එදා මැච් එක දිනාගනන තිබූනු එක බන් නැති වුනේ මට අදත් ශුවර් නැ බන්![]()
ow ban ara awalam innawane.

එදා මැච් එක දිනාගනන තිබූනු එක බන් නැති වුනේ මට අදත් ශුවර් නැ බන්![]()



තිසරයා එළියේ හිටි කාලයේ බැටින් හදා ගෙන තියෙනවා වගේ, දැන් ගවුන්ඞ් එකේ ඔෆ් සයිඞ් එකක් තියෙනවා කියලා ඌ තේරුම් අරගෙන තියෙනවා. මේ ටුවර් එකෙන් පස්සේ අපි හොඳ කොච් කෙනෙක් හොයා ගන්න වෙනවා ලෝක කුසලානයට සුදානම් වෙන්න, කවුරු වුනත් ක්රිඩකයන්ගේ ඔලූව හදන්න පුලූවන් එකෙක් ගන්න ඕනෑ. අපේ ටිම් එකට තියෙන ලොකුම අඩු පාඩුව ඒකයි


api dinala neda![]()




api dinala neda![]()
නෙදකින් නාකියා...අහන කැත විතරක්...
(සෑහෙන්න රිදෙයී)![]()

next match ekata malinga ta niwaduwak dunna nam hari wage
