පොලිසි බේස් හරි, ආමි බේස් හරි යන්න එකෙක් ඇවිල්ලා ඒවා හදන්න එපැයි ඉස්සරලා. වැඳලා බැරි නම්, පස්චාත් භාගය පුදලා හරි කරයි කියලා හිතෙන එකෙක් ගේන්න ඕන. අනුර කරයි කියලා හිතෙනවා. ඌත් නොකලොත්, වෙන එකෙක් ගේන්න ඕන ඊට පස්සෙ අවුරුදු 5කට පස්සෙ ආපහු. උඩ තැන් වලින් ඒවා මුල්න් හැදුනම තමා රටක් විදියට ගමනක් යන්න...