1. ජොසී

    Aura Lanka Musical shows වල ඇත්ත කතාව මොකක්ද බං???

    ඇයි යකෝ බැසිල් ගෙ සල්ලිනෙ හෝදන්නෙ ඕකා. 😂 බැසිල් ගෙ මැණික් අදින වැඩේ කලේ මුලින්. ආ ඊට කලින් private ප්‍රභූ ආරක්ෂක සේවයක් කලා. තවම කරනවා. දැං කළු සල්ලි සුදු කරනවා. උට security service එකක් තියනවා හරකො. බලපං රාජපක්ෂලාගෙ security service දෙන්නෙ කවුද කියලා. ------ Post added on 1672256980 ලංකාවෙ...
  2. ජොසී

    Tunisha Sharma has committed suicide 😢 අධිරජ ධර්මාශෝක එකේ රජ කුමරිය

    උඹලා ධර්මාශෝක ගැන දන්නෑ නෙ. අහපං මගෙං ඕන නම් කතාව.
  3. ජොසී

    Ane humthi

    ඊයා ඉතිං උඹත් 😂
  4. ජොසී

    ⭐️⛄️🎅🧑‍🎄🤶 HUTCH එක්ක අවුරුදු ⚡️⚡️

    හැම මාසෙටම unlimited තියෙන්නෙ සමහර රටවල. 😆speed එක අනුව ගාන වෙනස් වෙන්නෙ.
  5. ජොසී

    ජේසුස් වහන්සේගේ සැමට ප්‍රේම කිරීම විග්‍රහ කිරීම

    "වෙන හැම ආගමකට හොයලා බලන්නේ නැතුව මඩ ගහන තඩි බෞද්ධ උපාසකයෝ සෙට් එකයි, නිරා සෙට් එකයි ." 😂 Christian කියලා කියන western බහුතරේ ආගම නලලෙ තියාගෙන නෑ ලංකාවෙ ඉන්න කල්ලතෝනි වගේ. ක්‍රිකට් මැච් එකක් බලපං England vs Sri Lanka තිබ්බොත්, ලංකාවෙ උං ගහන කුරුස ගානෙන් සීයෙං එකක් වත් England වල් එවුං ගහනවද? 😂
  6. ජොසී

    ඔය ගෝතය කවුරු කියලද උබලා හිතන්නේ?

    ආගම් අදහලා මොලේ කචල් වෙලා. 😂
  7. ජොසී

    Ane humthi

    ඉතිං මේ platform එක තියෙන්නෙ උංට කින්ඩියට හිනා වෙන්න නෙවේ ද? 😅
  8. ජොසී

    Ane humthi

    ඊයා 😂 ඕකුං රෙන්නෙත් headphones දාලා. පිහගන්න අමතක වෙලා නට නට එනවා ඊට පස්සෙ.😆
  9. ජොසී

    ජවිපේ විකල්පය ද?

    ලංකාව වැටිලා තියෙන්නෙ ප්‍රතිපත්ති නිසා කියලා හිතන උඹ වගේ එවුං තවම ඡන්දෙකින් ලංකාව ගොඩ එනකල් කට ඇරගෙන ඉන්නවා. 😂
  10. ජොසී

    අපේ ළඟම නෑයො වෙන කට්ටියක් ඉන්නව

    සිංහල අමතක වෙන හින්දා එලකිරි එන මං. 😆
  11. ජොසී

    එදිනෙදා ජීවිතයේදි survive වෙන්න මං follow කරන නීති

    😅 දැං උඹ ඕවා පාවිච්චි කරලා උඹට සතුටු වෙන්න පුළුවන් මට්ටමකට ඇවිල්ලා ඉන්නවා නම් එච්චරයි. හැබැයි හැමෝම එක වගේ නෑ. එක එක්කෙනාගෙ තියෙන්නෙ වෙනස් වෙනස් අඩුපාඩු. ඒ නිසා තමාගෙ අඩුපාඩු හඳුනාගෙන golden rules දෙක තුනක් දාගන්න එක වටිනවා. මගෙ මේ අවුරුද්ද පටන් ගන්නකොට golden rule එක වුනේ, "අනිත් අය කතා...
  12. ජොසී

    Azerbaijan යනවද?

    එම්බසි නොගිහින් කියන්නෙ මොකක්ද? හොරෙං පනින සීන් එකක් ද?
  13. ජොසී

    මම රට යන්න ආසම නැති හේතුව

    හුරු වෙනකල් wet tissues පාවිච්චි කරපං. වතුරෙන් හෝදනවට වඩා සිය ගුනේකින් හොඳයි.
  14. ජොසී

    මලින්ද අලහකෝන්

    ඉගෙනගත්ත නැති, තාර්කික බුද්ධියක් නැති ගොසිප් ගොබ්බයෝ සෝෂල් මීඩියා වල පච වපුරලා ෆෑන් බේස් එකක් හදාගන්න තරම් risk එකක් නෑ මේ වගේ චරිතයක් වටේ ටොක්සික් ෆෑන් බේස් එකක් හැදුනට.
  15. ජොසී

    මලින්ද අලහකෝන්

    ඇත්තටම මොකක්ද මචං ඇවිල්ලා තියන රැල්ල දැං? මලින්ද දන්නවා වුනාට, රැල්ල දන්නෑ. 😂
  16. ජොසී

    මලින්ද අලහකෝන්

    ෆිනෑන්ස් කාරයෝ එහෙම මට්ටු වෙනවා අඩු ගානට ෆිනෑන්ස් දුන්නම. අරං ගියත් මොකද කියලා පලවෙනි වාරිකේ විතරක් ගෙවලා බයික් පදින එවුං ඉන්නෙ. 😂
  17. ජොසී

    මලින්ද අලහකෝන්

    10% ක් කරපු නැති වුනාම තියන වේදනාව දන්නවනෙ. මොකද 50% තියාගෙන බඩු විකුනනවා නෙවේ නෙ. එකෙක් දෙන්නෙක් පොලු තිබ්බත් ඇති අලුතෙන් පටන් ගන්න එකෙකුට වැඩේ අත ඇරෙන්න.

    No contents