EK Married Club-7

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කෙලි පැටියෙක් එනවා එලියට තව මාස 2 කින් :cool:
    පොඩි එකාගේ ආදරය විතරයි බන් අපිට ඉතුරු වෙන්නේ
    කිසිදු විකල්පයක් නැත......... :no::no::no::oo::dull:
    එසේය එසේය.....
    මගේ 4 වෙනි මෙව්වා ඒක මේ මාසේ....... ඉපදුනෙත් මේ මාසේ වලේ වැටුනෙත් මේ මාසේ........ මේ මාසෙකම මැරියන් කියලා පතන්න තමා දැන් ඉතිරි......... :baffled:
    :(:(:( ඉන්න කාලේ ෆන් එකේ ඉදිමු බන් , අපි අපිවත්
    ඊයේ රෑ ෆිල්ම් කෑල්ලක් හම්බුනා කිව්වේ ඕක ගැන තමා එහෙනං.......... :lol::lol::lol::lol:
    :lol::lol:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :shocked::shocked: උබටත් එසේම වේවා.....


    Originally Posted by Malitharox
    අඵඝේ ඵ්‍රණාමය ඵුධඛර සිඨිමු අයියා

    old is gold ය
    මොකෝ මලිතෝ.....උබ කුමරතු මුනිදසන් හෙළුවෙන් වන්න ෆිල්ම් එකක්වත් බැලුවද :eek:[/QUOTE]
    හෙලුවෙන් වනන්නෝ පකටයැ
    මෙලෝ හුයන්නක් තේරුනේ නෑ.........



    ඇයි බන් සිබුස්තීනියාවෙ තානාපති බන්




    සමහර එව්වට ඔය කතාව අදාළ නැත.........
    කොව්වටද?
    ඊයේ රෑ ෆිල්ම් කෑල්ලක් හම්බුනා කිව්වේ ඕක ගැන තමා එහෙනං.......... :lol::lol::lol::lol:
    ඒක බලන්න හම්බුනේ නැහනෙ බන්,නින්ද ගියා මට:no:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    රිවස්ටන් යන්න ඩෙට් එකක් දාගනිල්ලකෝ.....මේ මාසෙම මගේ එක බ්ලකක් ඉවරයි අනික ඉවර වෙන්න කලින්
     

    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    අහ්හ් මා හිතාදර කොකටුවනි......මා ජිවග්‍රහයට වැටි අදට සය වසරකි......මා ප්‍රියම්බිකාව විසින් පවසන ලදී.......
    මාහට නිකමටවත් හාවක් හුවක් නොවිය......
    මක්දයත් මිනිසෙක් හිරේට ගිය දවස මතක තියාගන්නේ නැති බැවිනි

    :lol: යකෝ උම්බට ඒක අමතක වෙලා තාම ජීවත් වෙන බව දැන ගැනීම ඉතාම සතුටට කාරණයක්
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    999722_10151795460092429_761397962_n.png
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඒකිගේ ඉස්සරට වඩා දැන් හොඳ ඇඟ........... මේ ලඟකදී මම හැබැහින් දැක්කනේ එකයි එහෙම කිව්වේ.......

    මටනම් වැදුන හොදම ෆිගර් එක බන් පියුමිගේ බන්.....එකී හැබැහින් දැක්කම
    :lol: යකෝ උම්බට ඒක අමතක වෙලා තාම ජීවත් වෙන බව දැන ගැනීම ඉතාම සතුටට කාරණයක්
    අහ්හ් අලුත් කොකටුවෙක්,,,,,, උබ බැදලද ? නැත්නම් වළල්ල ගහ මුලද :nerd:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොකෝ මලිතෝ.....උබ කුමරතු මුනිදසන් හෙළුවෙන් වන්න ෆිල්ම් එකක්වත් බැලුවද :eek:
    හෙලුවෙන් වනන්නෝ පකටයැ
    [/QUOTE]

    මෙන්න පුසෙක්ට ලියුම් යවන්න තියෙනෝ......... :lol::lol::lol:
     

    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    මටනම් වැදුන හොදම ෆිගර් එක බන් පියුමිගේ බන්.....එකී හැබැහින් දැක්කම

    අහ්හ් අලුත් කොකටුවෙක්,,,,,, උබ බැදලද ? නැත්නම් වළල්ල ගහ මුලද :nerd:

    දැන්නම් වළල්ලෙ පාටවත් මතක නෑ බන් :lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රිවස්ටන් යන්න ඩෙට් එකක් දාගනිල්ලකෝ.....මේ මාසෙම මගේ එක බ්ලකක් ඉවරයි අනික ඉවර වෙන්න කලින්

    බහුතරේ අදහස් කොහොම වෙයිද දන්නේ නෑ......... අපේ මායියාත් ගමේ යන්න ඕනෑ කීය කියා හිටියා....... ඒක එහෙම්ම අමතා වෙනවනම් හොඳා......... :rofl:
     
    Status
    Not open for further replies.