Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Nov 19, 2026
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
EK Married Club-6
අහුවුනොත් මම ඌට කියා කියා ඉන්නේ නෑ මුකුත් එදා අර කරපු වැඩේට සලකනවා මිසක් අතක පයක් කැඩෙන්නම........
SANJEE
Post #10,390
Jul 12, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-6
පොඩ්ඩක් හිටහන්...... තාම නැකත ඇවිත් නෑ රාහු කාලේ බලලා මේකට බැල්ම හෙලාගෙන ඉන්න මලපෙරේතයෝ ටික නැති වෙලාවක් බලලානේ දාන්න වෙන්නේ......... ;) :lol:
SANJEE
Post #10,388
Jul 12, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-6
ඒ වුනාට ඉන්නේ නිකන් හිඟන්නෝ වගේ පෙනුමෙන්.........
SANJEE
Post #10,384
Jul 12, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-6
ඒ වුනාට පඩිසන් දෙන්න ගියාම පෝලිමේ තමා පඩිසන් දෙන්නේ........
SANJEE
Post #10,383
Jul 12, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-6
:lol::lol::lol::lol:
SANJEE
Post #10,380
Jul 12, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-6
:):lol: අන්න ජොබ්........ හැබැයි යාදෙන්නේ නෑ.......
SANJEE
Post #10,375
Jul 12, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-6
අපෝ ඊට දාහෙන් සැපයි ඉන්න තැනක් නැතිව පාරේ ඉන්න ඒක හරි...... එක බිත්තියෙන්ලු නේද ගෙවල් දෙක වෙන්වෙලා තියෙන්නේ...... එව්වා හරි චාටර් කවි අයියේ......
SANJEE
Post #10,374
Jul 12, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-6
ගෙයක් සෙට් වුනා කියලා එදා මිනියා කිව්වා මළගෙදර යනගමන්........ මොකද වුනේ ඒකට........? :)
SANJEE
Post #10,370
Jul 12, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-6
එල එල....... ආයේ වරාය පැත්තේ එන වෙලාවක කියන්නම්......එතකොට පෙන් එකට දාගන්න පුළුවන්නේ........ :)
SANJEE
Post #10,368
Jul 12, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-6
හ්ම්ම්ම් ඒකාලේ සෙට් ඒක දැනුත් ඉන්නවනම්........:( :( ඒ කාලේ තිබ්බ ෆන් ලොවෙත් නෑ....... මගේ ගෙදර මැෂින් එකට කෙලා හුටා වුන නිසා ඔය ෆොටෝස් එකක්වත් නෑ....... අනේ දෙන්න දෙන්න තියෙනවනම්...... මම හිතුවේ එව්වා කා ළඟවත් නැතුව ඇති කියලා......
SANJEE
Post #10,366
Jul 12, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-6
අනේ නෑ නෑ අවුලක් නෑ......... අද උදේ ආයේ ෆෝන් ඒක ඉල්ලගෙන බල බල හිනාවෙනවා ඒ කාලේ හැටි කියලා...... :lol:
SANJEE
Post #10,364
Jul 12, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-6
දැක්කේය......... :eek: මුණ රතු විය........ :oo: හයියෝ මේ කවි අයියත් කරන වැඩ කිව්වේය...... :eek:
SANJEE
Post #10,362
Jul 12, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-6
අනේද කියන්නේ....... ගැමුනුවා කොහේ තියෙන ලින්දකටද දන්නේ නෑ පැන්නේ........ :lol::lol::lol:
SANJEE
Post #10,359
Jul 12, 2013
Forum:
ElaKiri Talk!
ලේදන්දීමේ කඳවුරක් නිවැරදිව සංවිධානය කරම&
අපේ කොසා මාමාට කවුරුවත් කතා කරේ නැතිද........?
SANJEE
Post #120
Jul 12, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-6
එකෙන්ම.........
SANJEE
Post #10,357
Jul 12, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-6
ඔව් ඔව්...... මරණ තර්ජන, බස් වලට පහරදීම, තර්ජන ආව නිසා නවත්තුවලු....... සරම ඇඳගෙනද දන්නේ නෑ ඒක කිව්වේ........ :lol::lol:
SANJEE
Post #10,356
Jul 12, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-6
එතකොට උඹලාගේ බස් වැඩකරන රූට් එකේ අනිත් බස් ඌට සපෝට් ද.......? මැනා මට අහුවුනොත් උගේ ආයුෂ එදාට අහවරයි කියලා කියපන්........
SANJEE
Post #10,355
Jul 12, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-6
රනිල් වගේ ඇක්ටිං තමා......... හැබැයි ඊයේ නම් පට්ටම කින්ඩිය.........
SANJEE
Post #10,351
Jul 12, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-6
එම්බා කවිය තෝ මා නැති කළෙහිය........ :growl:
SANJEE
Post #10,350
Jul 12, 2013
Forum:
ElaKiri Talk!
ලේදන්දීමේ කඳවුරක් නිවැරදිව සංවිධානය කරම&
අපෝ නෑ උඹේ ප්‍රශ්න පත්තරේට උත්තර දුන්නා පමණි......... :lol::lol::rofl::rofl:
SANJEE
Post #118
Jul 12, 2013
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
5
6
7
8
9
10
Next
First
Prev
7 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom