෴||Pakistan tour of Sri Lanka 2014 Official Thread||෴|Aug 6- Aug 30|2Test -3ODI|

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මාලින්ගයගෙ දැන් ෆිට්නස් බැහැල වගෙ.... බලපන් උගෙ ඇගෙ හැටි.... අලි බඩ ගෙඩියකුත් ඒගෙන එන්නෙ... ඌ තව මහන්සි උනොත් හොද ෆොම් එකකට එන්න පුලුවන් වෙයි.... උගෙ ස්පීඩ් අඩු වෙච්ච එකට ඇගත් බලපානව... තව ඒවත් බලපානව වගේද මන්ද...

    තිසරය එලියෙ හිටපු එකෙ බැටින් හදාගෙන තියනව... දැන් පොඩ්ඩක් පොර හිතල ගහනව.... ආපු වෙලෙ ඉදන් වනන්න යන්නෙ නැතුව... හොදම දේ තමා මුලු ග්‍රවුන්ඩ් එකම කවර් කරන එක... බෝලින්ග් නම් ලොකු දෙයක් නැති උනත් මූත් නිකන් කාලිස් වගෙ... තැනට බෝල් කරල විකට් ගන්නව. ලොකු වේරියෙශන් එකක් නැහැ... ලක් බයි චාන්ස් තමා.

    හොද කන්ෆිඩන්ට් මිඩ්ල් ඕඩර් එකක් හැදුනොත් ගොඩ...

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    කියන්න බෑ...ඌ ආයෙත් ඇම්ඩ ඉස්සරහ ඇබරෙනව නම් ඒක උගෙ වැරැද්ද එහෙනම් ඌව අයින් කරන්න ඕනෙ..ඒත් එක සීරීස් එකක් නිසා ඌව එලියෙන් තියන එක වැරැදියි මචන්...;)
    හරි උබට තිරිය එපාම නම් අපි තරන්ගය වෙනුවට වෙන එකෙක් දාමු...ඔය මොකෙක්වත් නැත්නම් අපි චන්........එක්කො ඕනෙ නෑ...බැනුම් අහන්න බෑ..:P

    මොනා උනත් තිරියයි චන්දියයි ටීම් එකට ඉන්න ඔනෙ දෙන්නෙක්... මුන් දෙන්න තමා කවද හරි අපෙ කොදුනාරටිය වෙන්නෙ... හැබැයි මහේලයි සංගයි ඉද්දි මුන්ව දැම්මොත් ටීම් එකෙ බැලන්ස් එක පොඩ්ඩක් අඩු වෙනව... අමතක කරන්න එපා තිරියත් ඕපනින් ගහන්න පුලුවන් පොරක්.
     
    • Like
    Reactions: kmc madushan

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    හුරේ අපි දිනුවා :cool::cool::cool:

    Sri Lanka 310/9 v Pakistan 233 (43.5/50 ov)
    Sri Lanka won by 77 run
    s

    Internet Explorer Cricket update
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    10556394_1520703264834003_3571754112100540083_n.png
     
    • Like
    Reactions: kmc madushan

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මාලින්ගයගෙ දැන් ෆිට්නස් බැහැල වගෙ.... බලපන් උගෙ ඇගෙ හැටි.... අලි බඩ ගෙඩියකුත් ඒගෙන එන්නෙ... ඌ තව මහන්සි උනොත් හොද ෆොම් එකකට එන්න පුලුවන් වෙයි.... උගෙ ස්පීඩ් අඩු වෙච්ච එකට ඇගත් බලපානව... තව ඒවත් බලපානව වගේද මන්ද...

    තිසරය එලියෙ හිටපු එකෙ බැටින් හදාගෙන තියනව... දැන් පොඩ්ඩක් පොර හිතල ගහනව.... ආපු වෙලෙ ඉදන් වනන්න යන්නෙ නැතුව... හොදම දේ තමා මුලු ග්‍රවුන්ඩ් එකම කවර් කරන එක... බෝලින්ග් නම් ලොකු දෙයක් නැති උනත් මූත් නිකන් කාලිස් වගෙ... තැනට බෝල් කරල විකට් ගන්නව. ලොකු වේරියෙශන් එකක් නැහැ... ලක් බයි චාන්ස් තමා.

