1. ජොසී

    බැහැපන් මගේ පොන්න යාළුවෝ ඔක්කම එළියට

    මානසිකව ස්තාවර කෙනෙක්ද මෙයා?
  2. ජොසී

    AI සමග Reskilling වීම

    මූණ නැතිව වෙන වෙන ඒවා දෙන්න වෙයිද දන්නෑ එන හැටියට. 🥵
  3. ජොසී

    Y= mx

    තේරෙන්නම කියලා තියනවා මචං. හැස්ට් ඕෆ්.
  4. ජොසී

    AI සමග Reskilling වීම

    ආදරණීය සොයුරු සොයුරියනි, කෘතීම බුද්ධියේ පැමිණීමත් සමග කාර්යාල රැකියා වල සිදුවන වෙනස්කම් ඉදිරියේදී ඔබට, මට කෙලෙස බලපායිද? සොෆ්ට්වෙයා ඉංජිනියරිං කරන අයටත් බහුතරේක්ට බඩේ පහර වදීවිද? ඇත්තටම බයෙං ඉන්න අය ඉන්නවද? 😬 සිලිකන් වැලී එකෙන් පටං ගත්ත "මෑස් ලේ ඕෆ්" එක අනිත් company වලටත්, රටවලටත් ඉක්මනින්...
  5. ජොසී

    හහා දාන්න අමාරුයි වෙලාවකට

    බටොන් එක උඩ ෆේස්බුක් එකේ වගේ ඔබාගෙන ඉඳලා හහා එකක් දාන්න යනකොට ඒකෙ text එක select වෙලා එක්තරා අකරතැබ්බයක් වෙනවා. ලයික් එකක් දාන්නද කියලා confirm කරන්න එනවා මගුල.
  6. ජොසී

    අද තනියෙන් මා......

    කෙන්‍යාවෙන් ලංකාවට ගෙනියන්න හොඳම brand මොනවද? මද්‍යසාර subject එකේ නැති නිසා අයිඩියා එකක් නෑ.
  7. ජොසී

    Virtual Meet-up එකක් තියමුද?

    ඉස්සර නම් EK කියලම servers තිබ්බා online games වල. දැං තමා chat room එකක් වත් නැත්තෙ. මේක ගහලා ගහලා අත ඇරලා දාපු නාකි බඩුවක් වගේ දැං. 🤪
  8. ජොසී

    Virtual Meet-up එකක් තියමුද?

    Topic එකක් දුන්නොත් කතා කරනවා. බනින්න ඕන නම් බනිනවා. ගහගන්න ඕන නම් ගහගන්න බෑ නෙ online. අදහසක් දාගෙන යම්න.
  9. ජොසී

    android studio

    8GB එකේ emulator එකත් එක්කම කිසි හෙනයක් නැතිව දුවනවනෙ. Flutter තමා කරන්නෙ මමත්.
  10. ජොසී

    50000 ta ganna baduwak

    පට්ට ෆෝන් එක ඕයි අරගෙන අවුරුද්දක් දෙකක් යනකල්.
  11. ජොසී

    [Sister City] ඇයි මතුගම ප්‍රාදේශීය සබාවට පිටරට පළාත් පාලන ආයතන ප්‍රතිපාදන දෙන්නෙ 🤔

    සජිත් ආවා නම් මෙහෙම වෙන්නෑ කියන බහුතරයක් තවම ඉන්නෙ ලංකාවෙ. 🤣 ජෙප්පන්ට සජියව පරද්දන්න බෑ මේ පාරත්.
  12. ජොසී

    වාහනේ සිග්නල් දාන විදිහ

    කෙලින් යනවා නම් සිග්නල් දාන්නෙ මොකටද මිට්ටො?
  13. ජොසී

    ලෝකයේ රටවල් වල තෙල් මිල රුපියල් වලින් (ඔක්ටේන් 95)

    ඇමරිකාවෙ affordable & reliable public transport එකක් නෑ. 95% මිනිස්සු තමන්ගෙ වාහනේකින් ගමන් යන්නෙ. උංට තෙලුත් තියනවා උංගෙ රටේම. ඉතිං ගනං වැඩි කරන එක සාධාරන නෑ උංගෙ පැත්තෙන්. අඩුවට තියන තරමට උංට අත දිග ඇරලා තෙල් ගහලා ගමන් බිමන් යන්න පුළුවන්. 😁
  14. ජොසී

    ලෝකයේ රටවල් වල තෙල් මිල රුපියල් වලින් (ඔක්ටේන් 95)

    මොකක්ද උඹට ඒකෙ තියන ප්‍රශ්ණෙ? උඹේ hypothesis එක හදාගන්න බැරිද? එතකොට මොකද වෙන්නෙ? ------ Post added on 1675276150
  15. ජොසී

    Podi story ekak matak wuna!

    පවුලේ අයත් එක්ක එකට හිටපු ලස්සන අතීතයක් තිබ්බා කියලා උඹට හිටපු ගමං දුකක් එනවද? මට තේරෙනවා උඹව. පොඩ්ඩක් lifestyle change එකකට පලයං. උඹට stress දැං ඔය ඒකාකාරී ජීවිතේ තනිවෙලා ඉදලා.
  16. ජොසී

    🌷🌷🌷 පොහොට්ටුවට විශිෂ්ඨ ජයක්. 🔴

    මේ වගේ ඒවා හදලා නැද්ද? "පොඩ්ඩක් දන්නැද්ද...!" "හරි නම් අපිට ඡන්දෙ දුන්න අයත් මේකට වගකියන්න ඕන" "පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් මං බිම." "මරනින් පසු හරි විපාක දෙයි බං" 😁
  17. ජොසී

    ඩිලිවරි

    වැඩි වෙන හැම කිලෝ මීටරයටම රු. 10 ගානෙ ගන්නවා කියපං.
  18. ජොසී

    බඩු යන්නෙ නෑ

    නගිනවා නම් අරහත් ද? 🤡
  19. ජොසී

    මනුශ්‍ය වර්ගයා විදිහට.... හෝමේ සේපියන්ස් වූ අපි අපි විතරක් මේ පෘථිවියේ ඉතුරු වුනේ කොහොමද.?

    අඩ්ඩේ. එලකිරියෙ තවම වැදගත් thread දාන එවුං බිහිවෙනවා එහෙනම්. 😍 පට්ට මචං. පෞද්ගලිකව මට වැඩිය touch වෙලා නැති subject එකක්. කට ඇරුනා මේ ටික කියවද්දි. ------ Post added on 1675269955

    No contents