Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Nov 19, 2026
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
AI සමග Reskilling වීම
ඒකත් ඇත්ත. පොඩ්ඩක් බලන්න ඕන වෙලාවක් වෙන්කරගෙන.
ජොසී
Post #55
Feb 3, 2023
Forum:
ElaKiri Talk!
AI සමග Reskilling වීම
මම Software Engineering පැත්තෙන් යන්නෙ මචං. Data Science, ML පැත්ත නෙවේ මගෙ strong side එක.
ජොසී
Post #53
Feb 3, 2023
Forum:
ElaKiri Talk!
AI සමග Reskilling වීම
10,000+ ඉන්නවා මම ඉන්න company එකෙත් employee ලා. Job එක switch කරන්න අමාරුයි visa මාරු වෙන්න වෙන නිසා සහ ඒකට වියදමක් යන නිසා. ඒ නිසා Citizenship ගන්නකල්ම තව අවුරුදු 4, 5ක්ම මේකෙ ඉන්න හිතාගෙන හිටියෙ. ඒත් දැං layoff එකට ලෑස්ති වෙන්න වෙයිද කියලා බැලුවෙ.
ජොසී
Post #49
Feb 3, 2023
Forum:
ElaKiri Talk!
AI සමග Reskilling වීම
පට්ට article එකක්. දැං කියවලා ඉවර කලේ. LinkedIn එකේ course එකක් තියනවා. පටං ගත්ත විතරයි ඉවරයක් කරන්න ඕන ඉක්මනට.
ජොසී
Post #46
Feb 3, 2023
Forum:
ElaKiri Talk!
ඇයි බන් කනා
කනාමැදිරියෝ විතරද අඩු?
ජොසී
Post #9
Feb 2, 2023
Forum:
ElaKiri Talk!
අද තනියෙන් මා......
Thanks boss 🙏
ජොසී
Post #25
Feb 2, 2023
Forum:
ElaKiri Talk!
අද තනියෙන් මා......
ඒවට කැමතිද ලංකාවෙ අය?
ජොසී
Post #23
Feb 2, 2023
Forum:
ElaKiri Talk!
Virtual Meet-up එකක් තියමුද?
ඔව් ඉතිං EK එකේ user name එකෙංම එන්න ඕනෙත් නෑ නෙ. කැමති උං කියයි. උඩිං කැමරාව තිබ්බම පේන්නෙ තට්ටෙ බොල. යටිං තියලා බලන්න ඕන නම් cam show එකක් බලපං. 😂 ------ Post added on 1675359992
ජොසී
Post #27
Feb 2, 2023
Forum:
ElaKiri Talk!
අද තනියෙන් මා......
සිරාවටම හෙල්ප් එකක් දෙනවකො
ජොසී
Post #21
Feb 2, 2023
Forum:
ElaKiri Talk!
AI සමග Reskilling වීම
අනේ මන්දා. Design, Architect කරන අයට තරම් creativity එකක් ඕනත් නෑ නෙ ඉතිං. මේකෙං දැං problem solving එහෙම කරනවනෙ කන පැලෙන්න. 😬
ජොසී
Post #37
Feb 2, 2023
Forum:
ElaKiri Talk!
Virtual Meet-up එකක් තියමුද?
කොයි පැත්තෙන් තියලද ඔන් කරන්න ඕන? 😅 උං අලුතෙන්ම එකක් හදාගෙන එයි. 😅 පුරුදුයි නෙ වැඩේ. ------ Post added on 1675358607
ජොසී
Post #21
Feb 2, 2023
Forum:
ElaKiri Talk!
AI සමග Reskilling වීම
Economy issue එක නිසාම company දැං automation පැත්තට යන වේගෙ වැඩි කරල්නෙ තියෙන්නෙ. නෑ නෑ. මම Automation කරන්නෙත්. 😬 ------ Post added on 1675358084
ජොසී
Post #34
Feb 2, 2023
Forum:
ElaKiri Talk!
AI සමග Reskilling වීම
Innovation factor එක AI වලට අඩුයි තමා. හැබැයි, දැනට තියන මට්ටමෙන් වුනත්, CodeGPT වල එහෙම temperature එකට value එක වැඩි කරපුවාම, ටිකක් out of box හිතලා වැඩේ කරනවා. පොඩ්ඩක් monitor කරගෙන ඉන්න ඕන තවම නම්.
ජොසී
Post #32
Feb 2, 2023
Forum:
ElaKiri Talk!
AI සමග Reskilling වීම
මම ඉන්නෙ ටිකක් traditional SDLC එකේ යන corporate company එකක. කනට කොනට ඇහෙනවා මම ඉන්න රටෙත් layoff එකක් වෙයි කියලා.
ජොසී
Post #30
Feb 2, 2023
Forum:
ElaKiri Talk!
AI සමග Reskilling වීම
පුළුවන්. ඒ අතර layoff එකක් වෙයි ද කියලා අහන්නෙ improved efficiency එක්ක. එක එක්කෙනාගෙ interest වෙනස් නෙ ඉතිං. උඹ ඒකට බැහැපං. ------ Post added on 1675356562
ජොසී
Post #25
Feb 2, 2023
Forum:
ElaKiri Talk!
AI සමග Reskilling වීම
ඒ කියන්නෙ tech වලින් ඈත් වෙලා වෙන career path එකකට අඩිය තියන්න වගේ අදහසක් ද?
ජොසී
Post #23
Feb 2, 2023
Forum:
ElaKiri Talk!
AI සමග Reskilling වීම
Food crisis එකක් එන්න කලින් වෙන වෙන crisis ගොඩක් එනවා නේද මචං යන රටාව එක්ක?
ජොසී
Post #16
Feb 2, 2023
Forum:
ElaKiri Talk!
AI සමග Reskilling වීම
ඉතිං උඹ බටු වගාවක් පටං ගත්තා. එහෙමද?
ජොසී
Post #14
Feb 2, 2023
Forum:
ElaKiri Talk!
AI සමග Reskilling වීම
Self employed සහ startup, freelance culture එකේ ඉන්න කෙනෙක්ට නම් ලොකු හයියක් තමා. ඒත් corporate ladder එකේ යන අයට කොහොම බලපාවිද කියන එක තමා පලවෙනි post එකෙං නගන original ප්‍රශ්ණෙ. 😬
ජොසී
Post #12
Feb 2, 2023
Forum:
ElaKiri Talk!
AI සමග Reskilling වීම
එතනදී මචං ඒ tools ආවෙ, developerලා තනියම කරනකොට cons & pros තියන තැනට වැඩ ටිකක් ඉතුරු කරලනෙ. මේ self learning model එකේ හැටියට, මුං best practices, efficiency, හැමදේම එක්ක ideal solutions දෙන්න පටං ගනියිද හැමදේටම? 😵💫...
ජොසී
Post #9
Feb 2, 2023
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom