1. SANJEE

    මුස්තාෆා සියතින් ම ගෙල සිද ගනී!!-CONGRTZ SASLIIT!!

    ඔය ඒක ඒක එව්වා උස්සන්න පුළුවන් ජැක් එකකුත් අරං පල......... :lol::lol::lol:
  2. SANJEE

    EK Married Club-7

    ෆිගර් ඒක හොඳා බං ඒකිගේ මොනා වුනත්......... ;)
  3. SANJEE

    EK Married Club-7

    ඊයේ රෑ ෆිල්ම් කෑල්ලක් හම්බුනා කිව්වේ ඕක ගැන තමා එහෙනං.......... :lol::lol::lol::lol:
  4. SANJEE

    මුස්තාෆා සියතින් ම ගෙල සිද ගනී!!-CONGRTZ SASLIIT!!

    අන්ජු ලිඳට පැනලා නාගෙනම යයි වගේ............ :lol::lol::lol::lol:
  5. SANJEE

    EK Married Club-7

    මගේ 4 වෙනි මෙව්වා ඒක මේ මාසේ....... ඉපදුනෙත් මේ මාසේ වලේ වැටුනෙත් මේ මාසේ........ මේ මාසෙකම මැරියන් කියලා පතන්න තමා දැන් ඉතිරි......... :baffled:
  6. SANJEE

    EK Married Club-7

    JLo ගින්දරය........ :cool::cool::cool::cool:
  7. SANJEE

    EK Married Club-7

    කිසිදු විකල්පයක් නැත......... :no::no::no::oo::dull:
  8. SANJEE

    EK Married Club-7

    මෙලෝ හුයන්නක් තේරුනේ නෑ......... අරෙහේ අරෙහේ....... :eek: සමහර එව්වට ඔය කතාව අදාළ නැත.........
  9. SANJEE

    EK Married Club-7

    සුභ පැතුම් විකියෝ......... (ඔහොම දැම්මේ උඹේ නෝනා වැරදිලාවත් දැක්කොතින් කියලා හරිය......) ;) හිරේට ගිය මිනිහා මතක තියාගන්නෙත් ඇඟිලි ගනින්නේත් හිරෙන් නිදහස් වන දිනය ගැනය...... නමුත් මේ උඹලා අපිට......... :(
  10. SANJEE

    EK Married Club-7

    geetha, angeline දැන් ඇන්ටික් ය......... :lol:
  11. SANJEE

    EK Married Club-7

    මැතිනිය නම් වහු කුණක් බව සැබෑය....... නමුත් පස්ස හොඳාය.......
  12. SANJEE

    EK Married Club-7

    දෙයියම්පා පට්ටම පට්ට මල් මසුරං කතාව එකනං........ :lol:
  13. SANJEE

    මුල්ම වෙබ් එක

    උඹේ Family Photo Album එකයි My Pets ටිකයි මරු ඈ......... :lol: :lol: :lol: :lol: ;)
  14. SANJEE

    EK Married Club-7

    වෙන්ට ඕනෑ සමා.......... :sorry:
  15. SANJEE

    EK Married Club-7

    ඒ කවුද........? මොනවද කලේ......? ඇහුවෙත් අදයි..........
  16. SANJEE

    EK Married Club-7

    ආහ්හ්හ්හ්හ්හ්............. :cool::rofl:
  17. SANJEE

    EK Married Club-7

    හෆ්ෆා....... ඔන්න බලහන්කො මගේ සිහිය...... මට මීටර් වුනේ නෑනේ....... :sorry:
  18. SANJEE

    මුස්තාෆා සියතින් ම ගෙල සිද ගනී!!-CONGRTZ SASLIIT!!

    මතක ඇතුව කුප්පි ලාම්පුවයි ඉටිපන්දම් ටිකකුයි ඇන්න පලයන්......... :lol:
  19. SANJEE

    EK Married Club-7

    බැඳපු ගෑනි වෙනුවෙන් ටජ්මහල් හදපු මැටි මෝල්ලු ඉන්න මේ ලෝකේ බැඳපු මිනිහා වෙනුවෙන් ඒක ගඩොලක් හදපු ගෑනියෙක් ඉන්නවද......? දන්නා එකෙක් කියහල්ලා බලන්න එහෙම ගෑනියෙක් ඉන්නවානම්........
  20. SANJEE

    කිරි පිටි වර්ග 4කම ශරීරයට අහිතකර විෂ . . . . .!!!

    අපිට ඔය කිරිපිටි බිව්වේ නෑ කියලා අඩුවක් වෙන්නේ නෑ........ ඒත් මගේ දෝණි වගේම මේ ලංකාවේ ඉන්න කි දාහක් පුංචි ළමයි ඔය කිරිපිටි බොනවද........ ඔය රටින් ගෙන්වන පිටිකිරි වෙනුවට මෙහෙ හදන පිටිකිරි දෙන ඒක හොඳද.....?

    No contents