මාලින්ගයගෙ දැන් ෆිට්නස් බැහැල වගෙ.... බලපන් උගෙ ඇගෙ හැටි.... අලි බඩ ගෙඩියකුත් ඒගෙන එන්නෙ... ඌ තව මහන්සි උනොත් හොද ෆොම් එකකට එන්න පුලුවන් වෙයි.... උගෙ ස්පීඩ් අඩු වෙච්ච එකට ඇගත් බලපානව... තව ඒවත් බලපානව වගේද මන්ද...
තිසරය එලියෙ හිටපු එකෙ බැටින් හදාගෙන තියනව... දැන් පොඩ්ඩක් පොර හිතල ගහනව.... ආපු...