    හොද කන්ෆිඩන්ට් මිඩ්ල් ඕඩර් එකක් හැදුනොත් ගොඩ...

    උබ දැකල තියෙනවද අෆ්‍රිඩියව ටූනමන්ට් දෙක තුනක් එලියෙ තියල ඇතුලට ගත්තම ගහන ගැහිලි...අන්න ඒ වගේ තමා තිසරයත් බලාගෙන ගියාම..එල එල..ඌ හෙන උවමනාවකින් සෙල්ලම කරන බවක් පේනවා...:)
    උගෙ වේරියේශන් නැතුවමත් නෙවෙයි බන්.....අනික ඌ ලක් බයි චාන්ස් බෝලරයෙකුත් නෙවෙයි ඌ හොද බෝලරයෙක්..:yes:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අපේ බැටින් වල කිසි අව්ලක් නැහැ. බැට් කරන්න බැරි උන අය බෝල් කෙරුවනේ හොදට(විශේෂයෙන් සියකුගේ ප්‍රසන්න & ඩිල්ෂාන් ). මැච් එක විකුනවා නම් විකුණුවේ මලින්ගයි කුලසේකරයි. මාලිංග නම් හිතලමයි wide yorker එක දැම්මේ නැත්තේ:angry:. අන්තිමට wide yorker එක දාන්න උනේ තිසරට. තිසර නම් සිරා පොර:yes:. maxwell කැලේ තිසරගේ batting බලද්දී . mathiws (super man) ලංකාවට පහල වෙච්ච පට්ටම captain කෙනෙක්. අර්ජුනලා ඊරිසියාවේ පැලෙන්නේ ඒකනේ:angry:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මාලින්ගයගෙ දැන් ෆිට්නස් බැහැල වගෙ.... බලපන් උගෙ ඇගෙ හැටි.... අලි බඩ ගෙඩියකුත් ඒගෙන එන්නෙ... ඌ තව මහන්සි උනොත් හොද ෆොම් එකකට එන්න පුලුවන් වෙයි.... උගෙ ස්පීඩ් අඩු වෙච්ච එකට ඇගත් බලපානව... තව ඒවත් බලපානව වගේද මන්ද...

    තිසරය එලියෙ හිටපු එකෙ බැටින් හදාගෙන තියනව... දැන් පොඩ්ඩක් පොර හිතල ගහනව.... ආපු වෙලෙ ඉදන් වනන්න යන්නෙ නැතුව... හොදම දේ තමා මුලු ග්‍රවුන්ඩ් එකම කවර් කරන එක... බෝලින්ග් නම් ලොකු දෙයක් නැති උනත් මූත් නිකන් කාලිස් වගෙ... තැනට බෝල් කරල විකට් ගන්නව. ලොකු වේරියෙශන් එකක් නැහැ... ලක් බයි චාන්ස් තමා.

    හොද කන්ෆිඩන්ට් මිඩ්ල් ඕඩර් එකක් හැදුනොත් ගොඩ...

    tweet about malingas bada gediya

    @andrewffernando: Judging by Malinga's baby bump, he might be due during the World Cup. Hope the selectors are aware. #SLvPak

    :lol::lol::lol:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මොනා උනත් තිරියයි චන්දියයි ටීම් එකට ඉන්න ඔනෙ දෙන්නෙක්... මුන් දෙන්න තමා කවද හරි අපෙ කොදුනාරටිය වෙන්නෙ... හැබැයි මහේලයි සංගයි ඉද්දි මුන්ව දැම්මොත් ටීම් එකෙ බැලන්ස් එක පොඩ්ඩක් අඩු වෙනව... අමතක කරන්න එපා තිරියත් ඕපනින් ගහන්න පුලුවන් පොරක්.

    ඒක තමා මචන් මාත් කියන්නෙ..ඌ හොද ටොප් ඕඩර් බැට්ස්මන් කෙනෙක්..චන්දිය නම් ඕනෙවට වඩා ඕවරේටඩ් වගේ පේන්නෙ...ඌ හැදෙන පාටකුත් නෑ වගේ..තිරිය නම් දුන්න අවස්තා වලින් හුගක් වැඩ පෙන්නල තියෙනවා..(ODI wala):rolleyes:
     
    • Like
    Reactions: kmc madushan

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe

    මට නම් හිතෙන්නෙ තරන්ගය අයින් කරලා තිරිමාන්නව දැම්ම නම් හොදයි කියල..:dull:
    (සෑහෙන්න බැනුම් අහන්න වෙයිද දන්නෙ නෑ මේක කියලා.:rolleyes:)

    කියන්න බෑ...ඌ ආයෙත් ඇම්ඩ ඉස්සරහ ඇබරෙනව නම් ඒක උගෙ වැරැද්ද එහෙනම් ඌව අයින් කරන්න ඕනෙ..ඒත් එක සීරීස් එකක් නිසා ඌව එලියෙන් තියන එක වැරැදියි මචන්...;)
    හරි උබට තිරිය එපාම නම් අපි තරන්ගය වෙනුවට වෙන එකෙක් දාමු...ඔය මොකෙක්වත් නැත්නම් අපි චන්........එක්කො ඕනෙ නෑ...බැනුම් අහන්න බෑ..:P

    ithin machan uba kiyana widiyata tharangayatath thawa chance ekak denna onane.. uge past performances poddak mathak karala balapan.. indiyawata nelapu nelilla mathakada ubata? uwa aniwa team eke thiyaganna one ban..uge waradda hadala.. thiriyata and chandiyatath thawa eka chance ekak denna one kiyala mamath hithanawa.. but oya okkoma karanna baha. team eke sellam karanna puluwan 11ine.. mage 11 athule tharangaya thama innawa
     
    • Like
    Reactions: kmc madushan

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ithin machan uba kiyana widiyata tharangayatath thawa chance ekak denna onane.. uge past performances poddak mathak karala balapan.. indiyawata nelapu nelilla mathakada ubata? uwa aniwa team eke thiyaganna one ban..uge waradda hadala.. thiriyata and chandiyatath thawa eka chance ekak denna one kiyala mamath hithanawa.. but oya okkoma karanna baha. team eke sellam karanna puluwan 11ine.. mage 11 athule tharangaya thama innawa

    තරන්ගයා ඒ ඉන්දියාවට ගහපු ගැහිල්ලෙන් පස්සෙ ආයෙ ගැහුවෙම නෑනෙ බන්...ඒ ගහලත් දැන් අවුරුද්දකට වැඩියි..අනික මචෝ අනිත් උන් වගේ නෙවෙයි මූ කරන්නෙ එකම වැරැද්දනේ...:sorry:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    tweet about malingas bada gediya

    @andrewffernando: Judging by Malinga's baby bump, he might be due during the World Cup. Hope the selectors are aware. #SLvPak

    :lol::lol::lol:

    herath is the same. but wayasa hinda awlak naha. malinga nam tikak fitness hadaganna ona. ape team ekema fitness hoda madi. ara issara unna physio unna nam patta.

