mona unath bn Tharanga mechchara kal lankawata dakwala thiyena performance balala uwa digatama thiyaganna one bn.uta centuries 14k thiyenawa Sanga Mahela tath 17,18k da wage ganak thiyenne.anika uwa team ekata gaththe u form eke inna nisa.math piligannawa Thirimanne eka series ekak under-perform kala kiyala ain karana eka sadarana na kiyala.but un thama youngsters la Youngsters la team eke radila inna nam ithin eka digata kalayak perform karanna wenawa eka thama hati.Sanga ta wage ohoma una nam thama team eke innawa.karanna deyak na.11i ne gahanna puluwan danata unta team eke ida na.balamu 3rd match ekata Sana boy aluth ekek dekek wa squad ekata daai da kiyala![]()
උබල ඔච්චර කියන නිසා උපුලව ටීම් එකේ තියාගන්නම්....නැත්නම් අයින් කරන්න හැදුවෙ මම..

තිරිමාන්නත් ජන්ගිමලය වගේම තමයි බන්,දෙන්නම කාලකන්නි. අවස්ථාවෙන් ප්රයෝජන ගන්න දන්නේ නැහැ. look එක තිබුනම ඇති කියල හිතන්නේ.modeling නෙමෙයිනේ look එක බලන්න. මුන් දන්නෙත් batting විතරයි. එකවත් හරියට කරගන්න බැහැ. හැබැයි අලුතෙන් ඇවිල්ල ඉන්න all rounders ලා නම් පට්ට. සියකුගේ ප්රසන්න, කිත්රුවන් & ප්රියන්ජන්.

අනේ මන්දා බන් මට නම් චන්දියට වඩා තිරිය හොදයි..

ehehehe ada match eka dinna nisa ubawa samawata bajanaya karanawa![]()
bayawela...







record ekakd ban