වක්‍රව ගත්තොත් උත්තරේ ඔව්.
ඉස්කෝලයක් හදලා ගන්න ඕන පිනා නම්, කාටවත් අහන්න පුළුවන්ද ළමයි මහන්සි වෙන්න ඕන නේද කියලා?
ළමයින්ට නීති දාලා, ගුරුවරුන්ට මග පෙන්නලා හොඳ පරිසරයක් හැදුවාම, ළමයි, දෙමාපියෝ, ගුරුවරු හැමෝම හොඳට perform කරනවා. නැත්තං ඉතිං හොඳ ගුරුවරුයි, දක්ෂ ළමයිනුයි වෙන ඉස්කෝල වලට ගිහිං, මැට්ටො...