිදුව ඇත........ :oo:
  15. SANJEE

    EK Married Club-7

    ඒකිගේ ඉස්සරට වඩා දැන් හොඳ ඇඟ........... මේ ලඟකදී මම හැබැහින් දැක්කනේ එකයි එහෙම කිව්වේ.......
  16. SANJEE

    කිරි පිටි වර්ග 4කම ශරීරයට අහිතකර විෂ . . . . .!!!

    සිරාවටම මම දැන් උතුර දකුණ මාරු වෙලා ඉන්නේ දෝනිට මොනවද දෙන්නේ කියලා කිරි වලට....... මෙච්චර කල් දුන්නේ ඇන්කර් පිඩියාප්‍රෝ......
  17. SANJEE

    මුස්තාෆා සියතින් ම ගෙල සිද ගනී!!-CONGRTZ SASLIIT!!

    පුප්පන්නේ නැතුව නාගෙන පල නැතිනම් හඩු ගඳට කොහොමද ඉන්නේ.......... :lol::lol::lol:
  18. SANJEE

    මුස්තාෆා සියතින් ම ගෙල සිද ගනී!!-CONGRTZ SASLIIT!!

    බොට ඒක අදාළ නෑ........ ඒක අදාළ මනමාල මහත්තයාට..........
  19. SANJEE

    EK Married Club-7

    දුක පමණි අපේ උරුමේ....... :(
  20. SANJEE

    EK Married Club-7

    :cool::cool::cool::cool:

    No contents