එහෙමද ? මොන ත්රිපෝෂ බන් මට
මට මෝල් වගේ බන් .. වැඩ ගොඩ ගැහිලා ..පොඩ්ඩා සුමනෙකින් ඉස්කෝලේ ගිහින් නෑඔලුව යකාගේ කම්මල වගේ .. මම විතරයි ඊයේ ආවේ .. හෙට බන අනිද්දා දානේ
යන්න වෙන්නේ නැති සයිස් එකක් තියෙන්නේ .. ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී වැඩක් දැන් මට වෙලා තියෙන්නේ
![]()
හිතාගන්න පුළුවන් දැන් ඔලුව කොහොමට ඇතිද කියලා..... මෙහේ වැඩ ටික කවර් කරගන්න කෙනෙක්ව සෙට් කරගන්න බැරිද.......? රෙපාට කියලවත්.......


ඔලුව යකාගේ කම්මල වගේ .. මම විතරයි ඊයේ ආවේ .. හෙට බන අනිද්දා දානේ
යන්න වෙන්නේ නැති සයිස් එකක් තියෙන්නේ .. ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී වැඩක් දැන් මට වෙලා තියෙන්නේ
අන්න රත්නේ පිං දෙනවා එදා එනගමන් උඹට කොසාගෙන් වාහනේ ඩ්රයිව් කරන්න ඉල්ලගන්න හිතුනේ නැති එකට...... 





මේ රෙද්දේ ගේම් එකක් ගහන්න පුරුදු වෙලා, රෑ වෙනකම් ඈහැරගෙන මගේ
මට මලේ මල ඕයි......
Forum එකට පිස්සු හැදිලා......

