1. SANJEE

    EK Married Club-7

    DJ මල් ජංගි........ :lol::lol::lol: (අනේ අම්මෝ අමතක වුනා...... :shocked: මෙහ්හ් අපේ බබාලා.... මං මේ කිව්වේ කුනුහරුපයක් නෙවෙයි හරිය...... ඔය බබාලා තෙමා ගන්න, අර පැයෙන් පැයට මාරු කරන එව්වයේ අළුත් ජාතියක් තමා ඔය DJ මල් ජංගි කියලා කියන්නේ හොඳේ...... දන්නේ නැතිනම් ඔයාලට ඔය pm එවන කෙනාගෙන් අහලා...
  2. SANJEE

    EK Married Club-7

    පල පල යන්න තොපිලව තියන්න වටින්නේ නෑ........ :frown::frown: අන්න එකට හිට්ලර් අංකල් රෑත් කතා කරා...... :);) මම දැක්කා ෂෝ රුම් එකේ මොනාද කරනවානම් එතනින් එද්දී..... අර උඩට යන දොර ඇරලා තිබුනා නේද ඊයේ දවල් 1 ට විතර...... පාටි දෙන්න අතේ සල්ලි නෑ යකෝ සිරාවටම මේ ටිකේ........ :sorry::sorry:
  3. SANJEE

    EK Married Club-7

    ආහ්හ් ලොක්කයියා........ :cool:
  4. SANJEE

    EK Married Club-7

    වාසනාවන්.......... :)
  5. SANJEE

    EK Married Club-7

    වරෙන් ලංකාවව..... ඇවිත් කොහෙන්හරි ආණ්ඩුවට සෙට් වෙයන් එතකොට කිසි මහන්සියක් නැතිවම හාල්පාරුවෙක් වෙන්න පුළුවන්........
  6. SANJEE

    EK Married Club-7

    යකෝ විකියා කොහෙට යන්නද මන්දා මෙච්චර ටැග් දන් දීලා පිං රැස් කරගන්නේ...... අනේ පල පල එකෙන් සැහීමකට පත්වෙයන්...... :lol:
  7. SANJEE

    EK Married Club-7

    ;):lol::lol:
  8. SANJEE

    EK Married Club-7

    එහෙම එවුන් හිතාගෙන ඉන්නේ උන් dj ඔස්තාද් ලා කියලා a to z වෙනකන්ම දන්නා...... පිස්සු බං...... ;):lol:
  9. SANJEE

    EK Married Club-7

    innawa aliyo........ :cool: thota tag thiyeda.....?
  10. SANJEE

    EK Married Club-7

    ඔන්න බලහන්කො අපේ දෛයිවයේ හැටි...... :shocked::eek: කුකුලන්ට කතා කරාම එන්නේ බස්සෝ........
  11. SANJEE

    EK Married Club-7

    ko me kukuloooooooooooooooooooooo...............
  12. SANJEE

    Sony Ericsson Xperia X10 එකක් තියෙනවා ජපන් NTT docomo SO-01B කියන එකක්...... මේකේ ලොක් එක කඩන්න...

    Sony Ericsson Xperia X10 එකක් තියෙනවා ජපන් NTT docomo SO-01B කියන එකක්...... මේකේ ලොක් එක කඩන්න ක්‍රමයක් කියන්න පුලුවන්ද.......?
  13. SANJEE

    Android Hacking FAQ ( හැමදාම අහන ප්‍රශ්ණ )

    හයියෝ සල්ලි......... කොපි & පේස්ට් ඒ කියන්නේ......... :lol::lol::lol:
  14. SANJEE

    Android Hacking FAQ ( හැමදාම අහන ප්‍රශ්ණ )

    ;):yes::yes::cool::cool::cool::cool:
  15. SANJEE

    Android Hacking FAQ ( හැමදාම අහන ප්‍රශ්ණ )

    Sony Ericsson Xperia X10 එකක් තියෙනවා ජපන් NTT docomo SO-01B කියන එකක්...... මේකේ ලොක් එක කඩන්න ක්‍රමයක් කියන්න පුලුවන්ද.......?
  16. SANJEE

    What is your Height...

    හිතට ආපු දේ කියන්න බෑ මේ ත්‍රෙඩ් එකෙත් මැරිඩ් ක්ලබ් එකේ එවුන් කුණුහරුප කියන්න පටන් අරගෙන කියලා හතර වටේ pm යයි කියලා බයට.......... :lol::lol::lol::lol:
  17. SANJEE

    Android Hacking FAQ ( හැමදාම අහන ප්‍රශ්ණ )

    Nice work....... keep it up....... :) 11+
  18. SANJEE

    What is your Height_part 2

    ඔන්න මේකෙනම් හරි ගාන දැම්මා අඩි යි අඟල් 1 යි......
  19. SANJEE

    EK Married Club-7

    ගොඩාක් ඉස්තුතියි විකී මාමේ........ :):):):);) :lol::lol::lol::lol::lol::yes::yes::yes::yes::yes::yes::yes: කාලි යක්ෂනිගේ මිහිබට සේනාව.......
  20. SANJEE

    Dell 3521 Laptop Offer

    :eek::eek::eek::eek:

    No contents