1. ජොසී

    Iphone Issue

    ඒක තමා කියන්නෙ. උඹේ අවසාන මැසේජ් ටික නෑ කියන්නෙ උඹ පරණ බැකප් එකක් අඑඅගෙන තියෙන්නෙ. සමහර විට අන්තිමට Backup වෙලා තියෙන්නෙ සතියකට කලින් වෙන්න පුළුවන්.
  2. ජොසී

    Iphone Issue

    Last sync date එක බලපං. Manually sync කරපං transfer කරන්න කලිං.
  3. ජොසී

    Maruti Alto

    ඌ දාලා නෑ ඒ කියන්නෙ. 😵‍💫
  4. ජොසී

    සුනාමියක අනතුරු ඇඟැවීමක් ද?

    ගොං මිනිහෙක් වෙන්නත් පුළුවන්. මං අහලා තියනවා ඕකුං ගොඩ ගැහුවම, හිටපු ගමං පුපුරනවා කියලත්.
  5. ජොසී

    🪐 හර්ෂ යි, විමල යි සරලා ට සෙට් වීම විපරීතයි - JR

    සයිකො කාරයන්ට නඩු දාලා වැඩක් නෑ නෙ. 😁
  6. ජොසී

    ආච්චි එකපාරම කිව්ව ඒ ලමය අපේ එකාට ගැලපෙන් නෑ

    බුලත් විටන් නෙවෙයි, "බුලත් විට" නැති නම් "බුලත් විටක්". එතකොට ඕකෙ බහු වචනයට පාවිච්චි වෙන්නෙත් ඒකමයි. එතකොට එක පාරක් කන්න නෙවෙයි ඔය සල්ලි දීලා තියෙන්නෙ. සිංහල 👆
  7. ජොසී

    සුනාමියක අනතුරු ඇඟැවීමක් ද?

    මුහුදෙ වලියක් ගිහිං හැංගෙන්න එනවද දන්නෑ.
  8. ජොසී

    AI tools for day-to-day life

    Facebook, Gmail, හෙලකුරු එකේ voice typing
  9. ජොසී

    සිංහලයා බිහිවුනේ දෙමළුන්ගෙන්.. DNA පරීක්‍ෂණයෙන් තහවුරුයි.. සිංහලයන් එය දැනගත යුතුයි..

    විග්නෙෂ්වරන් කියන්නෙත් ලේසි ඩයල් එකක් නෙවෙයි. එහෙං ජාතීවාදී දේශපාලනය කරනවා. මෙහෙන් ඒකට විද්‍යාත්මක පදනමක් හොයන්න DNA පරීක්ෂණ කරනවා. කතා දෙකක් නෑ ආය ඉතිං. හොඳ බාස්.
  10. ජොසී

    සිංහල font

    ෆොන්ට් මචං අකුරෙන් අකුර මැප් කරන්න ඕන. Free app එකක් තිබ්බා. දැං මතක් වෙන්නෙත් නෑ. හදිස්සියෙ බලන්න විදියකුත් නෑ.
  11. ජොසී

    Zomato ශ්‍රී ලංකාව හැරයයි

    Why a tech company leaves country? They should be the last category to leave the country because they don’t involve in any imports/exports through customs.
  12. ජොසී

    මෙච්චර කෙල වුනේ මූලික දැනුම නැති හින්දවත්ද කියල හිතලා ඔන්න මුලික ඡන්ද දැනුම

    ලැජ්ජයි නේද මහත්තයෝ? 😂 Genuine content එකක් හදලා දාන්න කම්මැලි නොවී.
  13. ජොසී

    මං දෙනවා දහදාහක් money

    Pound is suffering in 2023 as well.
  14. ජොසී

    පොළොව හෙල්ලුනා බං...

    මෙට්ට වල ඉඳගෙන ඉන්න එපා බං. හැඩේ යනවා. අනික සතියකට දෙකකට සැරයක් මෙට්ටෙ rotate කරන්න ඕනලු ideally.
  15. ජොසී

    YouTube Intro Outro හදාගන්න ලේසි ක්‍රමයක්

    අපේ නෝනා හදන්නෙ කැන්වා එකෙං
  16. ජොසී

    මං දෙනවා දහදාහක් money

    ඔව් ඉතිං. ඒක කොහොමත් එහෙමනෙ.
  17. ජොසී

    මෙච්චර කෙල වුනේ මූලික දැනුම නැති හින්දවත්ද කියල හිතලා ඔන්න මුලික ඡන්ද දැනුම

    එහෙම තමා. සමහරුන්ට මූලික දැනුම නෑ. නැත්තං ඉතිං මෙච්චර spam කරලා දාන link එකේ අච්චර පිටුව පුරා එන්න ගොබ්බ ඇඩ් එකක් දාලා, retention rate එක අඩු කරගනියි ද? 😬
  18. ජොසී

    මං දෙනවා දහදාහක් money

    ඡන්ද ප්‍රතිශත ඔය සේරම පක්ෂ වලට ඉලක්කම් වලිං කියන්න පුළුවන් නම්.
  19. ජොසී

    Biomed International Company එක ගැන

    “Med” කියලා දානවද මිට්ටො එහෙනම්?

    No contents