    මෙන්න මූ උන්න කාලේ නම් අපේ උන්ගේ fitness නියමෙට තිබුන.මූ හිටිය නම් මාලිංගගේ බන්ඩිය අඩු කරන්න තිබ්බ.
    .
    Tom-Simsek-csk-clt20.png
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    කියන්න බෑ...ඌ ආයෙත් ඇම්ඩ ඉස්සරහ ඇබරෙනව නම් ඒක උගෙ වැරැද්ද එහෙනම් ඌව අයින් කරන්න ඕනෙ..ඒත් එක සීරීස් එකක් නිසා ඌව එලියෙන් තියන එක වැරැදියි මචන්...;)
    හරි උබට තිරිය එපාම නම් අපි තරන්ගය වෙනුවට වෙන එකෙක් දාමු...ඔය මොකෙක්වත් නැත්නම් අපි චන්........එක්කො ඕනෙ නෑ...බැනුම් අහන්න බෑ..:P

    :P:D

    mona unath bn Tharanga mechchara kal lankawata dakwala thiyena performance balala uwa digatama thiyaganna one bn.uta centuries 14k thiyenawa Sanga Mahela tath 17,18k da wage ganak thiyenne.anika uwa team ekata gaththe u form eke inna nisa.math piligannawa Thirimanne eka series ekak under-perform kala kiyala ain karana eka sadarana na kiyala.but un thama youngsters la Youngsters la team eke radila inna nam ithin eka digata kalayak perform karanna wenawa eka thama hati.Sanga ta wage ohoma una nam thama team eke innawa.karanna deyak na.11i ne gahanna puluwan danata unta team eke ida na.balamu 3rd match ekata Sana boy aluth ekek dekek wa squad ekata daai da kiyala ;)
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World

    ඒක තමා මචන් මාත් කියන්නෙ..ඌ හොද ටොප් ඕඩර් බැට්ස්මන් කෙනෙක්..චන්දිය නම් ඕනෙවට වඩා ඕවරේටඩ් වගේ පේන්නෙ...ඌ හැදෙන පාටකුත් නෑ වගේ..තිරිය නම් දුන්න අවස්තා වලින් හුගක් වැඩ පෙන්නල තියෙනවා..(ODI wala):rolleyes:

    තිරිමාන්නත් ජන්ගිමලය වගේම තමයි බන්,දෙන්නම කාලකන්නි. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න දන්නේ නැහැ. look එක තිබුනම ඇති කියල හිතන්නේ.modeling නෙමෙයිනේ look එක බලන්න. මුන් දන්නෙත් batting විතරයි. එකවත් හරියට කරගන්න බැහැ. හැබැයි අලුතෙන් ඇවිල්ල ඉන්න all rounders ලා නම් පට්ට. සියකුගේ ප්‍රසන්න, කිත්රුවන් & ප්‍රියන්ජන්.
     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    herath is the same. but wayasa hinda awlak naha. malinga nam tikak fitness hadaganna ona. ape team ekema fitness hoda madi. ara issara unna physio unna nam patta.

    මෙන්න මූ උන්න කාලේ නම් අපේ උන්ගේ fitness නියමෙට තිබුන.මූ හිටිය නම් මාලිංගගේ බන්ඩිය අඩු කරන්න තිබ්බ.
    .
    Tom-Simsek-csk-clt20.png
    ow mu ela bullet eka
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    herath is the same. but wayasa hinda awlak naha. malinga nam tikak fitness hadaganna ona. ape team ekema fitness hoda madi. ara issara unna physio unna nam patta.

    මෙන්න මූ උන්න කාලේ නම් අපේ උන්ගේ fitness නියමෙට තිබුන.මූ හිටිය නම් මාලිංගගේ බන්ඩිය අඩු කරන්න තිබ්බ.
    .
    Tom-Simsek-csk-clt20.png

    champion league ekan passe hadei ban :rofl::rofl:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    herath is the same. but wayasa hinda awlak naha. malinga nam tikak fitness hadaganna ona. ape team ekema fitness hoda madi. ara issara unna physio unna nam patta.

    මෙන්න මූ උන්න කාලේ නම් අපේ උන්ගේ fitness නියමෙට තිබුන.මූ හිටිය නම් මාලිංගගේ බන්ඩිය අඩු කරන්න තිබ්බ.
    .
    Tom-Simsek-csk-clt20.png

    den balapan ape inna physiotherapist, okkotama kalin porage fitness hadanna wena lakunu pahala wela thiyenne. :dull: