ඔය ගෝතය කවුරු කියලද උබලා හිතන්නේ?

preamble

Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    මෙහෙම ලෝකෙක හිර කරවලා අපිව මඩෝන එකා කවුරු වෙන්න පුළුවන් කියලද උබලා හිතන්නේ?
    මූ සින්ගල් කැරැක්ටර් එකක්ද?
    නැත්තන් ටීම් එකක්ද?
    ඌ ස්‍වයංජාත ඩයල් එකක් නම් මේ සෙටප් එක මෙහෙම ඉන්ස්ටෝල් කරන්න ඌට බලය ලැබුනේ මොකකින් වෙන්න පුලුවන්ද?
    හිත් පිත් නැති ඔය අමනයා මොකා උනත් ඌට මේවා කරන්න බලය ලැබුනේ කොතනින්ද කාගෙන්ද?
    ඌට එක්ස්පයර් ඩේට් එකක් නැද්ද?
    අපි නම් ටික කාලකින් මැරිලා හරි යනවනේ, ඌ එහෙම මැරෙන්නේ නැත්තේ ඌවත් මොනයම් හෝ ආකාරයකින් මේ සිස්ටම් එක ඇතුලට හිර වෙලාද ඉන්නේ.
    ඌ තට්ට තනියම මේ සිස්ටම් එකක් ඇතුලට සදාතනිකව හිරවෙලා ඉන්න නිසා ඌ ඒ තරහ අපේ පිටින් පිරිමහනවද මේ දේවල් ඩිසයින් කරලා?
    නැත්තං ඌට කම්මැලි නිසා වෙන කරන්න දෙයක් නැති කමට අර squid game වගේ අපිව ගේම් එකක් ඇතුලට දාල ඒක දිහා බලාගෙන ඌ පාලුව මකාගන්නවද?
    අපිට ඌ මෙහෙම කලේ මොකක් නිසා කියලද උබලා හිතන්නේ.
    ඌත් අපිවගේම කන්සෙන්ට් එකෙන් තොරව බලෙන් මේකට හිරවෙලා මිදෙන්න බැරුවද ඇත්තේ?
    නැත්තං මේ එකම සෙටප් එක දිහා දවස ගානේ අවුරුදු මිලියන ගානක් තිස්සේ බලාගෙන ඌට ගන්න තවත් ආතල් එකක් තියෙනවද බන්.
    බෝරින්ග් නැද්ද එපා වෙන්නේ නැද්ද?
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    In order to get rid of boredom,

    01. Get a bike
    02. Make sure its a Japanese one
    03. Make absolutely certain at least 25 years old & the model is Suzuki
    Suzuki කියන්නේ කුණු ගොඩවල් නේ බන්.
    බැන්ඩිට් එහෙම ජරාම ගොඩක්.
    ලෙඩ ගුහාවල්.
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,661
    4,325
    113
    Oka plan karana eewa karannepa bn. Kadakappal karapan. Okawa confuse karamu uge plan incomplete karala.

    Eg: hodaaata job eka karanawa wage pennala eka paarama haaala daapan
     
    • Haha
    Reactions: Error365!

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,701
    1
    51,549
    113
    ප*යාගල
    sorry.com
    මෙහෙම ලෝකෙක හිර කරවලා අපිව මඩෝන එකා කවුරු වෙන්න පුළුවන් කියලද උබලා හිතන්නේ?
    මූ සින්ගල් කැරැක්ටර් එකක්ද?
    නැත්තන් ටීම් එකක්ද?
    ඌ ස්‍වයංජාත ඩයල් එකක් නම් මේ සෙටප් එක මෙහෙම ඉන්ස්ටෝල් කරන්න ඌට බලය ලැබුනේ මොකකින් වෙන්න පුලුවන්ද?
    හිත් පිත් නැති ඔය අමනයා මොකා උනත් ඌට මේවා කරන්න බලය ලැබුනේ කොතනින්ද කාගෙන්ද?
    ඌට එක්ස්පයර් ඩේට් එකක් නැද්ද?
    අපි නම් ටික කාලකින් මැරිලා හරි යනවනේ, ඌ එහෙම මැරෙන්නේ නැත්තේ ඌවත් මොනයම් හෝ ආකාරයකින් මේ සිස්ටම් එක ඇතුලට හිර වෙලාද ඉන්නේ.
    ඌ තට්ට තනියම මේ සිස්ටම් එකක් ඇතුලට සදාතනිකව හිරවෙලා ඉන්න නිසා ඌ ඒ තරහ අපේ පිටින් පිරිමහනවද මේ දේවල් ඩිසයින් කරලා?
    නැත්තං ඌට කම්මැලි නිසා වෙන කරන්න දෙයක් නැති කමට අර squid game වගේ අපිව ගේම් එකක් ඇතුලට දාල ඒක දිහා බලාගෙන ඌ පාලුව මකාගන්නවද?
    අපිට ඌ මෙහෙම කලේ මොකක් නිසා කියලද උබලා හිතන්නේ.
    ඌත් අපිවගේම කන්සෙන්ට් එකෙන් තොරව බලෙන් මේකට හිරවෙලා මිදෙන්න බැරුවද ඇත්තේ?
    නැත්තං මේ එකම සෙටප් එක දිහා දවස ගානේ අවුරුදු මිලියන ගානක් තිස්සේ බලාගෙන ඌට ගන්න තවත් ආතල් එකක් තියෙනවද බන්.
    බෝරින්ග් නැද්ද එපා වෙන්නේ නැද්ද?
    පාතාල ලෝක චාරිකා පොත කියවපන්. එහෙ තත්පරයක් මෙහෙ අවුරුදු බරගානක්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,449
    166,843
    113
    එකමත් එක රටක
    නෑ බන්.
    අපිව මැනුපිලේට් කරන එකාට
    ඉතින් ඌ නේ . අපි පැය ගණන් මේකේ හිරවෙලා. ඔතන බන් ටීම් එකක් ඉන්නව. ටින්ටින් කියලා එකෙක් ඉන්නව. තව ස්පෑම් චෙක් කියලා තව එකෙක් ඉන්නව ඌ නම් හොද බුවා. 🙃
    මුන් ඊයේ රෑත් අපෙන් ආතල් එකක් ගත්තා
     
    • Haha
    Reactions: shenat

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඉතින් ඌ නේ . අපි පැය ගණන් මේකේ හිරවෙලා. ඔතන බන් ටීම් එකක් ඉන්නව. ටින්ටින් කියලා එකෙක් ඉන්නව. තව ස්පෑම් චෙක් කියලා තව එකෙක් ඉන්නව ඌ නම් හොද බුවා. 🙃
    මුන් ඊයේ රෑත් අපෙන් ආතල් එකක් ගත්තා
    ස්පර්ම් චෙක් :P
     
    • Haha
    Reactions: dilann

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    Oka plan karana eewa karannepa bn. Kadakappal karapan. Okawa confuse karamu uge plan incomplete karala.

    Eg: hodaaata job eka karanawa wage pennala eka paarama haaala daapan
    ඒවා අපි මහන්සි වෙලා ඇචීව් කරන දේවල්.
    නැතුව ඌ දුන්න දේවල් නෙමෙයි.
    ගිෆ්ටඩ් වෙලත් එක තමයි ඌ දෙන්නේ, ලයික් ඉන්හෙරිටඩ් වෙල්ත්.
    රශීඩ් බෙල්හසාට වගේ

    පාතාල ලෝක චාරිකා පොත කියවපන්. එහෙ තත්පරයක් මෙහෙ අවුරුදු බරගානක්
    හරි බං ඉතින්
    එහෙම ඇසියුම් කරන්න තිබ්බා අපි උගේ එක්සෑක්ට් ලොකේශන් එක දන්නවනන්.
    අපි ඒක දන්නෙත් නෑනේ
    ------ Post added on Dec 25, 2022 at 7:45 PM

    ආගම් අදහලා මොලේ කචල් වෙලා. 😂
    අනේ අපි මොකටද බන් මේ අපිට දස වද දෙන කාලකණ්නියෙක්ව අදහන්නේ.
    ඔන්න උපතින්ම මිලියන පතියෝ වගේ ඩයල් නම් එහෙම කරන එක හරි.
    මොකද ඌට කරපු ෆේවරේශන්ස් වලට තෑන්ක් කරන්න.
    ------ Post added on Dec 25, 2022 at 7:46 PM
     
    • Wow
    Reactions: wawula

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,661
    4,325
    113
    ඒවා අපි මහන්සි වෙලා ඇචීව් කරන දේවල්.
    නැතුව ඌ දුන්න දේවල් නෙමෙයි.
    ගිෆ්ටඩ් වෙලත් එක තමයි ඌ දෙන්නේ, ලයික් ඉන්හෙරිටඩ් වෙල්ත්.
    රශීඩ් බෙල්හසාට වගේ

    හරි බං ඉතින්
    එහෙම ඇසියුම් කරන්න තිබ්බා අපි උගේ එක්සෑක්ට් ලොකේශන් එක දන්නවනන්.
    අපි ඒක දන්නෙත් නෑනේ
    ------ Post added on Dec 25, 2022 at 7:45 PM

    අනේ අපි මොකටද බන් මේ අපිට දස වද දෙන කාලකණ්නියෙක්ව අදහන්නේ.
    ඔන්න උපතින්ම මිලියන පතියෝ වගේ ඩයල් නම් එහෙම කරන එක හරි.
    මොකද ඌට කරපු ෆේවරේශන්ස් වලට තෑන්ක් කරන්න.
    ------ Post added on Dec 25, 2022 at 7:46 PM

    Ubata seethala awlda?
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    මම ඔය පොරව අදහනවා කියන්න ඔබට තියෙන සාක්ශි මොනවද?
    ඒ මොකද්ද බන් ඒ අහපු ප්‍රශ්නේ.
    උබ ඌව අදහනවා කියලා නෙමේ මම කිව්වේ.
    සියලුම දෙනා මනුශ්‍ය ප්‍රජාවක් වශයෙන් ඌව අදහන එක නවත්තමු කියලා කිව්වේ

    Ubata seethala awlda?
    මම සීතල ගහන්නේ නෑ බන්.
    අරක්කු සිගරට් මුකුත් ගහන්නේ නෑ.
    ජොයින්ට් පමණයි.
    ඒකත් ලෝකල් ඔන්ලි
    ------ Post added on Dec 25, 2022 at 10:02 PM
     
    • Like
    Reactions: wawula

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,273
    8,168
    113
    මෙහෙම ලෝකෙක හිර කරවලා අපිව මඩෝන එකා කවුරු වෙන්න පුළුවන් කියලද උබලා හිතන්නේ?
    මූ සින්ගල් කැරැක්ටර් එකක්ද?
    නැත්තන් ටීම් එකක්ද?
    ඌ ස්‍වයංජාත ඩයල් එකක් නම් මේ සෙටප් එක මෙහෙම ඉන්ස්ටෝල් කරන්න ඌට බලය ලැබුනේ මොකකින් වෙන්න පුලුවන්ද?
    හිත් පිත් නැති ඔය අමනයා මොකා උනත් ඌට මේවා කරන්න බලය ලැබුනේ කොතනින්ද කාගෙන්ද?
    ඌට එක්ස්පයර් ඩේට් එකක් නැද්ද?
    අපි නම් ටික කාලකින් මැරිලා හරි යනවනේ, ඌ එහෙම මැරෙන්නේ නැත්තේ ඌවත් මොනයම් හෝ ආකාරයකින් මේ සිස්ටම් එක ඇතුලට හිර වෙලාද ඉන්නේ.
    ඌ තට්ට තනියම මේ සිස්ටම් එකක් ඇතුලට සදාතනිකව හිරවෙලා ඉන්න නිසා ඌ ඒ තරහ අපේ පිටින් පිරිමහනවද මේ දේවල් ඩිසයින් කරලා?
    නැත්තං ඌට කම්මැලි නිසා වෙන කරන්න දෙයක් නැති කමට අර squid game වගේ අපිව ගේම් එකක් ඇතුලට දාල ඒක දිහා බලාගෙන ඌ පාලුව මකාගන්නවද?
    අපිට ඌ මෙහෙම කලේ මොකක් නිසා කියලද උබලා හිතන්නේ.
    ඌත් අපිවගේම කන්සෙන්ට් එකෙන් තොරව බලෙන් මේකට හිරවෙලා මිදෙන්න බැරුවද ඇත්තේ?
    නැත්තං මේ එකම සෙටප් එක දිහා දවස ගානේ අවුරුදු මිලියන ගානක් තිස්සේ බලාගෙන ඌට ගන්න තවත් ආතල් එකක් තියෙනවද බන්.
    බෝරින්ග් නැද්ද එපා වෙන්නේ නැද්ද?
    I think elon musk jump to his own simulation to get some fun
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    I think elon musk jump to his own simulation to get some fun
    He isn't capable of doing things like how we think he could do.
    Me barely manages to run even twitter nowadays.
    He isn't someone like warren buffet who can handle things smoothly.