1. SANJEE

    Dell 3521 Laptop Offer

    මොකේ.......? :eek::eek: මොකක්ද බං ඒ සීන් එක මම දන්නේ නෑනේ......... :no::no::eek: ඇත්ත කිව්වම කෙළවෙන කාලයක් බං මේක........ ;)
  2. SANJEE

    What is your Height...

    මමනම් අඩි 6යි අඟලක් ද කොහෙද......... කාලෙකින් මැන්නේ නෑ එනිසා ටක්කෙටම මතක නෑ.......
  3. SANJEE

    EK Married Club-7

    මෙතුවක් කල් දැනගෙන සිටියේ මේ අපේ උන්දෑගේ ඇඟේ යක්ෂණියක් ඉන්නවා කියලා පමනිනේ...... :lol:
  4. SANJEE

    නෝහා van වල

    බඩු වල ෆොටෝස් ටිකකුත් දැම්මනම් හොඳයි.........
  5. SANJEE

    EK Married Club-7

    ගොඩාක් ඉස්තුති...... :):):) සිරාවට කියන්නේ....... ඔබතුමාගේ නෝනා මහත්තයාගේ පෙනුමෙන්නම් එහෙම කිසිම රෞද්‍ර බවක් පෙන්නේ නෑ........ :yes::yes:
  6. SANJEE

    EK Married Club-7

    ඊයේ දිනය වනාහි මාහට ඉතාමත්ම ප්‍රීතිමත් දිනයකි........ මාගේ පුංචි සුරන්ගනාවිට ඊයේට අවුරුදු දෙක පිරුනා...... :):):):) ඉතිං ඊයේ උදේ නවගමු දේවාලේ ගිහින් දෝනි වෙනුවෙන් වෙලා තියෙන බාරේ ඔප්පු කරලා හවස දෝනිගේ අසල්වැසි යාළුවෝ සෙට් ඒකට පුංචි පාටියක් දුන්නා....... :):)
  7. SANJEE

    EK Married Club-7

    සුභ උදෑසනක් හැමෝටම........ :)
  8. SANJEE

    Dell 3521 Laptop Offer

    යුනිටි එකේ හොරු තව තවත් පෝසත් කරන්නේ නැතුව වගකීමක් ඇතිව ජෙනුයින් බඩු ගන්න ඕනේනම් සහ ගත්තට පස්සේ විකුනපු කෙනාගේ පරම්පරාව මතක් කරන්න ඕනේ නැතිනම් මෙන්න නියම තැන.....
  9. SANJEE

    SL OLD HIT SONGS Add Here

    දන්නේ නම් නෑ ඒ ගැන....... ඒත් ඉක්මනින්ම හම්බවේවි......... :)
  10. SANJEE

    වෙනස්_වෙන්න_අකැමැති_ආමිෂ්වරු

    හිතාගන්නත් බෑ මෙහෙමෙ මිනිස්සු කොටසක් ඉන්නවයි කියලා....... රෙප්11+ මචං වටිනා ත්‍රෙඩ් එකක දැම්මට........ :) ;)
  11. SANJEE

    EK Married Club-7

  12. SANJEE

    planning to buy peugeot 406

    මචං මෙහෙ පැලවත්තේ තැනක් තියෙනවා ෆ්‍රෙන්ච් ලයන් ඔටෝමොබයිල් කියලා....... තනිකරම කරන්නේ පර්ජෝ වාහන විතරයි...... වාහන එක පෝලිමයි කොයිවෙලෙත් මි වදේ වගේ පර්ජෝ වාහන පිරිලා......
  13. SANJEE

    Old vs New

    ෂා පට්ටනේ....... තෑන්ක්ස් මේක ෂෙයාර් කරාට....... 11+
  14. SANJEE

    මේක මතකද ?

    හෆ්ෆා....... කොහොම අමතක කරන්නද මේක රජ බඩුවක්නේ.... මම අවුරුදු 7 ක් විතර පාවිච්චි කරා සැරෙන් සැරේ බෙල්ට් විතරක් මාරු කර කර...... 11+
  15. SANJEE

    EK Married Club-7

    ඇයි එපාද........? :rolleyes:
  16. SANJEE

    EK Married Club-7

    බස්සා විලා....... :lol:
  17. SANJEE

    EK Married Club-7

    මොන සේද්දක්ද ඒ.....? ඇයි දන්නේ නෑ අපරාදේ....... :frown:
  18. SANJEE

    EK Married Club-7

    එකේ තමා යකෝ ඉන්නේ....... තොට ටැග් එකක් ලැබුනේ නැතිද........? :eek:
  19. SANJEE

    EK Married Club-7

    සිත් යහන් රෙන්ට් ඒකට දෙන්නේ කොහෙද බං........? :eek::lol:
  20. SANJEE

    EK Married Club-7

    අම්මා ගහයි කිව්වලු ඊට වඩා හොඳා නොදා ඉන්න එක........

    No contents